මදුමාදව ඇවිත් කරයි අහවල් එකක්
මේකට බහින්න ඕන නම් ඉට වඩා චන්ඩි ඕන තරම් ඉන්නවා බං,
හොදම චන්ඩින්ගෙ උනත් කසුනා මැරුනා කිව්වම ඇස් වලට කදුලු ආවාලු බං, මේ කේස් එක මෙහෙම නම් ඉවර වෙන්නෙ නැ, ඒක මම හොදටම දන්නවා.
මොකද කසුනගෙ සෙට් එක ඌව මැරුවා කියලා ඊට පස්සෙ දවසෙ ගිහින් උන්ගෙ ගෙවල් ගිනිතියන්න කඩේ ගිනිතියන්න වගෙ සීනිබෝල වැඩ කරන උන් නෙමෙයි, මේවට දෙන රිටන් කවදාවත් අහලා වත් නැති ඒවා වෙයි.
මේක මුස්ලිම් සිංහල වලියක් නෙමෙයි, වැලිමඩ කඩ වලින් 60% සිංහල, 25% 25% වගේ තියෙනවා මුස්ලිම් දෙමල කඩවල්, ලොකු කඩ කිහිපයක්ම තියෙනවා මුස්ලිම්, ඒත් කවදාවත් උන් ගේමක් අදින්නෙ නැ,
වැලිමඩ ඉන්නෙ ගොඩාක් පරන මුස්ලිම් මිනිස්සු, උන්ගෙ ගොඩක් උන්ගෙ අම්මලා සිංහල, බැදලා ඉන්නෙ සිංහල කෙල්ලො, සමාහර කෙල්ලො බැදලා ඉන්නෙ සංහල කොල්ලො, උන් ඌරුමස් කනවා, හිතුනොත් තමයි පල්ලි යන්නෙ, ගැනු බූර්කා අදින්නෙ නැ, සාමන්ය සල්වාර් තමයි අදින්නෙ.
මොන වැඩක් කරත් තොරනක් ගහුවත් උන් ඉන්නවා හේල්ප් එකට, ක්‍රිකට් මැච් එකක් ගැහුවත් මුස්ලිම් කොල්ලො 4 ක් වත් ඉන්නවා, ටීම් එකකට,
එහෙම අන්තවාදයක් නම් වැලිමඩ නැ, මුස්ලිම් සිංහල කේස් එක උනත් වැඩිය ගියේ නැ පහුගිය දවස් වල,මුස්ලිම් අය වෙනම වගෙ ඉන්නෙ නැ පරම් පරා ගානක් ඉන්න නිසා සිංහල මුස්ලිම් කියලා වෙනසක් ලොකුවට නැ.
අනිත් එක ඔය අන්තවාදි මුස්ලිම් කේස් වලට වැලිමඩ මුස්ලිම් අය කැමති නැ, ඒවගෙ කේස් ගොඩක් ගිහින් තිබුනා, පහුගිය දවස් වල එහෙම අන්තවඳි කේස් වලට පල්ලියෙ දේශන තියන්න ඇවිත් උන්ට ගහලා, පල්ලිය ඇතුලට බල්ල්ලො දාලා එහෙම හොද හොද වැඩ වෙලා තිබ්බා ඒ දවස් වල ගැනුන්න බූර්කා අදින්න කියලා බල කරලා ගොඩක් අය පල්ලි වර්ජනය කරා.
මුස්ලිම් සිංහල කේස් එකක් හින්දා නම් නෙමෙයි මේක උනේ, වලිය ඇද්ද කඩපපුලියෙගේ මෝඩකයි, ඕකෙ කොත්තු දාන උන්ගෙ මෝඩකමයි හින්දා උන්ගෙ පොද්ගලික කේස එකක් මේක, කඩේ මුස්ලිම් උනාට සිකුරාදට වහන කඩේකුත් නෙමෙයි.
ඒත් අනිවා මේ කේස් එක ඇදෙනවා, ඊලගට පොඩි ප්‍රශ්නයක් උනත් එන්නෙ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් තමයි, කසුන් මරපු පලිය උගේ යලුවො අනිවා ගත්තෙ නැත්තම් ඉතින් වැඩක් නැ. ඒ බයට තමයි තාමත් STF දාලා ඉන්නෙ.

wade sahenna darunu wenna puluwanne oya wediyata part 2 ekak tiynawa.
ඕකෙ ඇත්ත කතාව මෙන්න මේකයි බං,
මගෙත් මහ ගෙවල් වැලිමඩ, Town එකේම, ඉතින් ඔය සිද්දිය උන හෝටලේ වගේම කොල්ලො දෙන්නත් හොදටම අදුරනවා. අපේ ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැ, වීල් පාක් වල උනත් ඕනම කොල්ලෙක් අදුරනවා.
මැරුන අය්යා මල්ලිගෙන් ලොකු එකා කසුන්, එහෙම නැත්නම් "RAD Kasun". මල්ලි මේනක එහෙම නැත්නම් "කඩප්පුලියා".
ඒ වගේම හොටෙල් එකේ නම මිලානා, වැලිමඩ Town එකේ කොල්ලො වැඩියෙන්ම සිගරට් බොන හෝටලය. ඒ වගෙම ඕන වෙලාවක කොල්ලො 10-20 ක් ඉන්න හොටෙල් එකක්,. වැලිමඩ Town එකේ අපි උනත් සිගා එකක් බොන්න යන්නෙ ඔය හොටෙල් එකට, මොකද අනිත් Smoking area තියෙන කඩවල් ඔක්කොම සිංහල, ඒවා අදුරන නිසා අනිවා යන්නෙ ඕකට, වැලිමඩ හිටියොත් හම්බ වෙන වෙන යාලුවා එක්ක දවසකට තුන් පාරක් වත් ඕක උඩට යැවෙනවා, වෙන කඩවල් වලින් කැම කැවට ඩෙසට් එක ගන්න යන්නෙ ඕකට, ඕනම එකක් එහෙම තමයි.
කසුන් එක එක කාලෙට කරන්නෙ එක එක වැඩ, ටවුන් එකේ ඉන්න එක්තරා චන්ඩියෙක්, පොඩි කාලෙ ඉදන්ම ටවුන් එක හොල්ලන් ඉන්න සෙට් එකත් එක්ක තමයි හිටියෙ, ඒත් ඒ සෙට් එක වත් කසුන් වත් කාට වත් කරදරයක් නැ, චන්ඩි කම් තිබ්බෙ අනිත් චන්ඩි එක්ක විතරයි, කප්පම් ගන්න ගියා, සල්ලි ඉල්ලුවා කියන කතා බොරු, එහෙම සීන් නැ වැලිමඩ. කසුන් අන්තිම දවස් වල මම දැක්කෙ ටවුන් එකේ වීල් එකක් තියාගෙන හිටියා නයිට් හයර් වලට, රැට වීල් එක තියන් ඉන්නෙත් ඔය හොටෙල් එක ඉස්සරහ, කසුන් වැඩිපුර ඉන්නෙ ඔය හෝටලේ.
හොටෙල් එකේ උනුත් පිරිසිදු මිනිස්සු නෙමෙයි. ඒ තට්ටු 5 ක බිල්ඩින්ග් එකත් උන් බලන් අල්ලන් ඉන්නෙ, අයිති කාරයා සිංහල අහිංසක අංකල් කෙනෙක්, පොරට කුලිය වත් දෙන්නෙ නැතුව තමයි උන් තියන් ඉන්නෙ, ඒ සීන් හැමෝම දන්නවා ඒ නිසා අපේ කොල්ලො උනත් ඕකට ගිහින් එක එක දේවල් මුදලාලි ලගින් අරන් එනවා සතයක් වත් දෙන්නෙ නැතුව උන් ඒවට කට අරින්නෙ නැ, මොකද උන් සද්ද දැම්මොත් ටවුන් එකේ ඉන්න බැරි වෙන නිසා.
අනිත් එක ඕක නයිට් කඩයක්, එලි වෙනකල් නැති උනත් ගොඩක් රැ වෙනකල් ඇරලා තියෙන්නෙ ඒ නිසා චන්ඩි ටික ඔක්කොම රැට ඕකෙ එකතු වෙනවා. AL කරලා ගෙදර ඉන්න කාලෙ මමත් ඔක කඩේ ඇතුලෙ ඕන තරම් වලි දාගෙන පුටු වලින් පවා ගහගෙන තියෙනවා ඒවා සාමාන්ය දේවල්,
ඔය කේස් එක දාගෙන තියෙන්නෙ මල්ලි, මොකද ඕකා නම් ටිකක් නාහෙට අහන්නෙ නැති, වැඩිය කවුරුත් කැමති නැති එකෙක්. ඇත්තම කිව්වොත් මම උනත් කැමති නැ. ඌ නම් යන යන තැන වලි. ඉතින් එහෙම එදත් නිකං තමයි වලියක් දාගෙන තියෙන්නෙ,
ඒත් කසුන් නම් එහෙම එකෙක් ගෙ අය්ය කියලවත් කියන්න් බැ, ඌ මාර හොදයි. ටවුන් එකේ නොදන්න එකක් නැ, ඌට උගේ අම්මා උනත් මාර ආදරෙයි, අම්ම උනත් ටවුන් එනවා නම් ඌට ගෙදරින් කැම එකක් අරගෙන එනවා ඌ කඩෙන් කනවා කියලා, චන්ඩියෙක් උනාට, චන්ඩි එක්ක හිටියට උගෙන් කාටවත් කරදරයක් තිබ්බෙ නැ, ඒ වගෙම ඕනම උදව්වක් කරන එලකිරි වගෙ කොල්ලෙක්,
එදත් කඩප්පුලියා හොටෙල් එකේ එකෙක්ට ගහලා, කොත්තු දාන දෙයයි පහහෙ ඩයල් දෙකක් ඉන්නවා ඒ හෝටලෙ උන් රැට බීලා කස්ටමස්ලටත් බනිනවා උන් එක්ක තමයි වලිය දාගෙන තියෙන්නෙ, ඊට පස්සෙ උන් කඩප්පුලියට ගහලා, (මල්ලිට) ඊට පස්සෙ තමයි ඌ ගිහින් අය්යව එක්කන් ඇවිත් තියෙන්නෙ, මොකද කසුන් ආවා කියන්නෙ කඩේ උන් අනිවා silent වෙනවා, කඩප්පුලියම තමයි කඩුවක් අරන් ඇවිත් තියෙන්නෙ, ඌ සාමන්යෙන් කලිනුත් ඔය වගෙ මොංගල් වැඩ කරලා තියෙනවා.
ඒත් කොහොම හරි කඩේ උන් අරුන් දෙන්නටම ගහලා පොරවකින් හගලා මරලා තියෙනවා, මල්ලි එතනම මැරිලා කසුන් බදුල්ලෙ හොස්පිටල් එකට අරන් යද්දි නැති වෙලා.
මටත් ඒ වෙලාවෙම කෝල්ස් ආවා මෙහෙම කේස් එකක් උනා කියලා, ඒ වෙලාවෙත් මම ප්‍රාර්තනා කලේ කසුන් කොහොම හරි ජීවත් වෙන්න ඕන කියලා.
කොහොමින් කොහොම හරි අම්මකෙනෙක්ට කොල්ලො දෙන්නම නැති උනා, කසුන්ට පොඩි දරුවොත් ඉන්නවා, ඔය Photo වල ඉන්නෙ මේනක, කසුන්ගෙ නම් තාම Photo එකක් දැක්කෙ නැ.
කප්පම් ගන්න කේස් බොරු කියලා මම වගකීමෙන් කියනවා අනිත් එක 1992 ඉපදිච්ච එකෙක් යයි ද බං කප්පම් ගන්න, කඩේ කැශියර් ඉන්නෙ මුදලාලිගෙ පුත්තු දෙන්නා උන් දෙන්නා මේ පොඩි එකෙක්ට කප්පම් දෙයි ද බං, ඒවා සුරංගනා කතා,
කසුනා නැති උන එකට හැමෝමට මාර දුකයි, හොද කොල්ලෙක් නැති උනා හැමෝමට,![]()

mekata sinhala muslim kes ekak dagena thiyenne
ara madhumadawa yanawalu welimada game ekak adinna

මදුමාදව ඇවිත් කරයි අහවල් එකක්
මේකට බහින්න ඕන නම් ඉට වඩා චන්ඩි ඕන තරම් ඉන්නවා බං,
හොදම චන්ඩින්ගෙ උනත් කසුනා මැරුනා කිව්වම ඇස් වලට කදුලු ආවාලු බං, මේ කේස් එක මෙහෙම නම් ඉවර වෙන්නෙ නැ, ඒක මම හොදටම දන්නවා.
මොකද කසුනගෙ සෙට් එක ඌව මැරුවා කියලා ඊට පස්සෙ දවසෙ ගිහින් උන්ගෙ ගෙවල් ගිනිතියන්න කඩේ ගිනිතියන්න වගෙ සීනිබෝල වැඩ කරන උන් නෙමෙයි, මේවට දෙන රිටන් කවදාවත් අහලා වත් නැති ඒවා වෙයි.
මේක මුස්ලිම් සිංහල වලියක් නෙමෙයි, වැලිමඩ කඩ වලින් 60% සිංහල, 25% 25% වගේ තියෙනවා මුස්ලිම් දෙමල කඩවල්, ලොකු කඩ කිහිපයක්ම තියෙනවා මුස්ලිම්, ඒත් කවදාවත් උන් ගේමක් අදින්නෙ නැ,
වැලිමඩ ඉන්නෙ ගොඩාක් පරන මුස්ලිම් මිනිස්සු, උන්ගෙ ගොඩක් උන්ගෙ අම්මලා සිංහල, බැදලා ඉන්නෙ සිංහල කෙල්ලො, සමාහර කෙල්ලො බැදලා ඉන්නෙ සංහල කොල්ලො, උන් ඌරුමස් කනවා, හිතුනොත් තමයි පල්ලි යන්නෙ, ගැනු බූර්කා අදින්නෙ නැ, සාමන්ය සල්වාර් තමයි අදින්නෙ.
එහෙම අන්තවාදයක් නම් වැලිමඩ නැ, මුස්ලිම් සිංහල කේස් එක උනත් වැඩිය ගියේ නැ පහුගිය දවස් වල,මුස්ලිම් අය වෙනම වගෙ ඉන්නෙ නැ පරම් පරා ගානක් ඉන්න නිසා සිංහල මුස්ලිම් කියලා වෙනසක් ලොකුවට නැ.
අනිත් එක ඔය අන්තවාදි මුස්ලිම් කේස් වලට වැලිමඩ මුස්ලිම් අය කැමති නැ, ඒවගෙ කේස් ගොඩක් ගිහින් තිබුනා, පහුගිය දවස් වල එහෙම අන්තවඳි කේස් වලට පල්ලියෙ දේශන තියන්න ඇවිත් උන්ට ගහලා, පල්ලිය ඇතුලට බල්ල්ලො දාලා එහෙම හොද හොද වැඩ වෙලා තිබ්බා ඒ දවස් වල ගැනුන්න බූර්කා අදින්න කියලා බල කරලා ගොඩක් අය පල්ලි වර්ජනය කරා.
මුස්ලිම් සිංහල කේස් එකක් හින්දා නම් නෙමෙයි මේක උනේ, වලිය ඇද්ද කඩපපුලියෙගේ මෝඩකයි, ඕකෙ කොත්තු දාන උන්ගෙ මෝඩකමයි හින්දා උන්ගෙ පොද්ගලික කේස එකක් මේක,
ඒත් අනිවා මේ කේස් එක ඇදෙනවා, ඊලගට පොඩි ප්‍රශ්නයක් උනත් එන්නෙ මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් තමයි, කසුන් මරපු පලිය උගේ යලුවො අනිවා ගත්තෙ නැත්තම් ඉතින් වැඩක් නැ.
පුලුවන් උනොත් පස්සෙ දවසක ඒ පැත්තෙ ගිහින් අහගෙන එන්නම් return එක මොන වගෙ වෙයි ද කියලා,මුකුත් නොකර ඉදියි කියන එක ගැන නම් 0% වත් විශ්වාශයක් නැ. මොකද කසුන් ට හිටියෙ වචනෙට නෙමෙයි ඇත්තටම පන උනත් දෙන සෙට් එකක්,

අප්ඩේට් එහෙම තියනවා නම් දීපන් 

![]()

මේ ඉන්නේ ඌද බං..![]()
ඔය ඉන්නෙ මේනක. දෙන්නගෙන් පොඩි එකා,ඌට එතනම මැරෙනකල් පොරවෙනුයි කඩුවෙනුයි කොටලා.

උඹ වැලිමඩද ?? බදුල්ලෙද??![]()
Maha gewal Welimada Town ekema ban, Thathage Shop thiyenawa town eke.
e kawda ban, mama ehenam aniwa dannawa ethi, mata PM ekak hari daapan, sinhala demala muslim ona ekak aduranawa ithin.mage yaluwo innawa ohe. ekek innawa redi kadayak thiyena.
Maha gewal Welimada Town ekema ban, Thathage Shop thiyenawa town eke.

BHS අපේ නැන්දලගේ.. ඒ කිව්වේ තාත්තගේ අක්කගේ.. උඹ අපේ dilrasan ව අදුරනවද ??![]()
ඒ ඇන්ටිත් මාව අදුරනවා
මේ ලගදිත් කෝල් කරා පොඩි වැඩකට
dilrasan නම් දන්නෙ නැ බං, ඇයි එහෙම ඇහුවෙ ?
BHS නම් අදුරනවාඒ ඇන්ටිත් මාව අදුරනවා
මේ ලගදිත් කෝල් කරා පොඩි වැඩකට
![]()
![]()
![]()