හිරගෙදර කතාවේ අදුරු පැතිකඩ

thanujaka

Well-known member
  • පැනල ආවත් අල්ලනවනෙ බං :no: :no:
    ඒ නිසා මං බැලුවෙ යන්න වුනොත් ඇතුලෙදිම මැරෙන්නවත් කියල :dull: :dull:

    ගේමක් ගහල කිව්වේ පැනලා එන්න නෙමේ බං..
    මොකක් හරි සෙල්ලමක් දාල ඇප ගන්න.. ඇපීල් කරලා ගොඩ එන්න ඔය වගේ දේවල්..
    ඒ තාප්ප වලින් පනින්න බෑ බං කවදාවත්..
    එහෙමනං ඉතිං guzman ගැහුවා වගේ ගේමක් ගහන්න ඕනේ:rofl:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    rep+++
    6itn5e.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    El Chapo වගේ ගේම්ස් දෙන්නැත්තෙ ඇයි බන් මෙහෙ අය ? :oo::oo:පොලව හයියද දන්නෑ අගල් හාරන්න :rolleyes::rolleyes: Most Wanted kattiya ඕකෙ ඇති නේද.:nerd::nerd:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ එක දැම්ම නේද මචං.... thanks මචො! +10 :)

    පට්ටම සීන් එක කියන්නෙ මම මේ දැන් මෙන්න මේ The Shawshank Redemption (1994) movie එක

    51XTH0W83JL.jpg


    ආපහු වතාවක් බලන්න හිතිලා, බලලා,
    නිකමට එලකිරි ලොග් වෙලා new posts බලද්දිම උඹේ thread එක උඩින්ම තියනවා! :shocked:
     

    SanFx

    Member
    Jun 12, 2014
    282
    27
    0
    කරුමෙට හරි වහෙනේට මනුස්සයෙක් හැප්පුනොත් අපිටත් ඔතනට යන්න වෙනවා නේද..බය හිතුනා සිංහලු :sorry::shocked:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18682122 said:

    :angry::angry:

    exam එකයි ඉන්ටර්වීව් එකයි තියෙනවා ඒ දෙක ගොඩ ගියාම හරි.
    ඉන්ටර්වීව් එකෙන් ගොඩ දෙනෙක්ව හලනවා බං..
    එකටත් දැන් පොඩි තල්ලුවක් ඕනේ.

    Thanks machan mahansi wela thread eka dammata :D:D