Mahinda danwath wenas welada

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    Mara Rs. 2486 ta gas dunne oct 9 2014 wenakan. ada 1496 :no: Gon bayyo ada ipadila wage

    කොහෙන් හරි මොනව හරි උස්සන් ඇවිත් මෙතන අත අරින්න එපා ගෑස් දැනට අපේ රටේ නෑ ඕන ඕනවිදියට අඩුකරන්න වැඩිකරන්න බෑනෙ

    id7khEjLp
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,967

    ;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිරාවටම දැන් බලපන් ඉස්සර UNP එකෙන් මහින්ද ගාවට ගිහින් තාම මහින්ද ගාව ඉන්න උන්ට ඇපත් නෑ. උන්ට දැන් කොහෙවත් නෑ. ශ්‍රීලංකා එකේ බහුතරයක් ලොකු උන්ටත් කොන්දක් නෑ. ඇයි බන් මහින්ද කොච්චර කල් කියලා අගමැති ජනාධිපති වෙලා ඉන්නද? ඒ කියන්නේ මහින්ද මුළු ශ්‍රීලංකා එකේම පිසාචයා වෙලා ඉන්නේ. මහින්ද නැතුව උන්ට ගමනක් නෑ කියලා මුන් වැටිලා ඉන්නේ. ඉතින් ආයේ ගොඩ ඒමක් නෑ. :lol::lol::lol::lol::lol:
    ඊයේ දිනෙශ් ගුනවර්දනයා කැ ගහපු තරමට මට හිතුනා අද උගේ මලගම කියලා. හාට් ඇටක් හැදෙනවා අහන් ඉන්නකොට. ගැනු වගේ අඩනවා මහින්දව ඔනේ කියලා. රනිල්ට කොලුකාරයා කිව්වට ලොකුම කොලු කාරයා බලන් ගියාම මහින්ද. වෙනස තියෙන්නේ මහින්ද පස්සේ යන්නේ හැට පැනපු කොල්ලො..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙන් හරි මොනව හරි උස්සන් ඇවිත් මෙතන අත අරින්න එපා ගෑස් දැනට අපේ රටේ නෑ ඕන ඕනවිදියට අඩුකරන්න වැඩිකරන්න බෑනෙ

    id7khEjLp
    අවුරුද්දත් එක්ක දාපන්.. ගැස් ලොක වෙලදපොලේ අඩු උන හැටි ඉගෙන ගනින්.. මහින්දගේ ආන්ඩු කාලේ තිබ්බේ කීයටද? ලන්කාවේ දුන්නේ කීයටද?

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    සිරාවටම දැන් බලපන් ඉස්සර UNP එකෙන් මහින්ද ගාවට ගිහින් තාම මහින්ද ගාව ඉන්න උන්ට ඇපත් නෑ. උන්ට දැන් කොහෙවත් නෑ. ශ්‍රීලංකා එකේ බහුතරයක් ලොකු උන්ටත් කොන්දක් නෑ. ඇයි බන් මහින්ද කොච්චර කල් කියලා අගමැති ජනාධිපති වෙලා ඉන්නද? ඒ කියන්නේ මහින්ද මුළු ශ්‍රීලංකා එකේම පිසාචයා වෙලා ඉන්නේ. මහින්ද නැතුව උන්ට ගමනක් නෑ කියලා මුන් වැටිලා ඉන්නේ. ඉතින් ආයේ ගොඩ ඒමක් නෑ. :lol::lol::lol::lol::lol:

    පුද්ගල දේශපාලණය කරහම ඔහොම වෙනවා එකෙක් මත යැපෙන්න බලනවා. එතනින් එහා කොහොමද ගොඩ යන්නෙ කියලා පැහැදිලි දැක්මක් නෑ. එහෙම පක්ශවලලට පැවැත්මක් නෑ. දැන් බලපන් ඇමරිකාවේ ඔබාමගෙ පක්ශෙ (Democratic Party) වැටෙයිද කියලා ඌ ගියහම. හිලරි දිනනවා අනිවා.. ඒක නිසා හොඳ ප්‍රතිපත්ති තමයි වැදගත් පුද්ගලයෝ වැඩක් නෑ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මමද උබද බොලද තර්ක ගෙනාවේ මුලින්ම. ආන්ඩුවේ ගැස් එක අඩු කලාම උබ අහනවා ප්‍රයිවට් එක අඩු නැත්තේ ඇයි කියලා. ඉතින් මමද බොලද?

    ඈ බොල මමයි කියුවෙ වික්ක ගෑස් එක මහින්ද රජට ගත්තා ඒකයි රජයට අවශ්‍ය විදිය මිල පාලනය කරන්න පුලුවන් කියලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    පුද්ගල දේශපාලණය කරහම ඔහොම වෙනවා එකෙක් මත යැපෙන්න බලනවා. එතනින් එහා කොහොමද ගොඩ යන්නෙ කියලා පැහැදිලි දැක්මක් නෑ. එහෙම පක්ශවලලට පැවැත්මක් නෑ. දැන් බලපන් ඇමරිකාවේ ඔබාමගෙ පක්ශෙ (Democratic Party) වැටෙයිද කියලා ඌ ගියහම. හිලරි දිනනවා අනිවා.. ඒක නිසා හොඳ ප්‍රතිපත්ති තමයි වැදගත් පුද්ගලයෝ වැඩක් නෑ..
    උබ මගුලක් කතා කරනවා. හිලරි කොහේ දිනන්නද? ඔබාම තුනෙන් දෙක අරගෙන ඊලග සැරෙත් ඉල්ලනවා. මහින්දට පුලුවන් නම් ඇයි ලොක බලවතාට බැරි.. ඇමෙරිකාව කීයටවත් ලන්කාවට පැරදෙයිද බන්. මෙච්චර මේ කුමන්තරනය කරලා අල්ල ගන්න හදන රට. අනික ඔබාම හොරෙන්ම ඉන්දියාවට ඇවිත් ගියේ ලන්කාවේ ඔත්තු බලන්න. ( උදයට අනුව ). එහෙව් මිනිහා දීලා නිකන් යයිද? මහින්ද ලන්කාවේ මීලග අගමැතිවෙනකොට. හතර විලි ලැජ්ජයි ඔබාමා ගෙදර මහින්ද අගමැති. ඒ මොන ලැජ්ජාවක්ද? හදිස්සියකට ඉස්පිරිතාලේ යාගන්නවත් එයාර් ෆොර්ස් වන් එක ගන්න බැ. මෙහෙ මහින්ද එයාගෙම එයාර්පොට් එකකට එයාගෙම ප්ලේන් එකෙන් යනවා. ඔබාමට ඇඩෙයි. ඔබමට එයාර් ෆොස් වන් (එකයි ) මෙහේ ශ්‍රී ලන්කන් මිහින් ලන්කා කීයක්ද? එහෙව් මහින්දට සැකඩ් වෙයිද ලොක බලවතා. අනිවා තුන්වෙනි පාර බලෙන් හරි ඉල්ලයි..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අවුරුද්දත් එක්ක දාපන්.. ගැස් ලොක වෙලදපොලේ අඩු උන හැටි ඉගෙන ගනින්.. මහින්දගේ ආන්ඩු කාලේ තිබ්බේ කීයටද? ලන්කාවේ දුන්නේ කීයටද?

    sep 14 / jan15 පේන්නැද්ද බොට දිනේ නෙවේ බොල අවුරුදු මාස තියෙන්නෙ:lol:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    මහ මැතිවරණයට කලින් ඉදලම රනිල්ගේ ආණ්ඩුවෙන් සිද්ද වෙච්ච එක එක වැඩ හින්දා යූ.ඇන්.පී ආණ්ඩුවක් හරියන්නෑ කියන තැන මමත් හිටියා. කොච්චර මහින්දට බැන්නත් මිනිහා දහසක් අඩුපාඩුකම් අතරේ ඇගට දැනෙන්න දෙයක් රටට කළා කියලා මට හිතිලා තිබ්බ හින්දා රනිල්ට වඩා මහින්ද හොදයි කියලා මටත් හිතෙන්න ගත්තා. ඇයි යකෝ ජෙප්පොන්ට පුළුවන් නම් 89 න් එළියට ඇවිල්ලා දැනට ඉන්න පිරිසිදුම දේශපාලකයෝ ටික වෙන්න ඇයි මහින්දට බැරි. ගෙදර අයටත් ෆුල් කොර ටෝකක් දීලා ඊ‍යේ මහින්දගේ කතාව බලන්න ගත්තා. වැඩේ ලත් තැනම ලොප්. පටන් ගත්ත තැන ඉදන් මහින්ද බොරු 20 කට වැඩිය කිව්වා. මම කතාවේ බාගයක් විතරයි බැලුවේ මෙන්න මට අහුවෙච්චා

    1) යුද්දෙ ගැන ලොකු ටෝකක් දුන්නා. බොහොම හොදයි. හැබැයි මගදි කියනවා රනිල්ගේ ද්‍රෝහී ගිවිසුම ගැන. මේක ඇහෙනකොට මට බකස් ගාලා හිනාගියා. ගොඩක් බයියොන්ට මහින්දත් රනිල්ගෙ ගිවිසුමම මාස ගාණක් ඇදන් ගියා කියලා අමතක හින්දා හොදයි. අපි හිටියා නම් හූ තියන්නෙ. එක එකාට කොන්ද නැමුවේ නෑත් කිව්වා. හැබැයි කොටින්ට බයවෙලා ලබ්බෙන්ද යුද්ද කරන්නෙ කියලා ඇහුවෙත් මෙයාමයි
    2) රාජ්‍ය සම්පත් විකුණුවේ නැල්ලු රනිල් මේකට උපන් හපනෙක් හැබැයි මහින්ද වෙනස්ද ? කොහෙත්ම නෑ. රටේ වටිනාම සම්පත අධ්‍යාපනය ගැන අධ්‍යාපන ලේකම් නවරත්න ඒ කාලෙ කිව්වේ අපේ ප්‍රතිපත්තිය අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම කියලා. ඔය එකයි තව දෙන්නම් ඕනේ තරම්
    3) රාජ්‍ය නිලධාරීන් ප්‍රශ්න කළා කියලා ලොකු ගෝරනාඩුවක් කළා. නීතිය අතට ගන්න එකළු යහපාලනේ. නීතිය ගැන කියද්දි ශිරානි, ෆොන්සේකා ගැන නෝ කතා
    4) හොදම එක කුඩු , කැසිනෝ , බාර් ලයිසන් ගැන කතාව. අම්මේ අහලා ඇහැට කදුළුත් ආවා. අද ඇත්තටම රටේ කුඩු අඩුයි. කුඩු ශොට් එකේ මිල දෙගුණයකින් වැඩියි. බාර් ලයිසන් , කැසිනෝ එකක්වත් එයාගෙ කාලෙ දුන්නෑ කිව්වේ. එතකොට ටවුන් වල මචන් ඇරුනේ පැකර් ලංකාවට ආවෙ රනිල්ගේ කාලෙ වෙන්නැති.

