2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැකෝ..
    සුළගේ ලෙලෙනා සිංදුව දිය..
    ඕක ඉතිං කාටත් මතකයක් නේ..

    සුලඟේ ලෙලෙනා මල් සේ දඟපා
    අප පාසල් ගිය කාලයේ
    යාලුවො අද නැත වෙන අය එහි එහි ඇත
    කාලය මැවු වෙනසක අරුමේ

    ජීවිතේ සුන්දරම කාලයක් නේ මචෝ.
    ආයිත් ඉස්කෝලෙ යන්න තියෙනව නම්...........:love::love:
     

    thanujaka

    Well-known member
  • :ලොල්: මලපෙරෙතයෙක්ට බෙදන් කන්න උගන්නවට වඩා හොඳයි කෙල්ලේ හරකෙක්ට අවකලනය කියල දෙනවා

    මම අවකලනය දන්නේ නෑ බං නැත්තන් වාඩි කරන් උඹට උගන්නනවා පුන්නක්කු ගිල්ල ගිල්ල.:sorry: