හැකෝ..
සුළගේ ලෙලෙනා සිංදුව දිය..
ඕක ඉතිං කාටත් මතකයක් නේ..
සුලඟේ ලෙලෙනා මල් සේ දඟපා
අප පාසල් ගිය කාලයේ
යාලුවො අද නැත වෙන අය එහි එහි ඇත
කාලය මැවු වෙනසක අරුමේ
ජීවිතේ සුන්දරම කාලයක් නේ මචෝ.
ආයිත් ඉස්කෝලෙ යන්න තියෙනව නම්...........

හැකෝ..
සුළගේ ලෙලෙනා සිංදුව දිය..
ඕක ඉතිං කාටත් මතකයක් නේ..

:ලොල්: මලපෙරෙතයෙක්ට බෙදන් කන්න උගන්නවට වඩා හොඳයි කෙල්ලේ හරකෙක්ට අවකලනය කියල දෙනවා

ඉතින් මම හැමෝටම වඩා බාලයි නේමාව දරුකමට හදා ගන්නකො
![]()

මම අවකලනය දන්නේ නෑ බං නැත්තන් වාඩි කරන් උඹට උගන්නනවා පුන්නක්කු ගිල්ල ගිල්ල.![]()




ඔකගෙන් ගන්න එපා ටන්ට ටටන් ටැග් එක දෙනවා 750ට![]()

ගණන් වැඩියි.....හොදටෝම වැඩියිළමයි එපා.....ඉතින් මම හැමෝටම වඩා බාලයි නේමාව දරුකමට හදා ගන්නකො
![]()


අදත් ටැග් නෑ කියහන්කෝ............