    ඔය කතාවෙන් බාගෙක තිබ්බ ඒවා. ඔක්කොම අහන එකත් එපා උනා මේ ටික ඇහුවම. මහින්ද ඇත්තටම කලින් ඡන්දෙන් මිනිස්සු එයාව ගෙදර යැව්වේ ඇයි කියලා තේරුම් අරන් වැරදි ටික පිළිගෙන ඒවා හදාගන්නවා නම් ඉදිරි ඡන්දෙ දිනයි. හැබැයි පේන්න තියෙන්නෙ ආයිත් ගහන්න හදන්නෙ පරණ ගේමමයි. කතාවෙන් වැඩි හරිය යුද්දෙ ගැන ඉතුරු ටික දේශප්‍රේමය ගැන කියලා බොරු ටිකක් අතාරිනවා. මේවට උදේ හවා මහින්දට හදුන්කූරු පත්තු කරන බයියෝ නම් අහුවෙලා ඡන්දෙ දෙයි. හැබැයි රටේ බුද්ධිමත් මිනිස්සු මේ බොරුවලට රැවටෙන්නේ නෑ. මහින්ද තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ රටේ තීරක ඡන්ද බලය තියෙන්නෙ බයියෝ අතේ නෙමෙයි කරුණු කාරණා හොයලා බලලා ඡන්දෙ දෙන පාවෙන ඡන්ද අතේ බව.

    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.

    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    හෙළයෙක්;18681149 said:
    reputation_neg.gif
    Mahinda danwath wenas... 07-18-2015 09:44 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla
    reputation_neg.gif
    හවුල්_පවුල්_පාලනය 07-13-2015 09:15 AM na ube ammage kimbata oba oba hitiye. Pala ponna wesa ballo puka nodee

    වෙන මතවාදයක් ඉවසන්න බැරි එවුන් එනව ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න. හිනා වෙන්න ඕනි කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.:lol::lol::lol::lol:

    හැංගිලා කරන්නැතුව මේකෙම උත්තර දියල්ලා;)
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    mahindata uwamanawa thibbath uge wate inna sakkili hathikare ekka wenas wenawa boru me kapedi...
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    හෙළයෙක්;18681170 said:

    දිගුකාලීන ව්‍යාපෘති සාර්ථකද නැද්ද බලන්න කාලයක් යනව.:)

    රනිල්ට ජෙප්පන්ට සාපේක්ෂව වැරදි අඩුයි, බලය අයුතු විදියට යූඇන්පීය තරම් පාවිච්චි කරල නෑ කියල සහතිකයෙන්ම කියන්න පුළුවන් ඉතිහාසයත් එක්ක බලනකොට. නොවුනා නෙවෙයි.:dull:

    මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතපන්...

    කාලයක් ගිහින්වත් මත්තල ගුවන් තොටුපල සාර්ථක වෙයිද? සූරියවැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුව එකේ තේරුම මොකක්ද? හම්බන්තොට වරාය 100%ක්ම සාර්ථකද? අධිවේගී මාර්ගයෙන් රජයට යම්කිසි ආදායමක් ලැබේනම් ඒ අදායම කොපමණද? මේ සියළු ව්‍යාපෘති සඳහා කොපමණ ණය මුදලක් ලබා තිබේද? ඒ ණයවල පොලී අනුපාත කෙබඳුද? මේ සියළු ව්‍යාපෘතිවල තත්ව පරික්ෂාවන් කෙබඳුද?

    මමත් එක කාලයක් උඹ වගේම එක නායකයෙක්ට කඩේ ගියා.. ඒත් ඒ මෝඩකම් තේරුණේ ගොඩක් පස්සෙ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,656
    3,261
    113
    මහින්ද විතරක් වෙනස් වෙලා වැඩක් නැ.. වටේ ඉන්න ඒවුන් ටිකත් වෙන්ස් වෙන්න ඔනනේ..මම හිතන්නේ නැ මහින්ද වෙනස් වෙලා කියලා..මිනිහා එන්නේ පවුලයි,වටෙ ඉන්න එවුන් ටිකයි රකින්න..
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.

    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    කවුද බං "රනිල්"හොඳයි කිව්වෙ? මහින්දයි, රනිලුයි ඇරුණම ලංකාවෙ වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද?
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මමත් කාතාවෙ ටිකක් විතර ඇහුව බං. ඇත්තටම හොඳටම තේරෙනව මචංල මේ හැම එකාගෙම තියෙන්නෙ බල තණ්හාව විතරයි කියන එක. හැඟීම්වලට වහල් වෙන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලපල්ල හැමෝම. ඇයි මෙයා මෙච්චර බලයට එන්න දඟලන්නෙ. මෙයා 1970 විතර ඉඳන් පාර්ලිමේන්තුවෙ. ඒ කියන්නෙ මෙයාගෙ වයසෙන් භාගෙකටත් වඩා මෙයා පාර්ලිමේන්තුවෙ. අවුරුදු තිස්ගාණක් තිස්සෙ කරන්න බැරිවෙච්ච එක මෙයාට දැන්ද කරන්න මතක් වෙලා තියෙන්නෙ? ඇයි අළුත් අයට අවස්ථාවක් දෙන්නෙ නැත්තෙ? මැරෙනකම්ම මෙයා රජ වෙලා ඉන්නද හදන්නෙ?

    :yes::yes::yes::yes::yes::(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ මගුලක් කතා කරනවා. හිලරි කොහේ දිනන්නද? ඔබාම තුනෙන් දෙක අරගෙන ඊලග සැරෙත් ඉල්ලනවා. මහින්දට පුලුවන් නම් ඇයි ලොක බලවතාට බැරි.. ඇමෙරිකාව කීයටවත් ලන්කාවට පැරදෙයිද බන්. මෙච්චර මේ කුමන්තරනය කරලා අල්ල ගන්න හදන රට. අනික ඔබාම හොරෙන්ම ඉන්දියාවට ඇවිත් ගියේ ලන්කාවේ ඔත්තු බලන්න. ( උදයට අනුව ). එහෙව් මිනිහා දීලා නිකන් යයිද? මහින්ද ලන්කාවේ මීලග අගමැතිවෙනකොට. හතර විලි ලැජ්ජයි ඔබාමා ගෙදර මහින්ද අගමැති. ඒ මොන ලැජ්ජාවක්ද? හදිස්සියකට ඉස්පිරිතාලේ යාගන්නවත් එයාර් ෆොර්ස් වන් එක ගන්න බැ. මෙහෙ මහින්ද එයාගෙම එයාර්පොට් එකකට එයාගෙම ප්ලේන් එකෙන් යනවා. ඔබාමට ඇඩෙයි. ඔබමට එයාර් ෆොස් වන් (එකයි ) මෙහේ ශ්‍රී ලන්කන් මිහින් ලන්කා කීයක්ද? එහෙව් මහින්දට සැකඩ් වෙයිද ලොක බලවතා. අනිවා තුන්වෙනි පාර බලෙන් හරි ඉල්ලයි..

    :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.

