Popular Tv Series & Movies

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,456
    6,703
    113
    Gedara
    ඔව් බන්. 24 අනිත් එක ටිකක් පරණයි වගේ. අලුත් එක පරණ එකත් එක්ක සම්බන්දයක් නැනේ බන්..? මම අලුත් එක බලන්න හැදුවේ.
    balapan eka patta !! meka balapan breaking bad eka gana idea ekak ganna puluwan https://www.youtube.com/watch?v=M4ag8zVOjN4
     
    • Like
    Reactions: DimuthTharindu

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Orange is the new black මේක lesbian පැත්තට බර Series එකක් නේද..
    හොදයිද..? :rofl:

    greys anatomy මොන වගේ එකක්ද බන්...
    Action..?

    Orange is the new black hodaida machan ? mokadka story eka

    orange is the new black kiyanne ganunge prison ekaka scene ekak. lesbi kaali godaai :rolleyes:

    greys anatomy hospital ekaka doctorslage drama ekak. blanna puluwan awulak na, laawata comedy thiyanawa
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Mr Robot බලන අය ඉන්නවද..? කතාව හොඳයි කියලා හිතෙනවද..?
    රේටිං තිබ්බට මහ ලොකු ගතියක් නෑනේ..
    මං මුල් එපිය බැලුවා..

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Mr Robot බලන අය ඉන්නවද..? කතාව හොඳයි කියලා හිතෙනවද..?
    රේටිං තිබ්බට මහ ලොකු ගතියක් නෑනේ..
    මං මුල් එපිය බැලුවා..

    මටනම් එක විකාරයක්. :baffled: zoo බලපන්, එකනම් හොදයි :cool:
     
    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    මම බලපු ආසම ටීවී සීරීස් එක Breaking Bad. Season 5යි. මැක්සා. ඊළඟට Game of Thrones. බලනවා නම් බලහන්. කාලය වටිනවා.

    ෆිල්ම්ස් නම් මචන් ඕන තරම් දෙන්න පුළුවන් ටේස්ට් එක අනුව. කොහොමද එකක් දෙකක් නම් කරන්නෙ කියන එකයි කේස් එක :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ජොනී බට්ට;18685486 said:
    මටනම් එක විකාරයක්. :baffled: zoo බලපන්, එකනම් හොදයි :cool:
    මටත් එච්චර ඇල්ලුවෙ නැහැ.. රේටිං තිබ්බට..
    zoo එක මොන වගේ කතාවක්ද..?
    මං මේ ගේම් ඔෆ් ත්‍රෝන් බලන්න හැදුවෙ බං..
    බැලුවෙ නෑ ඒක.. කම්ප්ලීට් නැති නිසයි, තේරුම් ගන්න ටිකක් අමාරු නිසයි.. බලන්න එකක් නෑ.. ඒ නිසා බාගන්න ඕන..:sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම බලපු ආසම ටීවී සීරීස් එක Breaking Bad. Season 5යි. මැක්සා. ඊළඟට Game of Thrones. බලනවා නම් බලහන්. කාලය වටිනවා.

    ෆිල්ම්ස් නම් මචන් ඕන තරම් දෙන්න පුළුවන් ටේස්ට් එක අනුව. කොහොමද එකක් දෙකක් නම් කරන්නෙ කියන එකයි කේස් එක :)
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ද..? එහෙනම් බාගන්න ඕන..
    මට ටීවී සීරිස් බලන්න එපා වෙනවා බං ගොඩක් ඒවා කම්ප්ලීට් නැති නිසා..
    අවුරුද්දක් විතර ඉන්න එපෑය ඉතුරු සීසන් එක බලන්න..
    Arrow තමා මං බලපු චාටර්ම ටීවී සීරිස් එක..
    මුල් සීසන් එක ආසාවෙන් බැලුවා..
    අන්තිමේ ඒකෙ වෙනසක් නෑ.. හැමදාම එකම දේ..
    අනික බොරුව වැඩියි..
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Mr Robot බලන අය ඉන්නවද..? කතාව හොඳයි කියලා හිතෙනවද..?
    රේටිං තිබ්බට මහ ලොකු ගතියක් නෑනේ..
    මං මුල් එපිය බැලුවා..

    mamanam avilla thiyana 4ma beluwa yanna yanna therenne nae ban aru pissu huttek

    මේක අපේ එළකිරියෙ එකෙක් කරන්නෙ මං හිතන්නෙ.. ලක්මාල් කුමාර කියලා..:yes:
    :baffled:
    මටත් එච්චර ඇල්ලුවෙ නැහැ.. රේටිං තිබ්බට..
    zoo එක මොන වගේ කතාවක්ද..?
    මං මේ ගේම් ඔෆ් ත්‍රෝන් බලන්න හැදුවෙ බං..
    බැලුවෙ නෑ ඒක.. කම්ප්ලීට් නැති නිසයි, තේරුම් ගන්න ටිකක් අමාරු නිසයි.. බලන්න එකක් නෑ.. ඒ නිසා බාගන්න ඕන..:sorry:
    zoo eke wenne sinhayanta minissunta erahiwa negi hitinna puluwan wenawa hema sathektama ehama wei wage 3 beluwa ekath set wenne nethi wegena enne

