waitin for this ...Assassin's Creed Syndicate Deep Dive with Yogscast Lomadia!
58 minutes
waitin for this ...Assassin's Creed Syndicate Deep Dive with Yogscast Lomadia!
58 minutes
FIFA 16 Gameplay Innovations: Defense, Midfield, Attack






melo rahak nathi game ekak wage..
melo rahak namelo rahak nathi game ekak wage..
![]()
melo rahak namelo rahak nathi game ekak wage..
![]()


මට නම් අල්ලලා ගියා බන්.
අපිට ඕන ඕන තැන් වලදි කාලය නවත්තන්න පුලුවන්,ආපස්සට යන්න පුලුවන්.
අන්න ඒක හිතට අල්ලලා ගියා.
උබ ගේම් ප්ලේ එකේ ඔක්කොම බලපන්.
මුල් ටිකේ කතාව විතරයි.
විනාඩි 5 වගේ ඉදන් බලපන්කො.
Yako pattama game ekak console walata ena
uba kohomada melo rahak na kiyanne![]()

anti-surge use karanne stable nathi power supply walin protect karaganna .. oya coolermaster 500W kiyanne low end power supply ekak . oke 500w denna puluwan tika velavakata vitharai ekiyanne max 500W. nathuva average 500W neme GTX 960 ona power eka denna oya supply ekata madi anti-surge off karala use karoth nam sorry.com vei lagadimaAsus P8H77-M
Intel Core i3 3220
8GB G-Skill Ram
4GB GTX 960 Strix Asus Graphic Card.
Cooler Master RS500(500w)
මෙන්න මේකයි සීන් එක.
මගේ යාලුවෙක්ගේ මැශින් එකේ මෙන්න මෙහෙම සීන් එකක් තියනවා.
මැශින් එක ටිකක් වෙලා යුස් කරනකොට ඕෆ් වෙලා යනවා.
රැම්,ග්රැෆික් කාඩ්,පවර් සප්ලයි චෙක් කරා කිසි අව්ලක් නෑ.
බෝර්ඩ් එකේ ඇන්ටි සර්ජ් එක ඕෆ් කරලා යුස් කරාම නම් මැශින් එක ඕෆ් වෙන්නේ නෑ.
මොකද සීන් එක?
කෑලි ගලවලා ක්ලීන් කරලා ගහලා බැලුවා.
ප්රොසසර් එකට තර්මල් එකක් ගාලා සෙට් කරලා බැලුවා.
ඒත් වැඩේ හරියන්නේ නෑ.
බෝර්ඩ් එකේ බයෝස් අප්ඩේට් කරා.
ඒත් සීන් එක හරිගියේ නෑ.
yako apita oka gahanna bari nisa hari na kiuwe ban...
PC nathi nisa

anti-surge use karanne stable nathi power supply walin protect karaganna .. oya coolermaster 500W kiyanne low end power supply ekak . oke 500w denna puluwan tika velavakata vitharai ekiyanne max 500W. nathuva average 500W neme GTX 960 ona power eka denna oya supply ekata madi anti-surge off karala use karoth nam sorry.com vei lagadima
500W ekakma use karanavanam aduma gold modular ekak venna one .high end graphic card ekak gannavanam ekata dena power eka gana etath vada salakilimath venna one ona karana power eka denna bari unoth card eka vitharak neme anith components hitan damage venava ...
yako apita oka gahanna bari nisa hari na kiuwe ban...
PC nathi nisa

ehenam mother board eke hardware fault ekak not softwareමේකයි මචන් සීන් එක.
ග්රැෆික් කාඩ් එක ගලවලා වැඩ කරත් ඔය සීන් එකම තියනවා.
ග්රැෆික් කාඩ් එකයි,පවර් සප්ලයි එකයි දෙකම ගලවලා දාලා නෝර්මල් 450 පවර් සප්ලයි එකක් ගැහුවත් ඔය සීන් එකම එනවා.

ehenam mother board eke hardware fault ekak not software![]()
bios screenshot ekenam 5.V rail eke voltage drop ekak pennanne . ram valavath processor eke vath awulak neme MB eke hardware fault ekak vage .ඔව් බන් ඒක තමා මාත් මේ හිතුවේ.
බෝර්ඩ් එකේ සිටි රැම් එකත් ක්ලීයර් කරලා බැලුවා.