    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    මචන් මම එකක් විතරක් කතා කරන්නම්, රජයට ගත්තු ආයතන ගැන. ශ්‍රි ලන්කන් එයාර් ලයින් එක. ඔක වික්කේ නැ. ශෙයාස් දුන්නා එමිරේට්ස් එකට මැනේජ්මන්ට් එකත් එක්ක. එතකොට එයාර් ලයින් එක පාඩු ලබන තත්වේ තිබ්බේ.. එමිරේට්ස් එකේ ටෙක් සපොට් එකයි මැනේජ්මන්ට් එකයි නිසා ශ්‍රී ලන්කන් එක ලාබ ලැබුවා.. එක සැරයක් ජනාදිපති මහින්ද, ලන්ඩන්වල ඉදන් ඩුබායි ආපු වෙලේ කනෙක්ටින් ෆ්ලයිට් එක ඩිලේ කොලබට. මිනිහගේ ලේකම් කතා කලා ශ්‍රී ලන්කන් එකේ ඩුබායි ඔෆිස් එකට. ඒකත් හැඩල් කලේ එමිරේට්ස් එතකොට. කතා කරලා ඉල්ලුවේ ලන්කාවේ ජනාදිපති මේ වෙලාවේ ඩුබායි එයාර්පොට් එකේ ඉන්නවා එයාට යන්න ෆ්ලයිට් එකක් රිසර්ව්කරන්න දැන්මම කියලා.. ඒ වෙලාවේ එමිරේට්ස් එකේ මැනේජ්මන්ට් එක කිව්වේ ෆ්ලයිට් එකක් දෙන්න බැ ඔනේනම් ෆාස්ට් ක්ලාස් සීට් එකක් දෙන්නම් කියලා. මේ කතාවට පොරට මල පැන්නා. ලන්කාවේ එයාර් ලයින් එකේ තමන්ට ප්ලේන් එකක් නැත්තම් මොකටද කියලා, ලන්කාවට ආපු හැටියෙම මුල් වැඩකටයුත්ත හැටියට කලේ එමිරේට්ස් ඇග්‍රිමන්ට් එක ටර්මිනේට් කරන්න මොනවද කරන්න ඔනේ කියලා නීති උපදෙස් බැලුව එක. අන්තිමට ලොකු උත්සවයක් තියලා මිනිස්සුන්ට ඇත්ත කතාව වහලා ශ්‍රී ලන්කන් එක ආන්ඩුවට ගත්තා කියලා තමුන්ගේ මස්සිනාව එතන සබාපතිට දාලා. එයාර් ලයින් එක කැවා. මස්සිනා කියන්නේ එයාර් ලයින් නෙමෙයි පෙට්ටි කඩයක්වත් පාලනය කරපු එකෙක් නෙමෙයි. ඌට දන මහා නිදානේ පහල උනා වගේ. ඊට පස්සේ මිනිහගේ සනුහරේම චාටඩ් ප්ලේන් වලින් ගමන් බිමන්. ජනාදිපතිගේ නන්ගිගේ දුව බල්ලෙක් ගේන්න ස්විස්ටර් ලන්තෙට ප්ලේන් එකෙන් ගියා තකහනියා බල්ලා ගේන්න. ජනාදිපතිගේ පැයක ඔඩරෙන් ගන්න පුලුවන් විදියට ෆස්ට් ක්ලාස් කැබින් තියන ෆ්ලයිට් එකක් හැමතිස්සෙම කොලබ රිසව් කරලා තිබ්බා. බැරි වෙලාහරි එක යනව නම් ඒ වෙනුවට එකක් හැමතිස්සෙම කොලබ ජනදිපති වෙනුවෙන් තිබ්බා. මේ එකකටවත්ජනාදිපති වැය ශීර්ශෙන් ගෙව්වේ නැ. අන්තිමට දූශනය නාස්තිය නිසා පිරිහීමෙන් පිරිහීමට ගිය එයාර් ලයින් එක අද ලන්කාවේ පාඩු ලබන ආයතන අතර දෙවෙනි තැනට ඉන්නේ.. දැන් කියපන් මචන්, මේක 51% කොටසට එමිරේට්ස් එකට දීලා ලාබ ලැබුවනම් ඒක නරකද කියලා..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,967
    113
    1.) මහින්ද එනකොට හමුදාව නැත්තටම නැතිවෙලා ඉවරයි.. අවුරුදු ගානකින් ආයුධ අරන් නෑ. අවුරුදු ගානකින් සෙබලු අලුතෙන් බඳවගෙන නෑ. හමුදා බුද්ධි අංශයක් කියල එකක් තිබ්බෙම නෑ. (රනිල් milleneum city එකෙන් NoC list එක release කරහම හිටපු උන් ඔක්කොම මැරුව). ඒ තිබ්බ තත්වෙ යටතෙ යුද්ධෙට ගියානම් අනිවා කනව. මහින්ද පලවෙනි අවුරුදු දෙකේ කරේ හමුදාව යුද්ධයක් කරන්න සුදුසු විදිහට ගොඩනඟපු එක. 'අපි වෙනුවෙන් අපි" සින්දුව එහෙම මතකද? ඒව බලල කොල්ලො හමුදාවට අලුතෙන් බැදුන.

    2.) මහින්දගෙ කාලෙ විකුනපු රාජ්‍ය ආයතන 1ක් කියපන්?
    මහින්ද කීයක් ආපහු රජයට ගත්තද? insurance corporation, shell gas, srilankan airlines, lanka hospitals, පැලවත්ත සීනි, සතොස, තව ගොඩයි.
    මහින්ද හොරානම් කරන්න තිබ්බෙ ඉතුරු වෙලා තිබ්බ ටිකත් කොමිස් වලට විකුනල දාන එක.

    3.) ශිරාණි අයින් කරේ නියම procedure එක වන පාර්ලිමෙන්තුව හරහා.
    ෆොන්සේකා හිරේ දැම්මෙ සුදුකොඩි කතාවට.

    4.) මහින්දගෙ කාලෙ ඇරුනු එක අලුත් බාර් එකක් නම් කරපන්.
    මහින්දගෙ කාලෙ කුඩු ඇල්ලුවා.. ඇල්ලුවහම TV news වලට යනව.. එතකොට තමයි කුඩු තියෙනව කියල පේන්නෙ. චන්ද්‍රිකාගෙ කාලෙ එක කුඩ්ඩෙක් ඇල්ලුවෙ නෑ. ඉතින් කුඩු නෑ. නෑ වගේ තමයි පේන්නෙ.
    James Packer ගෙ project එක හොයාගෙන කියවල බලපන්. මිනිහ ආවෙ හෝටල් හදන්න. project එකේ තිබ්බෙ දැනට ලංකාවෙ තියෙන casino ඔක්කොම මිනිහ හදන අලුත් zone එකේ relocate කරනව කියල. (මම කැසිනෝ වලට විරුද්ධ නෑ හැබැයි)

    බුද්ධිමත්ව හිතපන්.
    මහින්දගෙ වැරදි තිබ්බ. ඒත් මහින්ද කරපු හොඳ වැඩ ඒ වැරදි වලට වඩා වැඩියි.
    අපි මහින්දව replace කරන්න ඕනි මහින්දට වඩා හොඳ මිනිහෙක්ගෙන් මිසක් මහින්දට වඩා නරක රනිල් ගෙන් නෙමෙයි.

    :cool::cool:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,967
    113
    මේ දේවල් ගැනත් පොඩ්ඩක් හිතපන්...

    කාලයක් ගිහින්වත් මත්තල ගුවන් තොටුපල සාර්ථක වෙයිද? සූරියවැව ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුව එකේ තේරුම මොකක්ද? හම්බන්තොට වරාය 100%ක්ම සාර්ථකද? අධිවේගී මාර්ගයෙන් රජයට යම්කිසි ආදායමක් ලැබේනම් ඒ අදායම කොපමණද? මේ සියළු ව්‍යාපෘති සඳහා කොපමණ ණය මුදලක් ලබා තිබේද? ඒ ණයවල පොලී අනුපාත කෙබඳුද? මේ සියළු ව්‍යාපෘතිවල තත්ව පරික්ෂාවන් කෙබඳුද?

    මමත් එක කාලයක් උඹ වගේම එක නායකයෙක්ට කඩේ ගියා.. ඒත් ඒ මෝඩකම් තේරුණේ ගොඩක් පස්සෙ.
    ඔව් ඔය පැති ඉස්සරහට නාගරීකරණය වෙන පැති. අනික ඔය පැත්ත ඉසහරට ගොඩක් කර්මාන්තශාල ඇතිවෙන්න පුළුවන් පැත්තක්. මොකද ජන්ගණත්වය අඩුයි. ඒ නිසා ඔය පැත්තට ඔය දීපු පහසුකම් අනිවා ඕනි වෙනව ඉක්මනටම.