Popular Tv Series & Movies

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,454
    6,701
    113
    Gedara
    Breaking bad, Daredevil , Homeland, Outlander

    Breaking bad එච්චර හොදයිද බන්...

    Homeland, Outlander මොන වගේ කතාද බන්..
    Breaking Bad anthimata balapan..mokada eka baluwama anith shows balanna epa wenawa... Outlander eke tyene sci fi romance love story 1k ekath maru.. Homeland supirima thriller ekak CIA eke scn ekak tyenne
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    The 100 බැලුවා.

    හැම කෙනාම කියනවා Breaking Bad හොදයි කියලා. මේක මෙච්චර හොදද..?

    how i met your mother - සිරාවට ..මේකත් හොදයිද... මේක ජෝක් එකක් නේද බන්..

    Dexter මොන වගේ එකක්ද බන්..


    Breaking bad walata IMDB eke ratings balapan:)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    menna mage List eka..

    1. Game of Thrones
    2. Breaking Bad
    3. Davinci's Demons
    4. Mentalist
    5. Vampire Diaries
    6. Originals
    7. Vikings
    8. Marco Polo
    9. Spartacus

    Thawa hoda ewa tikak recommend karapankoo
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ජොනී බට්ට;18680264 said:
    මේදවස්වල මම orange is the new black season 3, greys anatomy season 3 balanawa. e dekath patta:love:

    Orange is the new black මේක lesbian පැත්තට බර Series එකක් නේද..
    හොදයිද..? :rofl:

    greys anatomy මොන වගේ එකක්ද බන්...
    Action..?
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Breaking Bad anthimata balapan..mokada eka baluwama anith shows balanna epa wenawa... Outlander eke tyene sci fi romance love story 1k ekath maru.. Homeland supirima thriller ekak CIA eke scn ekak tyenne

    Breaking Bad download කරගන්න ඕන.
    Outlander එකෙත් episode දෙක තුනක් download කරගෙන බලන්න ඕන. හොද වුනොත් දිගටම බලනවා.
    Homeland මුස්ලිම් පැත්තට බර සින් එකක් නේද යන්නේ...
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    1. Game of Thrones - බැලුවා
    2. Breaking Bad - බලන්න ඉන්නේ.
    3. Davinci's Demons - එක බැලුවා. දෙක බලන්න ඉන්නේ.
    4. Mentalist - episode එකක් බැලුවා. පොඩ්ඩක් කම්මැලි වගේ. ඊට පස්සේ බැලුවේ නැහැ.
    5. Vampire Diaries - Season 1 බැලුවා. Series එක අවුලක් නැහැ. එත් මට ඕක බලද්දී උන් කරන වැඩ වලට මල පනිනවා. බැරිම තැන season එකක් බලලා නතර කරා. :rofl:
    6. Originals - බැලුවා. පට්ට පට පට.
    7. Vikings - මේකත් බැලුවා.
    8. Marco Polo - මේකේ story ලයින් එකක් නේද... මගේ ගාව තියනවා. එත් බැලුවේ නැහැ.
    9. Spartacus - මේක පට්ටා.

    මම recommend කරන ටික.

    1. NIkita
    2. The Legend of Korra (animation, but good)
    3. Beauty and the beast
    4. Strike Back
    5. Teen Wolf
    6. Intelligence
    7. Dominion
    8. The Last ship
    9. The 100
    10. Grimm
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Nikita-season-4-preview.jpg


    Nikita වගේ (FBI,CIA) TV Series මොනවද තියෙන්නේ........?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,454
    6,701
    113
    Gedara
    අප්පා... 703,567 users ගෙන් 9.5/10ක rating එකක්. සෙල්ලම් නැ. :baffled:
    Breaking Bad thama man balapu hodama series eka..ekata gahanna nam ekak enne na machoo !! mehemai scn 1 1st season eka umbata boring wei but digatama balapan !! action na nitarama..but story eka mara unique ewagema drama type ekata uba kamathi nam aniwa mekata asa wenawa:love:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Breaking Bad anthimata balapan..mokada eka baluwama anith shows balanna epa wenawa... Outlander eke tyene sci fi romance love story 1k ekath maru.. Homeland supirima thriller ekak CIA eke scn ekak tyenne

    sira kathawa matath breaking bad epa una ban lol Homeland supiri meka balahan issara welaama :love:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Homeland,24 !! Homeland eke muslim terrorists la gana tyenne

    මචන් උබ 24 another day එක බැලුවද..?

    Breaking Bad thama man balapu hodama series eka..ekata gahanna nam ekak enne na machoo !! mehemai scn 1 1st season eka umbata boring wei but digatama balapan !! action na nitarama..but story eka mara unique ewagema drama type ekata uba kamathi nam aniwa mekata asa wenawa:love:

    එල. අනිවා බලන්න ඕන. :yes: :rolleyes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ara aluthen apu ekada??/ ow eka patta

    ඔව් බන්. 24 අනිත් එක ටිකක් පරණයි වගේ. අලුත් එක පරණ එකත් එක්ක සම්බන්දයක් නැනේ බන්..? මම අලුත් එක බලන්න හැදුවේ.