ඔයාගේ අත්දැකීමක් නිකන් යාලුවෙක්ගෙ නම විකුණලා කියන්න නේද සෙට් වෙන්නේ?







Haka ho gala Skype mal kadanawooo..... e haka French kallakwath set unada bang..![]()



සොමපාලයා මැච් එක බලන්න ගිහිල්ලනෙ





මේක දෙන්නේ නැද්දෝ...නිසල වෙලා හද - නාමල් උඩුගම
අපේ අයියගේ paint work ෂොප් එකේ වැඩ කරනවා නාමල් උඩු ගමගේ ගමේ ඉන්න කෙනෙක්..ඒ අයිය කියපු විදියට නාමල් උඩු ගම යාලු වෙලා හිටපු ගනු ළමයට good morning ටෙචේර් කියපුවාම rs5 දෙනවලු ඒ අයියට.. ඒ ගනු ළමයට සල්ලි තිබුනලු හොද කුලෙක එක්කෙනෙක් ලු එක හින්දා ගෙදරින් විරුද්ද වෙලා..නාමල් ඒ කලේ ගායකයෙක් නෙමෙයි.. එක හින්දා ඒ ගනු ළමය වස බිලා මැරිලා.. නාමල් උඩුගම මේ සින්දුව කියන්නේ ඒ ගනු ළමය වෙනුවෙන්.. නාමල් ගේ ගොඩක් සින්දු කියන්නේ තමන් ආදරය කරපු තමන්ට නොලැබුණු ගනු ළමය වෙනුවෙන්
මූ කියන්නේ කාර්මික දෝෂයක් කියල. :ලොල්: අපිනේ දන්නේ දොශේ කාගේද කියල