2015 July 18 - ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

Pavan Malith

Well-known member
  • Mar 30, 2015
    453
    366
    63
    Ade radio eka broad cast korahanko oya frequency number ekak aragena..
    නැත්නම් data දන්සලකුත් මේ එක්කම දුන්නනම් ගොඩ ... :angry::yes::yes::shocked:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala


    නිසල වෙලා හද
    නොසැලී හසරැල්
    ආදර රතදර යුගෙන් ඔ‍බේ
    සසලව යයි සිත
    මැලවුණ ඔබේ වත
    දෝවමි කදුලැල්ලකින් මගේ
    ඔබ නැතිදා මේ ලොකේ
    තනිවේ මා දැවෙන සිතින්

    නෑ සිය මිතුරන් ඒ සැම හමුවේ
    සමුගෙන යන අවසන් ග‍මනේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    නිසල වෙලා හද....

    මා සමගින් එක්ව මේ භවයේ
    එක මග ආ ඔබ වෙන්වෙන්නේ
    නිහඩ මුවින් මාගේ පෙම්වතියේ
    උහුලන්නද මේ දුක කෙලෙසේ

    නිසල වෙලා හද....

    නාමල් උඩුගම
     
    Last edited: