ගේම් එකේ අප්ඩේට් වගයක් එක්ක එන්නේ.
ඒවත් ඩවුන් කරන්න ඕන මචන්.
වෙන වයිෆයි නෙට්වර්ක් එකකින් ඕක කරලා බලපන්.
නිකමට ෆෝන් එක ඕෆ් කරලා ආපහු ඔන් කරලා කරලා බලපන්.
උබ ඩවුන්ලෝඩ් කරන්න හදන වයිෆයි එක හොදට තියෙන්න ඕන.
නැත්තම් හෙන වෙලා යනවා.
535 එකේ ගේම් එක නියමෙට වැඩ කරනවා ස්ලෝ නැතුව.
ela ban eye beri una ada down wenawa


anyway Congratz මචං
Phone එකේ වැඩ කැලි ටිකක් දාන්න අපිටත්
බලන්න
,


