ela ela macho rep dunnaඒක එහෙම දැක්කොත් උඹට කිසි වෙනසක් හොයන්න බෑ..
ගද අනංමනං මුකුත් නෑ..
කොච්චර උනත් මාත් අතට ගත්තේ නං ඉතිං හිරිකිතෙන්...![]()
thx for sharingela ela macho rep dunnaඒක එහෙම දැක්කොත් උඹට කිසි වෙනසක් හොයන්න බෑ..
ගද අනංමනං මුකුත් නෑ..
කොච්චර උනත් මාත් අතට ගත්තේ නං ඉතිං හිරිකිතෙන්...![]()
thx for sharing
කුජීත සීන් එකක් නේහ් බං..හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?
තෑන්ක්ස් මචං ත්රේඩ් එක ඉක්මනට දැම්මට.. රෙප් දෙන්න බෑලු..
machna attama umba me wistara dannne kohomada?

jailor kenek wenna monada ona qualification?![]()
හැම එකේම තියෙනවා.
නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..

බැඳපු එකෙක් හිරේ ගියොත් වයිෆ්ලට බලන්න එන්න කියන්න නරකයි..
එච්චරයි මට උත්තර දෙන්න බැරි ප්රශ්නෙකට තියෙන්නේ.
වෙන ඕනම දෙයක් අහපං මං උත්තර දෙන්නං..
නමුත් මේ තොරතුරු හැම එකක්ම 100% නිවැරදි කියල නං මම වගකීමෙන් කියනවා..![]()

මේ ලිපි ටික කවදාහරි පත්තරේක වැටෙයි මෙතනින් උස්සලා ඒ තරම් නියමෙට ලියලා තියනවා....
තැන්ක්ස් හොදේ අපි වෙනුවෙන් මහන්සි උනාට

exam එකයි ඉන්ටර්වීව් එකයි තියෙනවා ඒ දෙක ගොඩ ගියාම හරි.
ඉන්ටර්වීව් එකෙන් ගොඩ දෙනෙක්ව හලනවා බං..
එකටත් දැන් පොඩි තල්ලුවක් ඕනේ.