    dark matter hoda
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මටත් එච්චර ඇල්ලුවෙ නැහැ.. රේටිං තිබ්බට..
    zoo එක මොන වගේ කතාවක්ද..?
    මං මේ ගේම් ඔෆ් ත්‍රෝන් බලන්න හැදුවෙ බං..
    බැලුවෙ නෑ ඒක.. කම්ප්ලීට් නැති නිසයි, තේරුම් ගන්න ටිකක් අමාරු නිසයි.. බලන්න එකක් නෑ.. ඒ නිසා බාගන්න ඕන..:sorry:

    zoo එකේ තියෙන්නේ සත්තු මිනිස්සුන්ව යටත් කරගන්න හදන සීන් එකක්. මොකක්ද වෙලා සත්තුන්ගේ මොලේ දියුණු වෙලා :cool:
    29_05_15_02_nts.jpg
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ද..? එහෙනම් බාගන්න ඕන..
    මට ටීවී සීරිස් බලන්න එපා වෙනවා බං ගොඩක් ඒවා කම්ප්ලීට් නැති නිසා..
    අවුරුද්දක් විතර ඉන්න එපෑය ඉතුරු සීසන් එක බලන්න..
    Arrow තමා මං බලපු චාටර්ම ටීවී සීරිස් එක..
    මුල් සීසන් එක ආසාවෙන් බැලුවා..
    අන්තිමේ ඒකෙ වෙනසක් නෑ.. හැමදාම එකම දේ..
    අනික බොරුව වැඩියි..

    උබ කැමති කොමඩිද, ඇක්ෂන්ද, dramada?
     
    Jamis Banda

    Member
    Jul 19, 2015
    15
    7
    0
    Srilanka
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ද..? එහෙනම් බාගන්න ඕන..
    මට ටීවී සීරිස් බලන්න එපා වෙනවා බං ගොඩක් ඒවා කම්ප්ලීට් නැති නිසා..
    අවුරුද්දක් විතර ඉන්න එපෑය ඉතුරු සීසන් එක බලන්න..
    Arrow තමා මං බලපු චාටර්ම ටීවී සීරිස් එක..
    මුල් සීසන් එක ආසාවෙන් බැලුවා..
    අන්තිමේ ඒකෙ වෙනසක් නෑ.. හැමදාම එකම දේ..
    අනික බොරුව වැඩියි..

    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ඇවිත් තියෙන්නේ. බලහන්. පට්ට සීරීස් එක බන්.
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මචන් උබලා මේ දවස් වල බලන, බාන TV Series, Movies මොනවද...?
    මේ දවස්වල බලන්න TV Series එකක් නැතුව කම්මැලිකමේ වේලෙනවා.
    Forever කියන TV series එක අන්තිමට බැලුවේ. දැනට Mr.Robot කියන එක බලනවා. එත් එක දැනට විකාශනය වෙන එකක්. එපාම වෙනවා episode එනකම් බලන් ඉන්න ගියාම.
    හොද, උබලා දන්න TV series, movies තියනවනම් කියන්න. පුලුවන්නම් show එක බලන්න ආස හිතෙන්න පොඩි විස්තරේකුත් දාන්න. දන්නේ නැති අය bump එකක් දාගෙන ගියාට තරහක් නැ.
    Action, Sci-Fi, Tech, IT වගේ නම් හුගක් හොදයි.
    ex: Nikita, Terra Nova, Teen Wolf , Grimm, The Originals.

    තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. මම දැනට TV series 43 බලලා තියනවා. Season නම් 100කටත් වැඩියි. මට වඩා TV series බලපු එකෙක් Elakiriයේ ඉන්නවනම් දැන ගන්න කැමතියි.

    kawda bn owa ganan kara kara balanne :oo: mamanm ochchara balala nathuwa athi welawaka list eka hadanna one :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බ්‍රේකිං බෑඩ් කම්ප්ලීට් ඇවිත් තියෙන්නේ. බලහන්. පට්ට සීරීස් එක බන්.
    බලන්න ඕන.. තෑන්ක්ස් මචං..

    ජොනී බට්ට;18685500 said:
    උබ කැමති කොමඩිද, ඇක්ෂන්ද, dramada?
    කතාව හොඳ නම් වර්ගය අවුලක් නෑ මචං..:D

    ජොනී බට්ට;18685499 said:
    zoo එකේ තියෙන්නේ සත්තු මිනිස්සුන්ව යටත් කරගන්න හදන සීන් එකක්. මොකක්ද වෙලා සත්තුන්ගේ මොලේ දියුණු වෙලා :cool:
    කතාව කම්ප්ලීට් නැහැ නේද..? තව සීසන් කීයක් වගේ එන්න තියෙනවද..? කීයක් ඇවිත් තියෙනවද..?

    mamanam avilla thiyana 4ma beluwa yanna yanna therenne nae ban aru pissu huttek

    :baffled:

    zoo eke wenne sinhayanta minissunta erahiwa negi hitinna puluwan wenawa hema sathektama ehama wei wage 3 beluwa ekath set wenne nethi wegena enne

    dark matter hoda
    මම කොටස් තුනක් ගත්තා.. එකයි බැලුවෙ තවම.. චාටර් වගේ බං..:rofl:

    ඇවටාර් එක නිසා පැටලුනා බං..:sorry:

    zoo බලන්න ඕන මචං..:yes: