උබලද බන් චන්ද ගුණ්ඩු ගැන කියවන්නේ..එතකොට අර සුදු පිරුවට, මහින්දගේ මුණ තියෙන අත් ඔරලෝසු, මහින්දගේ මුණ තියෙන පිගන් කෝප්ප ඒවා ගෙනාවේ වෙසක් වලට දන්සල් දෙන්න වෙන්න ඇති..ඉතින් යකෝ එහෙම බලද්දී ගෑස් 100කින් අඩු කරන එක හොදයිනේ..මොකද ගෑස් පාවිච්චි කරන්නේ යහපාලනයට චන්දෙ දීපු අය විතරද..? උබල මෙතන ගෑස් අඩු කරපු එක ගැන නම් පස්ස උඩ දාගෙන කෑගහනවා ඒ දවස් වල අර මන් ඉස්සල්ල කියපුව බෙදනකොට නම් ඇගිල්ල පු* ගහන් පෝලිමේ හිටිය නේද හිගන්න වගේ..අනේ නිකම් පලයන් බන් යන්න නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව..ජන්ද ගුන්ඩු දෙන රවී ගෑස් රු100 අඩුකරන්ව කිවුවා කෝ ලාෆ් ගෑස් අඩු උනාද?? ලිට්ට්‍රො එක අඩු කලා කැමැතෙන් හෝ අකමැත්තෙන් ශෙල් එකෙන් රජයට පවර ගත්ත හින්ද
ජේවීපීය හොරාකැවේ නම් නැ. මොකද කවදාවත් බලේ හිටියේ නැති නිසා. ඒක පිලිගන්නවා. නමුත් 88/89 බොරු කියලා නම් කියන්න එපා. මේ රටේ තාමත් 70 ගනන්වල ඉපදුන මිනිස්සු ඉන්නවා. 90 ගනන්වල ඉපදුන උන්ට ජේවීපීය කන්‍යාවක් උනාට 70 ගනන්වල උන් දන්නවා වැඩේ.. මම දොස් කියන්නේ නැ ජේවීපියට දැන්, නමුත් අතීතය අමතක කරන්න එපා. එදා ජේවීපියේ හිටපු උන් අද නැ. ඒ නිසා අද ඉන්න උන්ට ඇගිල්ල දික් කරලා වැඩක් නැ. ඒ කතාව මම පිලිගන්නවා. නමුත් 98/89 අමතක කරන්න එපා. යුඇන්පී ආන්ඩුවක් නිසා මර්දනය නිසා හරි මොකක් හරි නිසා ජේවීපීය රටේ පිස්සු නටන තැනට ගෙනාවා. ඒක තරුන අසහනය වෙන්න පුලුවන්. ඒත් ගත්තු පියවරවල් වැරදියි. ඒ වගේම ආන්ඩුව ඒ කාලේ ඒක මර්දනය කරන්නත් ගත්තේ අසික්කිත පියවර. ඒ නිසා 88/879ට දෙගොල්ලොම වැරදියි. අන්තිමට මැරුනේ අසරන ජීවිත. අද රටට ලොකු සේවයක් කරන්න හිටපු උගත්තු තමා එදා මැරුනේ. 88/89 දී ඒ මොල නැතිවීම තමා 2015දී මැටි හරක් දේශපාලනයට මුල.මේ පාර ජේ වි පි එකට දියන්ලා මචන්ලා 88/89 කතා බොරැ ගොඩක් ඒවා ඒවා ඇත්ත වුනත් ඒවා දැන් ඉවරයි ඔබලාට අනාගතයක් ඕනේ නම් උන්ට චාන්ස් එකක් දෙමු උනුත් හරි නැත්තම් අපි ඔක්කොමලා මුහුදට පැනලා මැරෙමු
හෙළයෙක්;18680676 said:වෙනසක් නන් වෙලා නෑ මචන්. යූඇන්පී ආවත් සන්දානෙ ආවත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. දෙකම එකම වර්ගෙ ප්‍රඩක්ට් දෙකක්. ජේවීපී වගේ ආව නන් ලොකු වෙනසක් වෙයි. හොදට වඩා නරක වෙනසක් පේන නිසා තමා අපි ඒකට දෙන්නෙ නැත්තෙ.
ඔකට උත්තර දීලා තෙරුමක් ඇති එකෙක් නෙමෙයි බන්. අඩු කලාම ඇයි අඩු කලේ කියලා අහනවා. වැඩි කරාම රටේ මිනිස්සු ගැන හිතන්නේ නැ කියනවා. මහින්ද හිටපු ජනාදිපති හැටියට මන්ත්රීකමට ඉල්ලනවා ආන්ඩුවේ වහනවලින් විපක්ශේ වෙලත්. ඒත් උගේ අරක්ශාව බිදක් වත් අඩු කරලා නැ. ඒත් මහින්ද රජ උන වෙලාවේ යුද්දේ කරපු ෆොන්සේකාව වැලිකඩ බන්කුවක් උඩ නිදියන්න යැව්වා. මුන්ට සදාචාර අයිතියක් කොයින්ද සාදාරනේ ගැන අහන්න..උබලද බන් චන්ද ගුණ්ඩු ගැන කියවන්නේ..එතකොට අර සුදු පිරුවට, මහින්දගේ මුණ තියෙන අත් ඔරලෝසු, මහින්දගේ මුණ තියෙන පිගන් කෝප්ප ඒවා ගෙනාවේ වෙසක් වලට දන්සල් දෙන්න වෙන්න ඇති..ඉතින් යකෝ එහෙම බලද්දී ගෑස් 100කින් අඩු කරන එක හොදයිනේ..මොකද ගෑස් පාවිච්චි කරන්නේ යහපාලනයට චන්දෙ දීපු අය විතරද..? උබල මෙතන ගෑස් අඩු කරපු එක ගැන නම් පස්ස උඩ දාගෙන කෑගහනවා ඒ දවස් වල අර මන් ඉස්සල්ල කියපුව බෙදනකොට නම් ඇගිල්ල පු* ගහන් පෝලිමේ හිටිය නේද හිගන්න වගේ..අනේ නිකම් පලයන් බන් යන්න නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව..
(1)ජේවීපී එකට රටේ බලය අල්ලගන්න පුලුවන්ද unp, slfp පරදවල ? - බැහැනේ. තේරුමක් නැති දේවල් කතා කරලා වැඩක් නැහැ
(2) jvp එකට පුලුවන්ද වංචා දුෂණ නැතිකරන්න?. එකියන්නේ අමාත්‍යංශයක් බාර අරගෙන රටේ ජනතවට වැඩක් කරන්න පුලුවන්ද වංචා දුෂණ නැතිව? (උදාහරණයක් විදියට මහා බැංකුව jvp එක යටතට අරගෙන රටට වැඩක් කරන්න පුලුවන්ද (රනිල් යටතේ වගේ මහා බැදුම්කර වංචාවල් නැතිව ? )
(3) අමාත්‍යංශයක් හම්බවෙන්න එපයි වැඩක් කරන්න. ඒ සදහා සැලසුම් මොනවද ? කොහොමද එක ලබන්නේ?
(4)කොච්චර කාලයක් අමාත්‍යංශයක් බාර අරගෙන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුලුවන්ද? ඒ සදහා අතීතයෙන් උදාහරණයක් දෙන්නේ පුලුවන්ද?
(5) 1 ඉදන් 4 වෙනකම් බැරිනම් පාර්ලිමේන්තුවේ, දේශපාලන වේදිකාවල කෑගහලද වංචාව නැති කරන්නේ?
මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?
මම කියන්නේ මගේ මතේ හැටියට ජේවීපීය සුදුසු බහුතර විපක්ශයට. ඇත්ත කතා කලොත් ජේවීපියට ආන්ඩු බලයක් ලගකදි එන්නෙත් නැ, ආවත් කරන්නත් බැ. නමුත් ජේවීපියට පුලුවන් ලන්කාවේ කිසිම පක්ශයකට බැරි විදියට ආන්ඩුවට බලපැම් කරන්න. අන්න එහෙම සෙට් එකක් තමා විපක්ශේ ඉන්න ඔනේ. ඒක ජේවීපියත් පිලිගන්නවා. ඒකයි එක පවුලකින් එක චන්දයක් ඉල්ලන්නේ. උන් ඉල්ලන්නේ ආන්ඩුව නෙමෙයි විපක්ශේ.. ඒකට මම එකගයි.. රටට මැත කාලේ දිනා දුන්නු ගොඩක් අයිතීන්වලට ජෙවීපිය සැලකිය යුතු දායකත්වයක් දුන්න. ඒක අපි හැමොම දන්නවා. උන්ගේ ඉන්න සෙට් එකත් වැඩක් කරන්න පුලුවන් උන්. හැබැයි එහෙම පක්ශයක් ආන්ඩු බලේ දීලා කිච කරවන්නේ නැතුව අදාල කාර්යබාරය දුන්න නම් තමා හරි.
උබලද බන් චන්ද ගුණ්ඩු ගැන කියවන්නේ..එතකොට අර සුදු පිරුවට, මහින්දගේ මුණ තියෙන අත් ඔරලෝසු, මහින්දගේ මුණ තියෙන පිගන් කෝප්ප ඒවා ගෙනාවේ වෙසක් වලට දන්සල් දෙන්න වෙන්න ඇති..ඉතින් යකෝ එහෙම බලද්දී ගෑස් 100කින් අඩු කරන එක හොදයිනේ..මොකද ගෑස් පාවිච්චි කරන්නේ යහපාලනයට චන්දෙ දීපු අය විතරද..? උබල මෙතන ගෑස් අඩු කරපු එක ගැන නම් පස්ස උඩ දාගෙන කෑගහනවා ඒ දවස් වල අර මන් ඉස්සල්ල කියපුව බෙදනකොට නම් ඇගිල්ල පු* ගහන් පෝලිමේ හිටිය නේද හිගන්න වගේ..අනේ නිකම් පලයන් බන් යන්න නිකන් වැල් බයිලා ගහන්නේ නැතුව..
ඔව්. ඒකයි උබව කොට් කරලා රිප්ලයි එක දැම්මේ. ජේවීපිය දේශපාලනයේ ඉන්න ඔනේ බලේ පැත්තේ නෙමෙයි.. බලේට අබියොග කරන පැත්තේ. ආන්ඩුව හරකා නම් ජෙවීපීය තොන් ලනුව වෙන්න ඔනේ. ජෙවීපිය හරකා උනොත් ඉබේම තොන් ලනුව උන්ට වැටෙනවා. එතකොට ජනතාවට මුකුත් නැ.ඒ කියන්නේ මම කතා කරපු අංක 5. එක තමයි ඇත්ත කතාව.

1) යුද්දෙ ගැන ලොකු ටෝකක් දුන්නා. බොහොම හොදයි. හැබැයි මගදි කියනවා රනිල්ගේ ද්‍රෝහී ගිවිසුම ගැන. මේක ඇහෙනකොට මට බකස් ගාලා හිනාගියා. ගොඩක් බයියොන්ට මහින්දත් රනිල්ගෙ ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතක හින්දා හොදයි. අපි හිටියා නම් හූ තියන්නෙ. එක එකාට කොන්ද නැමුවේ නෑත් කිව්වා. හැබැයි කොටින්ට බයවෙලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා ඇහුවෙත් මෙයාමයි
2) රාජ්‍ය සම්පත් විකුණුවේ නැල්ලු රනිල් මේකට උපන් හපනෙක් හැබැයි මහින්ද වෙනස්ද ? කොහෙත්ම නෑ. රටේ වටිනාම සම්පත අධ්‍යාපනය ගැන අධ්‍යාපන ලේකම් නවරත්න ඒ කාලෙ කිව්වේ අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම කියලා. ඔය එකයි තව දෙන්නම් ඕනේ තරම්
3) රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළා කියලා ලොකු ගෝරනාඩුවක් කළා. නීතිය අතට ගන්න එකළු යහපාලනේ. නීතිය ගැන කියද්දි ශිරානි, ෆොන්සේකා ගැන නෝ කතා
4) හොදම එක කුඩු , කැසිනෝ , බාර් ලයිසන් ගැන කතාව. අම්මේ අහලා ඇහැට කදුළුත් ආවා. අද ඇත්තටම රටේ කුඩු අඩුයි. කුඩු ශොට් එකේ මිල දෙගුණයකින් වැඩියි. බාර් ලයිසන් , කැසිනෝ එකක්වත් එයාගෙ කාලෙ දුන්නෑ කිව්වේ. එතකොට ටවුන් වල මචන් ඇරුනේ පැකර් ලංකාවට ආවෙ රනිල්ගේ කාලෙ වෙන්නැති.
ඇයි මී ගොන් වස්සො. ලාෆ් ගැස් වලින් ලිට්‍රො එකට වඩා කල් ඉව්වැකිද? ලිට්‍රො අඩු උනාම අරුන්ට බිස්නස් නැ. ටික කාලයකි උනුනුත් අර ගානට එයි.. අනික මහජනතාව මී හරක්ද ලාබෙට තියනකොට ඒක නොගෙන ලාෆ් ගන්න.. තො මහා බූරුවෙක් නෙව. ප්‍රියස් එක විතරක් ඇයි ලාබ ලැම්බොගිනිය ගනන් මොකො කියලා වගේ කතාවක්නේ අහන්නේ..ඔතන කොහෙ හරි තියෙනවද අඩුකල එක නරකයි කියලා... කෝ ලාෆ් ගෑස් ...ඒව ගෑස් නෙවේද? තප්පුලන්න එපා බොරුවට
දැන් උඹ කියන්නෙ මහින්ද වෙනස් කියලද ? 2005 ඡන්දෙදි කොටින්ට මුදල් දීලා. උන් ඒ සල්ලිවලින් ආයුධ අරගෙන අපිටම ගැහුවා. අද වෙනකන් ඒක ප්‍රතික්ශේප කරන්න මහින්ද වචනයක්වත් කියලා නෑ(1) රනිල්ගේ ගිවිසුම කෙසේ වෙතත්, රටේ ආරක්ෂාව සම්බන්දයෙන් ක්‍රියාකරපු ආකාරය ගැන කිසි සේත්ම සැහීමකට පත් වෙන්න බැහැ. මිල්ලිනියම් සිටි සහ සන්නිවේදන උපකරණ කොටින්ට ලබාදීම මේගැන උදාහරණ දෙකක්.
(2) අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම රාජ්‍ය සම්පත් විකුනනවා කියන එකද? මෝඩයෝ ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාල, පාසල් වගේ දේවල් හිතවතුනට විකුණන එක නෙවි. රනිල් රාජ්‍ය දේපල කූනු කොල්ලයට තමුන්ගේ හිතවතුනට දුන්න. දය ගමගේ සහ සිනි කම්හල එක උදාහරණයක්.
(3)සහ (4) ගැන එකගයි. මේවා මහින්දගේ වැරදි.
පෞද්ගලීකරණය = රජයට අයිති ආයතන විකුණා දැමීම. මහින්ද මේ අපරාධය නැවැත්තුවා. චන්ද්‍රිකා සහ රනිල්නම් රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දැම්මා.
එක උදාහරණයක්. රනිල් සෙවණගල සීනි කම්හල විකුණුවේ එජාප ජාතික සංවිධායක දයා ගමගේට. මිනිහා සීනි කම්හල ගන්නකොට ඒකට ගෙවපු ගානට වඩා වටින සීනි ඒකෙ ගබඩා වල තිබුණලු. ඒ කියන්නෙ මෑන්ට ෆැක්ටරියත් එක්ක අතටත් ගානක් හම්බ වෙලා.
eeye eka nam danna kalin ewa csn live dunna. deranat full toss ma mahindata dala denawa dilit ge case mattu wei kiyalaPodi Silva - පොඩි සිල්වා;18680529 said:ado aye live denwda digatma katha
jvp eken kiyanne horakam wahaganna enne kiyalaමමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?
හරි බන් ලාෆ් නැතත් අනිත් එක හරි අඩු කලානේ..ඔන්න ඔක්කොම අඩු කලානම් චන්ද ගුන්ඩුවක් කියන්න පුළුවන්..ගාන අඩු කරන්න පුළුවන් කමක් අව ගමන් අඩු කරන්න පුළුවන් එකේ අඩු කලා..දැන් මහින්දගේ බයියෝ ඔක්කොම පාවිච්චි කරන්නේ ලාෆ් විතරද..හැම දේකම හොද පැත්තත් දැකපන් නරක පැත්ත වගේම..තව එකක් මන් තක්කෙට කියන්නම්..උබලගේ ගෙදර තියෙන්නේ ලාෆ් ගෑස් සිලින්ඩරයක්..උබ චන්ද ගුණ්ඩු ගැන කතා කලානේ..පොඩ්ඩක් අර මන් කලින් කියපු සුදු පිරුවට ගැනයි, මහින්දගේ මුණ දාපු, ඔරලෝසු පිගන් කෝප්ප ගැනයි පොඩි පැහැදිලි කිරීමක් කරපංකෝ..මොකෝ ඒවා දෙන්න වියදම් කලේ මහින්දය පාර්ට් ටයිම් ජොබක් කරලා හොයපු සල්ලි නෙමෙයිනේ..ඒ ගමන්ම පොඩ්ඩක් හිතපන් මහින්දය 8වෙනිද දින්න නම් අද ගෑස් පෙට්රෝල් කළු නික වගේ වෙන්නත් තිබ්බ නේද කියල..ඔතන කොහෙ හරි තියෙනවද අඩුකල එක නරකයි කියලා... කෝ ලාෆ් ගෑස් ...ඒව ගෑස් නෙවේද? තප්පුලන්න එපා බොරුවට
ඇයි මී ගොන් වස්සො. ලාෆ් ගැස් වලින් ලිට්‍රො එකට වඩා කල් ඉව්වැකිද? ලිට්‍රො අඩු උනාම අරුන්ට බිස්නස් නැ. ටික කාලයකි උනුනුත් අර ගානට එයි.. අනික මහජනතාව මී හරක්ද ලාබෙට තියනකොට ඒක නොගෙන ලාෆ් ගන්න.. තො මහා බූරුවෙක් නෙව. ප්‍රියස් එක විතරක් ඇයි ලාබ ලැම්බොගිනිය ගනන් මොකො කියලා වගේ කතාවක්නේ අහන්නේ..





ඇයි මී ගොන් වස්සො. ලාෆ් ගැස් වලින් ලිට්‍රො එකට වඩා කල් ඉව්වැකිද? ලිට්‍රො අඩු උනාම අරුන්ට බිස්නස් නැ. ටික කාලයකි උනුනුත් අර ගානට එයි.. අනික මහජනතාව මී හරක්ද ලාබෙට තියනකොට ඒක නොගෙන ලාෆ් ගන්න.. තො මහා බූරුවෙක් නෙව. ප්‍රියස් එක විතරක් ඇයි ලාබ ලැම්බොගිනිය ගනන් මොකො කියලා වගේ කතාවක්නේ අහන්නේ..

උබ දැන් රටේ ලාෆ් පාවිච්චි කරන ජනතාවගේ දුකද කියන්නේ නැත්තම් උබේ ගෙදර ලාෆ් සිලින්ඩරයක් තියාගෙන ඉන්න දුකද කියන්නේ. ගැස් පාවිච්චියෙන් 75%කටත් වඩා පාරිබොගිකයො හිටියේ ශෙල් එකට. ශෙල් ලිට්‍රො උනාම ඒ පිරිස එහෙම්මම තිබ්බා. දැන් බහුතර මහජනතාවට රුපියල් 100 ලාබේ තියනවා. අපි මක් කරන්නද උබේ ගෙදර ලාෆ් තියනව නම්, උබ මාරු වෙන්නත් අකමැතිනම්. එහෙනම් තියන ගානට ගනින්. මොකො මහින්ද ආවා කියලා ගැස් අඩු වෙනවද? පෙට්‍රල් වලින් ගහලා අන්තිමට බාල පෙට්‍රල් ගෙනල්ලා, ඒවලින් කැඩුනු වාහන රෙපෙයාර් කරන්න ෆිල්ටර් ගෙන්නනකොට ඒකෙනුත් ගානක් ගහගත්ත යකෙක් නෙව උබලගේ බොසා. ඉතින් අඩුවට දෙන දේ ගන්න එපා. ලාෆ්ම ගනින්..ඈ හකරෝ රු 100 ක් අඩු නෑ කියල රු 6000ක් දීල මිනිස්සු අලුත් ලිට්ට්‍රො බෝතලයක් ගන්නවද ?මිනිස්සු බෝතල් දෙකක් තියාගන්ඩ තරං සල්ලිකාරයො නෙවේ. ලාෆ් තියෙන මිනිහට කීය කිවුවත් ගන්නවෙනව හිස් බෝතලේ තියන් ඩ්‍රම් ගහන්නද? අඩුවෙනකන්![]()
(1)ජේවීපී එකට රටේ බලය අල්ලගන්න පුලුවන්ද unp, slfp පරදවල ? - බැහැනේ. තේරුමක් නැති දේවල් කතා කරලා වැඩක් නැහැ
(2) jvp එකට පුලුවන්ද වංචා දුෂණ නැතිකරන්න?. එකියන්නේ අමාත්‍යංශයක් බාර අරගෙන රටේ ජනතවට වැඩක් කරන්න පුලුවන්ද වංචා දුෂණ නැතිව? (උදාහරණයක් විදියට මහා බැංකුව jvp එක යටතට අරගෙන රටට වැඩක් කරන්න පුලුවන්ද (රනිල් යටතේ වගේ මහා බැදුම්කර වංචාවල් නැතිව ? )
(3) අමාත්‍යංශයක් හම්බවෙන්න එපයි වැඩක් කරන්න. ඒ සදහා සැලසුම් මොනවද ? කොහොමද එක ලබන්නේ?
(4)කොච්චර කාලයක් අමාත්‍යංශයක් බාර අරගෙන ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුලුවන්ද? ඒ සදහා අතීතයෙන් උදාහරණයක් දෙන්නේ පුලුවන්ද?
(5) 1 ඉදන් 4 වෙනකම් බැරිනම් පාර්ලිමේන්තුවේ, දේශපාලන වේදිකාවල කෑගහලද වංචාව නැති කරන්නේ?


කරල තියෙනව කතාව අහල බලපන් කරන්න ඉන්නව කියල කියනවද නැත්තන් කරා කියලද කියන්නෙ කියල.මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?