windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,443
    1,395
    113
    දැන් නම් හදේ
    ගේම් එකේ අප්ඩේට් වගයක් එක්ක එන්නේ.
    ඒවත් ඩවුන් කරන්න ඕන මචන්.
    වෙන වයිෆයි නෙට්වර්ක් එකකින් ඕක කරලා බලපන්.
    නිකමට ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කරලා කරලා බලපන්.
    උබ ඩවුන්ලෝඩ් කරන්න හදන වයිෆයි එක හොදට තියෙන්න ඕන.
    නැත්තම් හෙන වෙලා යනවා.
    535 එකේ ගේම් එක නියමෙට වැඩ කරනවා ස්ලෝ නැතුව.

    ela ban eye beri una ada down wenawa
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    My New mobile Phone LUMIA 640XL

    මගේ අලුත්ම ලුමියා එක
    WP_20150716_14_33_16_Pro.jpg

    කැමරාවත් හිතුවට වඩා හොදයි වගේ - ඒත් ෆ්ලෑෂර් එකනම් පවර්ෆුල් මදි වගේ කියලා හිතෙනවා කොහොම උනත් කැමරාව හොදයි

    WP_20150716_14_47_06_Pro.jpg
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    උදව්වක් ඕනේ...............

    මෙන්න මේක Install කරගන්නේ කොහොමද??? Zune package
    Error එකක් එනවනේ...

    AyEK6C7SYWsA_ihMdX2iCmvlh1SuWf9f6kcvhqzMZA=w518-h212-no

    මම කලින් මේක දාගෙන හිටියේ Win 7 x86 වල දැන් තියෙන්නේ Win 7 x64

    :eek::eek::eek::eek::eek::eek:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මගේ අලුත්ම ලුමියා එක
    WP_20150716_14_33_16_Pro.jpg

    කැමරාවත් හිතුවට වඩා හොදයි වගේ - ඒත් ෆ්ලෑෂර් එකනම් පවර්ෆුල් මදි වගේ කියලා හිතෙනවා කොහොම උනත් කැමරාව හොදයි

    WP_20150716_14_47_06_Pro.jpg

    මං හිතන් හිටියේ උඹ 640XL එකට වඩා හොද Phone එකක් Use කරනවා ඈති කියලා :rolleyes: anyway Congratz මචං :) Phone එකේ වැඩ කැලි ටිකක් දාන්න අපිටත් :love:බලන්න
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මං හිතන් හිටියේ උඹ 640XL එකට වඩා හොද Phone එකක් Use කරනවා ඈති කියලා :rolleyes: anyway Congratz මචං :) Phone එකේ වැඩ කැලි ටිකක් දාන්න අපිටත් :love:බලන්න

    අඩේ ඇයි බං එහෙම හිතුවේ,
    ඔව් බං එක එක ජාතියේ android ,iphone & windows ,ෆෝන් පාවිච්චි කළා , මට වැඩි කාලයක් එක දිගට එක ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි ජරා පිස්සුවක් තියෙනවා බං , ටික කාලයක් එකක් පාවිච්චි කරද්දී ඊට පස්සේ අලුතෙන් එන එකකට හිත යනවා :baffled:,
    දැන් මට තියෙන requirements අනුව (පත ඩිස්ප්ලේ එකක් , හොද කැමරාවක් ,ඩුවල් සිම් , ms office document වැඩ කිරීමේ පහසුව ) එක්ක ගත්තම මේක තමයි දැනට සෙට් වෙන හොදම එක .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ අලුත්ම ලුමියා එක
    WP_20150716_14_33_16_Pro.jpg

    කැමරාවත් හිතුවට වඩා හොදයි වගේ - ඒත් ෆ්ලෑෂර් එකනම් පවර්ෆුල් මදි වගේ කියලා හිතෙනවා කොහොම උනත් කැමරාව හොදයි

    WP_20150716_14_47_06_Pro.jpg

    :):):):)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අඩේ ඇයි බං එහෙම හිතුවේ,
    ඔව් බං එක එක ජාතියේ android ,iphone & windows ,ෆෝන් පාවිච්චි කළා , මට වැඩි කාලයක් එක දිගට එක ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි ජරා පිස්සුවක් තියෙනවා බං , ටික කාලයක් එකක් පාවිච්චි කරද්දී ඊට පස්සේ අලුතෙන් එන එකකට හිත යනවා :baffled:,
    දැන් මට තියෙන requirements අනුව (පත ඩිස්ප්ලේ එකක් , හොද කැමරාවක් ,ඩුවල් සිම් , ms office document වැඩ කිරීමේ පහසුව ) එක්ක ගත්තම මේක තමයි දැනට සෙට් වෙන හොදම එක .

    අපරාදේ එහෙනම් 940 එනකන් ඉවසලා ඉන්න තිබ්බේ තව ටික දවසනේ :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපරාදේ එහෙනම් 940 එනකන් ඉවසලා ඉන්න තිබ්බේ තව ටික දවසනේ :)

    Microsoft-Lumia-940-XL.gif

    940 නම් පට්ටම ලුක් එකක් තියෙන්නේ .. හැබැයි ගාණත් ඒ වගේම වෙයි..:no:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    කරන විදිහ දන්නවා මචන්.එත් අලුත් store එකේ මැනුවල් බාන්න තැනක් හොයා ගන්න නෑනේ :sorry::sorry::sorry:

    meloo rahak na ban aluth eka. search karana ekath hari naha :(
     
    Status
    Not open for further replies.