Mahinda danwath wenas welada

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්දගේ මොනා වෙනස් වෙන්ඩද මචන්? පරණ රෙකොර්ඩ් එකම ආයේ ගහනවා ඇරෙන්න. ඔච්චරමයි පොරට කියන්න තියෙන්නේ. අනික වටේ ඉන්න සෙට් එක බලපන්කො. මුන් එක්කම ඉඳලත් බලේ තියෙද්දිත් පැරදුනා. පිස්සු කතා පැරදුනාම ළමයි වඩාගෙන අම්මලා ආවලු මාව බලන්න. හරියට ඒ ළමයා මහින්දගේ වගේ. මේ කතා හොඳයි බන් වහල්ලු ෆෝම් කරන්න. පව් ඉතින් මුන්. මහින්ද කොහොම හරි පාර්ලිමේන්තුවට එයි ඇවිත් විපක්ෂේ ඉස්සරහා පේළියේ ඉඳන් කල්පනා කර කර ඉඳි. ඔය පාර්ලිමේන්තුවට ආයේ රිංගන්න හදන්නේ මේ රටට මිනිස්සුන්ට ආදරේට නෙමේ තියන බල පෙරේත කමට.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113
    11707391_435542366650082_8047121677085419540_n.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහින්දගේ මොනා වෙනස් වෙන්ඩද මචන්? පරණ රෙකොර්ඩ් එකම ආයේ ගහනවා ඇරෙන්න. ඔච්චරමයි පොරට කියන්න තියෙන්නේ. අනික වටේ ඉන්න සෙට් එක බලපන්කො. මුන් එක්කම ඉඳලත් බලේ තියෙද්දිත් පැරදුනා. පිස්සු කතා පැරදුනාම ළමයි වඩාගෙන අම්මලා ආවලු මාව බලන්න. හරියට ඒ ළමයා මහින්දගේ වගේ. මේ කතා හොඳයි බන් වහල්ලු ෆෝම් කරන්න. පව් ඉතින් මුන්. මහින්ද කොහොම හරි පාර්ලිමේන්තුවට එයි ඇවිත් විපක්ෂේ ඉස්සරහා පේළියේ ඉඳන් කල්පනා කර කර ඉඳි. ඔය පාර්ලිමේන්තුවට ආයේ රිංගන්න හදන්නේ මේ රටට මිනිස්සුන්ට ආදරේට නෙමේ තියන බල පෙරේත කමට.
    ඊයේ වේරලියද්දයගේ සින්දුව ඇහුනම රටක පුරව්සියෙක් හැටියට වැලලෙන්න හිතුනා. "අප්පච්චි ඔබ එනකන් දරුවො රටේ බලාගෙන ඉන්නවා" ලු.. ඇයි මේ යකාට රටේ අප්පච්චි කියන්නේ. මේ රටේ ගැනු වේසියොද ඔක්කොම මූට අල්ලන්න... ඊයෙත් පුටුවේ ඉදගෙන කඩල කකා හිටියේ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උබ දැන් රටේ ලාෆ් පාවිච්චි කරන ජනතාවගේ දුකද කියන්නේ නැත්තම් උබේ ගෙදර ලාෆ් සිලින්ඩරයක් තියාගෙන ඉන්න දුකද කියන්නේ. ගැස් පාවිච්චියෙන් 75%කටත් වඩා පාරිබොගිකයො හිටියේ ශෙල් එකට. ශෙල් ලිට්‍රො උනාම ඒ පිරිස එහෙම්මම තිබ්බා. දැන් බහුතර මහජනතාවට රුපියල් 100 ලාබේ තියනවා. අපි මක් කරන්නද උබේ ගෙදර ලාෆ් තියනව නම්, උබ මාරු වෙන්නත් අකමැතිනම්. එහෙනම් තියන ගානට ගනින්. මොකො මහින්ද ආවා කියලා ගැස් අඩු වෙනවද? පෙට්‍රල් වලින් ගහලා අන්තිමට බාල පෙට්‍රල් ගෙනල්ලා, ඒවලින් කැඩුනු වාහන රෙපෙයාර් කරන්න ෆිල්ටර් ගෙන්නනකොට ඒකෙනුත් ගානක් ගහගත්ත යකෙක් නෙව උබලගේ බොසා. ඉතින් අඩුවට දෙන දේ ගන්න එපා. ලාෆ්ම ගනින්..

    මං මුලින් දාපු පෝස්ට් එක බලපන් වලිගෙ පාගන් නටන් නැතුව, ෂෙල් එකේ කොටස් අරන් පසුගිය රජය ලිට්ට්‍රො කල හින්දා තමයි අද කියන පරක්කුවෙන් මිල අඩුකරන්න පුලුවන් උනේ ෂෙල්ට සමාගමේ අයිතිය තිබ්බනන් ලාෆ් වගේ මිල අඩුකිරීම් ඔහොම කරන්න බෑ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෙළයෙක්;18681017 said:
    ඇයි බන්. මහින්දට ආයේ එන්න එපා කියන හැම එකාම යුඇන්පී අදිරාජ්යවාදී ගොඩට වැටෙන්නේ.. මහින්ද යුද්දෙ ඉවර කලා කියලා තමා සෙකන්ඩ් ටර්ම් එක දුන්නේ.. ඊට පස්සේ ටර්ම් එක ගෙදර යැව්වේ කාලේ හරි නිසා. ඇයි ඒ මනුස්සයව ආයේ ගේන්නේ. එයත් කියනවා මම ගෙදර ඉන්න තමා ගියේ, ඒත් පක්ශේ ආපහු එන්න කියනවා කියලා. ඉතින් රටේ ජනතාවටත් එපා නම්, මිනිහටත් ඔනේ නැත්තම්. කාටද දැන් ඔය මනුස්සයා මන්ත්‍රී කෙනෙක් කරන්න උවමනාව.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,021
    537
    113
    Nugegoda
    හෙළයෙක්;18680996 said:

    කරල තියෙනව කතාව අහල බලපන් කරන්න ඉන්නව කියල කියනවද නැත්තන් කරා කියලද කියන්නෙ කියල.

    මම කියන්නෙ මේකයි. යුද්දෙ නතරකරපු එකවත්, අධිවේග මාර්ග, වරාය, ගුවන්තොටුපල හදපු එකවත්, ඇරුණම තව මොනවද කියන්න තියෙන්නෙ? ඒ හැම ව්‍යාපෘතියක්ම 100% සාර්ථක ව්‍යාපෘති නෙවෙයි. ඒ කරපු දේවල් කරේ රටේ යුද්දෙ අවසන් කරාට පස්සෙ. මහින්ද රාජපක්ෂගෙ දැක්මක් තිබුණ. එයා රටට වැඩක් කරා. ඒ කරන අතරෙ එයා එයාට ලැබුණ බලය අයුතු විදියට ප්‍රයෝජනයට ගත්ත. එයා තනි තීරණ ගත්ත. එයගෙ හිතවත්තු එයා ආරක්ෂා කරා. වැරදි කියල දැන දැනත් එහෙමම කරා. ඒ මොකද, එයා හිතුවෙ නෑ කවදාවත් එයාගෙන් බලය ගිලිහෙයි කියල.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මං මුලින් දාපු පෝස්ට් එක බලපන් වලිගෙ පාගන් නටන් නැතුව, ෂෙල් එකේ කොටස් අරන් පසුගිය රජය ලිට්ට්‍රො කල හින්දා තමයි අද කියන පරක්කුවෙන් මිල අඩුකරන්න පුලුවන් උනේ ෂෙල්ට සමාගමේ අයිතිය තිබ්බනන් ලාෆ් වගේ මිල අඩුකිරීම් ඔහොම කරන්න බෑ...
    දැන් උබ කියන්නේ ලිට්‍රො එක ආපහු විකුනලා ලාෆ් මිලටම දෙන්න කියලද? එතකොට ජනතාව කල කිරිලා මහින්දට චන්දේ දෙයි. ඊට පස්සේ ආයේ මහින්ද ලිට්‍රො එක ආන්ඩුවට ගනියි.. එතකොට අඩු වෙයි. එතකොට ජනතා සහන ලැබෙයි කියලද? මහින්ද ලිට්‍රො එක ගත්තට ආන්ඩුවට, ගනන් අඩු උනේ නැනේ බන්.. ඒකනේ අවුල. එතනත් ආන්ඩුවට අරන් ගානක් මාටියා ගැහුවනේ..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඊයෙ රැලියෙදි රනිල් දුන්න සම්ප්‍රේෂණාගාරය ගැන කියවුනානෙ දැකල නැතිඋන් බලපල්ලා

    monson

    Well-known member
  • May 7, 2007
    25,125
    27,417
    113
    Accordingly, Price of a domestic LP Gas cylinder would be reduced by Rs. 250 from the current price of Rs. 2486 :dull: with effect from midnight today (09) on the Presidential directive.

    Earlier the President ordered the state-owned power monopoly, Ceylon Electricity Board to reduce electricity rates by 25 percent. The reduction is effective from this month.

    Political observers however, view President's relief measures ahead of an anticipated snap presidential election as political maneuvers. :lol:

    - http://www.colombopage.com/archive_14B/Oct09_1412867206CH.php

    Mara Rs. 2486 ta gas dunne oct 9 2014 wenakan. ada 1496 :no: Gon bayyo ada ipadila wage
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දැන් උබ කියන්නේ ලිට්‍රො එක ආපහු විකුනලා ලාෆ් මිලටම දෙන්න කියලද? එතකොට ජනතාව කල කිරිලා මහින්දට චන්දේ දෙයි. ඊට පස්සේ ආයේ මහින්ද ලිට්‍රො එක ආන්ඩුවට ගනියි.. එතකොට අඩු වෙයි. එතකොට ජනතා සහන ලැබෙයි කියලද? මහින්ද ලිට්‍රො එක ගත්තට ආන්ඩුවට, ගනන් අඩු උනේ නැනේ බන්.. ඒකනේ අවුල. එතනත් ආන්ඩුවට අරන් ගානක් මාටියා ගැහුවනේ..

    ඇයි බං ඔහොම බොලද තර්කදාන්නෙ ... (රනිල් ආවොත් වෙන්න පුලුවන්... කලින් රජයේ එවා විකුනල පුරුද්ද තියෙනවනෙ:lol:)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බං ඔහොම බොලද තර්කදාන්නෙ ... (රනිල් ආවොත් වෙන්න පුලුවන්... කලින් රජයේ එවා විකුනල පුරුද්ද තියෙනවනෙ:lol:)
    මමද උබද බොලද තර්ක ගෙනාවේ මුලින්ම. ආන්ඩුවේ ගැස් එක අඩු කලාම උබ අහනවා ප්‍රයිවට් එක අඩු නැත්තේ ඇයි කියලා. ඉතින් මමද බොලද?
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මං මුලින් දාපු පෝස්ට් එක බලපන් වලිගෙ පාගන් නටන් නැතුව, ෂෙල් එකේ කොටස් අරන් පසුගිය රජය ලිට්ට්‍රො කල හින්දා තමයි අද කියන පරක්කුවෙන් මිල අඩුකරන්න පුලුවන් උනේ ෂෙල්ට සමාගමේ අයිතිය තිබ්බනන් ලාෆ් වගේ මිල අඩුකිරීම් ඔහොම කරන්න බෑ...
    සුදු පුතේ තාම අහපු එකට උත්තරේ නැනේ බන්..අර සුදු පිරුවට ටික ගැනයි මහින්දගේ මුණ දාල බෙදපු අත් ඔරලෝසු ටිකයි බිත්ති ඔරලෝසු ටිකයි පිගන් කෝප්ප ටිකයි ගැනයි පැහැදිලි කරලා හිටිය නම් මේවා චන්ද ගුණ්ඩු නොවන්නේ කෙසේද කියල..
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    හෙළයෙක්;18680668 said:
    මහින්දගෙයි රනිල්ගෙයි තියෙන වෙනස.

    රනිල් අපි මෙහෙම දෙන්නම් මෙහෙම දෙන්නම් අපිට චන්දෙ දෙන්න කියනව.

    මහින්ද අපි මේක කරා මෙන්න කරපුව. මේවගේ තව ඒව ඕනි නන් චන්දෙ දෙන්න.

    ලොකු තර්ක ඕනි නෑ ඔය කාතා දෙකෙන් වැඩක් කරපු සහ තව කරන්න ඉල්ලන්නෙ කවුද කියල ඇගිල්ලෙන් ඇනල පේන්නන්න ඕනි නෑ නෙ.

    එතකොට බල තණ්හාව ගැන කතා කරනව නන් හූ ඇන්පියට තමා දැන් බල තණ්හාව,රනිල ප්‍රජාතන්ත්‍රවාදය හරියටම කරනව නන් මුලින් පක්ෂ නායකත්වය වැඩි කැමැත්තට දෙන්න ඕනි.

    මහින්ද වැඩි කැමැත්තට ඉඩ දීල පක්ෂෙ බාර දුන්න. දැන් ආයෙ එයාට වැඩි කැමැත්ත නන් පක්ෂෙ බාර ගනී.

    රනිලා පක්ශ නායකත්වයේ හිටියට පක්ශය වැටෙන්න දුන්නෙ නෑ. හොඳ මැද පෙලක් හැදුවා, හොඳ සංවිදායකවරු ටිකක් සෙට් කරගත්තා. ගොඩාක් අලුත් අයට අවස්තාව දුන්නා පක්ශෙට වැඩ කරන්න. කොච්චර පැරදුනත් වැටුනෙ නෑ, ඒකයි නියම නායකත්වය.

    ඔතන සජිත් වගේ එකෙක් හිටියා නම් නානවා. මොකද එයා කරන්නෙ පුද්ගල දේශපාලනයක්, එකේ වරදක් කියන්න බෑ තාත්තා කරපු දේනෙ.

    මහින්ද මොනවද කලෙ? මැදපෙලක් හැදුවේ නෑ, නාකිටිකව බයකරන් ඒයාගේ පුතාව ගේන්න විතරයි උත්සාහා කලේ. පක්ශෙ අනාගතේ ගැන හිතුවේ නෑ. නිල්බලකාය වගේ තාවකාලික සංවිධාන හදලා මුදලට පක්ශෙ පාවා දුන්නා.

    මහින්ද කවදත් හිතුවෙ එයාගෙයි, පවුලෙයි පැවැත්ම විතරයි. ඒක කවුරු හරි වැරදි කියනව්නම් ඌ මහා කාල කන්නි මහින්දවාදියෙක්. දූශන සහ චන්දෙ නැති එවුන් ආයේ මහින්ද ගේන හදන්නෙ උන්ගෙ පැවැත්මට. එතකොට පක්ශෙ බහුතරය මහින්දව ගේන්න හදනවානම් ඒකෙන් ඔප්පු වෙනවා පක්ශෙ කොච්චර වැටිලද කියන එක. උන්ට මහින්ද නැතුව පැවැත්මක් නෑ, මහින්දට උන්ව නැතුව පැවැත්මක් නෑ.

    මහින්ද ඔය මුකුත් නැතුව තනියම චන්දෙට ආව නම් මම අවංකවම හිතලා මහින්දට චන්දෙ දෙන එක ගැන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113
    reputation_neg.gif
    Mahinda danwath wenas... 07-18-2015 09:44 AM අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන lolla
    reputation_neg.gif
    හවුල්_පවුල්_පාලනය 07-13-2015 09:15 AM na ube ammage kimbata oba oba hitiye. Pala ponna wesa ballo puka nodee

    වෙන මතවාදයක් ඉවසන්න බැරි එවුන් එනව ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන්න. හිනා වෙන්න ඕනි කොහොමද කියල හිතාගන්න බැරුව ඉන්නෙ.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sarika406

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,968
    113

    මම කියන්නෙ මේකයි. යුද්දෙ නතරකරපු එකවත්, අධිවේග මාර්ග, වරාය, ගුවන්තොටුපල හදපු එකවත්, ඇරුණම තව මොනවද කියන්න තියෙන්නෙ? ඒ හැම ව්‍යාපෘතියක්ම 100% සාර්ථක ව්‍යාපෘති නෙවෙයි. ඒ කරපු දේවල් කරේ රටේ යුද්දෙ අවසන් කරාට පස්සෙ. මහින්ද රාජපක්ෂගෙ දැක්මක් තිබුණ. එයා රටට වැඩක් කරා. ඒ කරන අතරෙ එයා එයාට ලැබුණ බලය අයුතු විදියට ප්‍රයෝජනයට ගත්ත. එයා තනි තීරණ ගත්ත. එයගෙ හිතවත්තු එයා ආරක්ෂා කරා. වැරදි කියල දැන දැනත් එහෙමම කරා. ඒ මොකද, එයා හිතුවෙ නෑ කවදාවත් එයාගෙන් බලය ගිලිහෙයි කියල.
    දිගුකාලීන ව්‍යාපෘති සාර්ථකද නැද්ද බලන්න කාලයක් යනව.:)

    රනිල්ට ජෙප්පන්ට සාපේක්ෂව වැරදි අඩුයි, බලය අයුතු විදියට යූඇන්පීය තරම් පාවිච්චි කරල නෑ කියල සහතිකයෙන්ම කියන්න පුළුවන් ඉතිහාසයත් එක්ක බලනකොට. නොවුනා නෙවෙයි.:dull:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිලා පක්ශ නායකත්වයේ හිටියට පක්ශය වැටෙන්න දුන්නෙ නෑ. හොඳ මැද පෙලක් හැදුවා, හොඳ සංවිදායකවරු ටිකක් සෙට් කරගත්තා. ගොඩාක් අලුත් අයට අවස්තාව දුන්නා පක්ශෙට වැඩ කරන්න. කොච්චර පැරදුනත් වැටුනෙ නෑ, ඒකයි නියම නායකත්වය.

    ඔතන සජිත් වගේ එකෙක් හිටියා නම් නානවා. මොකද එයා කරන්නෙ පුද්ගල දේශපාලනයක්, එකේ වරදක් කියන්න බෑ තාත්තා කරපු දේනෙ.

    මහින්ද මොනවද කලෙ? මැදපෙලක් හැදුවේ නෑ, නාකිටිකව බයකරන් ඒයාගේ පුතාව ගේන්න විතරයි උත්සාහා කලේ. පක්ශෙ අනාගතේ ගැන හිතුවේ නෑ. නිල්බලකාය වගේ තාවකාලික සංවිධාන හදලා මුදලට පක්ශෙ පාවා දුන්නා.

    මහින්ද කවදත් හිතුවෙ එයාගෙයි, පවුලෙයි පැවැත්ම විතරයි. ඒක කවුරු හරි වැරදි කියනව්නම් ඌ මහා කාල කන්නි මහින්දවාදියෙක්. දූශන සහ චන්දෙ නැති එවුන් ආයේ මහින්ද ගේන හදන්නෙ උන්ගෙ පැවැත්මට. එතකොට පක්ශෙ බහුතරය මහින්දව ගේන්න හදනවානම් ඒකෙන් ඔප්පු වෙනවා පක්ශෙ කොච්චර වැටිලද කියන එක. උන්ට මහින්ද නැතුව පැවැත්මක් නෑ, මහින්දට උන්ව නැතුව පැවැත්මක් නෑ.

    මහින්ද ඔය මුකුත් නැතුව තනියම චන්දෙට ආව නම් මම අවංකවම හිතලා මහින්දට චන්දෙ දෙන එක ගැන.

    සිරාවටම දැන් බලපන් ඉස්සර UNP එකෙන් මහින්ද ගාවට ගිහින් තාම මහින්ද ගාව ඉන්න උන්ට ඇපත් නෑ. උන්ට දැන් කොහෙවත් නෑ. ශ්‍රීලංකා එකේ බහුතරයක් ලොකු උන්ටත් කොන්දක් නෑ. ඇයි බන් මහින්ද කොච්චර කල් කියලා අගමැති ජනාධිපති වෙලා ඉන්නද? ඒ කියන්නේ මහින්ද මුළු ශ්‍රීලංකා එකේම පිසාචයා වෙලා ඉන්නේ. මහින්ද නැතුව උන්ට ගමනක් නෑ කියලා මුන් වැටිලා ඉන්නේ. ඉතින් ආයේ ගොඩ ඒමක් නෑ. :lol::lol::lol::lol::lol: