2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
නැති දේ ගැන තමයි ආසාව. මල්ලිලා නැති අය මල්ලිලාට ආසයි. අක්කලා නංගිලා අයියලා නැති අය එයාලට ආසයි.
:yes::yes: හ්ම්ම් නැහැ මල්ලිලා ෆට්ට නෙහ්....පිස්සු වැඩ කරන්න පුළුවන්..නංගිලා අනෙ...අපෝ:baffled::baffled: