LED,LCD Monitor ekak ganna help ekak ona mchan

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    machanla mama use karapu 19 inch wage wide screen monitor ekak ganna inne.LED,LCD deken ekak.me use karapu monitir ekak gaddi monawada machan balanna ona.man me gana mokuth danne na ban.danna aya help ekak denna puluwannam.bump ekak hari dagena yanna.thanks machanla
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    අලුත් එකක් ගන්න පුලුවන්නම් තමා හොද මචන්

    කේසින් එක බලපන් හොදට ‍ෆිට් එකේ තීයෙද කියල.. රෙපයාර් කරලනම් යන්තම් හරි නියන් වලින් උස්සපු පාරවල් තියනවා

    ඔන් කරලා මෙනු එකේ බල්පන් ඔක්කොම ඔෆ්ට්ශ්න් වැඩද කියලා..

    සුදු පාට පින්තුරයක් වොල්පේපර් එක විදියට දාපන්.. එතකොට පික්සල් අවුල් තියන ඒවා පේනවා.. එහම් උනොත් ගන්න එපා..
    පව්ර් පැක් තියන මොඩල් නම් ඔරිජිනල් පැක් එකද බලපන්
     
    • Like
    Reactions: clearsky

    thanks machan.man monitor gana kisima deyak danne na ban.uba kiyapu widiyata balannam machan.white pic ekak wallpaper ekata dammama pixel aul tiyanawa nam ewa black patinda machan penne.original power pack eka balaganne kohomada ban
    Rep 4+
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    thanks machan.man monitor gana kisima deyak danne na ban.uba kiyapu widiyata balannam machan.white pic ekak wallpaper ekata dammama pixel aul tiyanawa nam ewa black patinda machan penne.original power pack eka balaganne kohomada ban
    Rep 4+

    සුදු පින්තුරය්ක් දැම්මම තනි සුදු විතරනේ,
    නිත් මොන පාටක් පෙනුනත් අවුල්
    නෙට් එකේ තියෙන්වා ටෙස්ටින් ඉමේජ් ...අනිත් පාට වලත්:yes:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    සුදු පින්තුරය්ක් දැම්මම තනි සුදු විතරනේ,
    නිත් මොන පාටක් පෙනුනත් අවුල්
    නෙට් එකේ තියෙන්වා ටෙස්ටින් ඉමේජ් ...අනිත් පාට වලත්:yes:

    thanks machan.power pack ekak tiyanwa nam original da kiyala balanne brand eke name ekenda machan
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මචන් LED / LCD ගන්නවා නම් අලුතින්ම ගන්න එක තමයි හොද.

    පරණ එකක් ගන්නම ඕනි නම් පුළුවන් තරම් LED එකක්ම ගන්න බලපන්.

    කොච්චර කල් use කරලා තියෙනවද බලපන්.
    dead pixel තියෙනවද කියල බලපන්.
    පුළුවන් නම් වොරන්ටියක් එක්කම ගනින් මොකද පරණ LED / LCD සුවර් නෑ...
     
    • Like
    Reactions: clearsky

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    මචන් LED / LCD ගන්නවා නම් අලුතින්ම ගන්න එක තමයි හොද.

    පරණ එකක් ගන්නම ඕනි නම් පුළුවන් තරම් LED එකක්ම ගන්න බලපන්.

    කොච්චර කල් use කරලා තියෙනවද බලපන්.
    dead pixel තියෙනවද කියල බලපන්.
    පුළුවන් නම් වොරන්ටියක් එක්කම ගනින් මොකද පරණ LED / LCD සුවර් නෑ...

    thanks machan help ekata.aluth ekakata yanna asayi eath salli case machan ekai aula.use karapu kalaya balaganna ba neda ban
    rep 4+
     
    Last edited:

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    thanks machan help ekata.aluth ekakata yanna asayi eath salli case machan ekai aula.use karapu kalaya balaganna ba neda ban
    rep 4+

    ඇත්තම කිව්වොත් use කරලා තියෙන කාලය බලාගන්න ගොඩක්ම අමාරුයි ඒ ඇරත් විකුණන එවුන් ඇත්ත කියන්නෙත් නෑ... හැබැයි උබට පුළුවන් පොඩ්ඩක් මොනිටෝර් එකේ පිටිපස්සේ එහෙම බලල product year එක බලාගන්න. එකෙන් පොඩි ඉදෙඅ එකක් ගනින්.

    අනිත් එක dead pixel එහෙමත් චෙක් කරගන්න එක ලේසි නෑ බං. හොද හයි කොලිටි වීඩියෝ එකක් දෙකක් play කරලා බලපන්. white screen එකක් එහෙම අරන් බලපන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ded pixel thiyenawada balapan.screen eke water bindi wage podiiiyata awith thiyenawada kiyala kohe hari.echara thamai
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ඇත්තම කිව්වොත් use කරලා තියෙන කාලය බලාගන්න ගොඩක්ම අමාරුයි ඒ ඇරත් විකුණන එවුන් ඇත්ත කියන්නෙත් නෑ... හැබැයි උබට පුළුවන් පොඩ්ඩක් මොනිටෝර් එකේ පිටිපස්සේ එහෙම බලල product year එක බලාගන්න. එකෙන් පොඩි ඉදෙඅ එකක් ගනින්.

    අනිත් එක dead pixel එහෙමත් චෙක් කරගන්න එක ලේසි නෑ බං. හොද හයි කොලිටි වීඩියෝ එකක් දෙකක් play කරලා බලපන්. white screen එකක් එහෙම අරන් බලපන්.

    ela machan thanks help ekata
     
    Last edited: