හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක එහෙම දැක්කොත් උඹට කිසි වෙනසක් හොයන්න බෑ..
    ගද අනංමනං මුකුත් නෑ..
    කොච්චර උනත් මාත් අතට ගත්තේ නං ඉතිං හිරිකිතෙන්...:sorry:
    ela ela macho rep dunna :) thx for sharing
     

    thanujaka

    Well-known member


  • කුජීත සීන් එකක් නේහ් බං..:growl: හැම බන්ධනාගාරයෙම ඔය සීන් එක තියෙනවද..?:shocked:

    තෑන්ක්ස් මචං ත්‍රේඩ් එක ඉක්මනට දැම්මට.. රෙප් දෙන්න බෑලු..:(

    හැම එකේම තියෙනවා.
    නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..
     
    • Like
    Reactions: Robinhood wage ekek

    thanujaka

    Well-known member
  • machna attama umba me wistara dannne kohomada?

    එච්චරයි මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නෙකට තියෙන්නේ.
    වෙන ඕනම දෙයක් අහපං මං උත්තර දෙන්නං..
    නමුත් මේ තොරතුරු හැම එකක්ම 100% නිවැරදි කියල නං මම වගකීමෙන් කියනවා..:yes:
     

    thanujaka

    Well-known member
  • jailor kenek wenna monada ona qualification? :P

    exam එකයි ඉන්ටර්වීව් එකයි තියෙනවා ඒ දෙක ගොඩ ගියාම හරි.
    ඉන්ටර්වීව් එකෙන් ගොඩ දෙනෙක්ව හලනවා බං..
    එකටත් දැන් පොඩි තල්ලුවක් ඕනේ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම එකේම තියෙනවා.
    නැහැ කියන්න පුළුවන් එකක්වත් මම අද වෙනකං දැකල නෑ..
    :(
    බැඳපු එකෙක් හිරේ ගියොත් වයිෆ්ලට බලන්න එන්න කියන්න නරකයි..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :(
    බැඳපු එකෙක් හිරේ ගියොත් වයිෆ්ලට බලන්න එන්න කියන්න නරකයි..

    ලිංගික අල්ලස් දෙන්නේ මක්කටෙයි බන් හිරේ ඉන්න එකාව බලන්න. ඕනේ කෙනෙක්ට බලන්න පුළුවන් නේ. ඔය ලිංගික අල්ලස් ඉල්ලන එවුන්ව මාට්ටු කරලා දුන්න නම් හරි අල්ලස් හා දූෂණ එකට
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එච්චරයි මට උත්තර දෙන්න බැරි ප්‍රශ්නෙකට තියෙන්නේ.
    වෙන ඕනම දෙයක් අහපං මං උත්තර දෙන්නං..
    නමුත් මේ තොරතුරු හැම එකක්ම 100% නිවැරදි කියල නං මම වගකීමෙන් කියනවා..:yes:
    :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හිර ගෙදර කියනෙ වෙනමම අමුතු ලෝකයක් කියලා තේරෙන්නෙ මේවා බලනකොට... මහන්සි වෙලා අපිට විස්තර කියල දුන්නට ස්තූතියි මචං... මේ ලිපි ටික පුලුවන්නම් පත්තරේකට දාන්න... :)

    රෙප්+12
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මමත් ලබන අවුරුද්දේ බන්ධනාගාර සේවයේ බන්... හැබැයි ජේලර් නෙමේ මුල් අවුරුද්ද ඔෆිස් එකේ :love:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එහෙනම් දැම්මා නේද කොල්ලා..තැන්ක්ස් ආ....ෆට්ට නියමෙට ලියලා තියනවා....මට හිතෙනවා තව විස්තර ඇති කියලා..ඒවත් වෙලාවක් තිබුනොත් අනාගතේ දාන්න බලන්න...:eek: මේ ලිපි ටික කවදාහරි පත්තරේක වැටෙයි මෙතනින් උස්සලා ඒ තරම් නියමෙට ලියලා තියනවා....:cool::cool: තැන්ක්ස් හොදේ අපි වෙනුවෙන් මහන්සි උනාට:cool::cool: