මන් ඔයාට වඩා බාලයි අක්කේ මන් හිතන්නේ... මාව මල්ලි කරගන්නකො..

එළ එළමන් ඔයාට වඩා බාලයි අක්කේ මන් හිතන්නේ... මාව මල්ලි කරගන්නකො..

එළ එළඔහ් උඹ මගේ චරිතෙ ඝාතනය කරනවා
මොනවද බන් ඔය සයිට් වල තියෙන්නෙ?![]()
somapala ayya langin wadi wenawata wada hondai nawinne arpico eka issaraha ground eke wadi wela innawa![]()



මේ මන් බොහොම අවංකව ඉන්නේ මාව අවුස්සගන්න හදන්න එපාහැකෝ..
සුළගේ ලෙලෙනා සිංදුව දිය..
ඕක ඉතිං කාටත් මතකයක් නේ..
නැති දේ ගැන තමයි ආසාව. මල්ලිලා නැති අය මල්ලිලාට ආසයි. අක්කලා නංගිලා අයියලා නැති අය එයාලට ආසයි.

හ්ම්ම් නැහැ මල්ලිලා ෆට්ට නෙහ්....පිස්සු වැඩ කරන්න පුළුවන්..නංගිලා අනෙ...අපෝ

mawa malli kamata hada ganna![]()

:ලොල්: මලපෙරෙතයෙක්ට බෙදන් කන්න උගන්නවට වඩා හොඳයි කෙල්ලේ හරකෙක්ට අවකලනය කියල දෙනවා
සැර වැඩිද මන්ද.....අම්මේ ගණන්
![]()


සොඳුරිය ප්‍රේමිය දයාවී පොඩ්ඩක් හිටපිය.....උඹට නිකන්ද ටැග් ඕනෑ කියලා කියාපිය.... apo ba yaksa lamaynwa mali kenek karagana ba appa![]()

thama gedara enna bari una.
mage 1 play karanna epa.
gedara enakan inna.



