Avi gaththo aviyen nasithi!
akilar25 Well-known member Feb 2, 2009 39,230 4,364 113 34 Mozilla Firefox. Jul 22, 2015 #62 මොනා උනත් ජීවිත 2ක් නැති වෙලා උන්ට ආදරේ කරපු අයගේ ජිවිත අපායක් උනා. සිරාවට දුකයි බන් මොනා උනත්.
killershan Well-known member Dec 12, 2007 5,758 221 63 On my Dreamzz Jul 22, 2015 #63 Real story eka update kerata K_Zone ta thank u wewa !! paw kollo na gena.
SahanJ123 Well-known member Mar 18, 2012 7,629 714 113 Ceylon Jul 23, 2015 #64 munge wade ithin beli kapana eka thamai. podi kaale indan purudu puhunu wechcha de.
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Aug 13, 2015 #65 K_ZONE said: ඕකෙ ඇත්ත කතාව මෙන්න මේකයි බං, මගෙත් මහ ගෙවල් වැලිමඩ, Town එකේම, ඉතින් ඔය සිද්දිය උන හෝටලේ වගේම කොල්ලො දෙන්නත් හොදටම අදුරනවා. අපේ ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැ, වීල් පාක් වල උනත් ඕනම කොල්ලෙක් අදුරනවා. මැරුන අය්යා මල්ලිගෙන් ලොකු එකා කසුන්, එහෙම නැත්නම් "RAD Kasun". මල්ලි මේනක එහෙම නැත්නම් "කඩප්පුලියා". ඒ වගේම හොටෙල් එකේ නම මිලානා, වැලිමඩ Town එකේ කොල්ලො වැඩියෙන්ම සිගරට් බොන හෝටලය. ඒ වගෙම ඕන වෙලාවක කොල්ලො 10-20 ක් ඉන්න හොටෙල් එකක්,. වැලිමඩ Town එකේ අපි උනත් සිගා එකක් බොන්න යන්නෙ ඔය හොටෙල් එකට, මොකද අනිත් Smoking area තියෙන කඩවල් ඔක්කොම සිංහල, ඒවා අදුරන නිසා අනිවා යන්නෙ ඕකට, වැලිමඩ හිටියොත් හම්බ වෙන වෙන යාලුවා එක්ක දවසකට තුන් පාරක් වත් ඕක උඩට යැවෙනවා, වෙන කඩවල් වලින් කැම කැවට ඩෙසට් එක ගන්න යන්නෙ ඕකට, ඕනම එකක් එහෙම තමයි. කසුන් එක එක කාලෙට කරන්නෙ එක එක වැඩ, ටවුන් එකේ ඉන්න එක්තරා චන්ඩියෙක්, පොඩි කාලෙ ඉදන්ම ටවුන් එක හොල්ලන් ඉන්න සෙට් එකත් එක්ක තමයි හිටියෙ, ඒත් ඒ සෙට් එක වත් කසුන් වත් කාට වත් කරදරයක් නැ, චන්ඩි කම් තිබ්බෙ අනිත් චන්ඩි එක්ක විතරයි, කප්පම් ගන්න ගියා, සල්ලි ඉල්ලුවා කියන කතා බොරු, එහෙම සීන් නැ වැලිමඩ. කසුන් අන්තිම දවස් වල මම දැක්කෙ ටවුන් එකේ වීල් එකක් තියාගෙන හිටියා නයිට් හයර් වලට, රැට වීල් එක තියන් ඉන්නෙත් ඔය හොටෙල් එක ඉස්සරහ, කසුන් වැඩිපුර ඉන්නෙ ඔය හෝටලේ. හොටෙල් එකේ උනුත් පිරිසිදු මිනිස්සු නෙමෙයි. ඒ තට්ටු 5 ක බිල්ඩින්ග් එකත් උන් බලන් අල්ලන් ඉන්නෙ, අයිති කාරයා සිංහල අහිංසක අංකල් කෙනෙක්, පොරට කුලිය වත් දෙන්නෙ නැතුව තමයි උන් තියන් ඉන්නෙ, ඒ සීන් හැමෝම දන්නවා ඒ නිසා අපේ කොල්ලො උනත් ඕකට ගිහින් එක එක දේවල් මුදලාලි ලගින් අරන් එනවා සතයක් වත් දෙන්නෙ නැතුව උන් ඒවට කට අරින්නෙ නැ, මොකද උන් සද්ද දැම්මොත් ටවුන් එකේ ඉන්න බැරි වෙන නිසා. අනිත් එක ඕක නයිට් කඩයක්, එලි වෙනකල් නැති උනත් ගොඩක් රැ වෙනකල් ඇරලා තියෙන්නෙ ඒ නිසා චන්ඩි ටික ඔක්කොම රැට ඕකෙ එකතු වෙනවා. AL කරලා ගෙදර ඉන්න කාලෙ මමත් ඔක කඩේ ඇතුලෙ ඕන තරම් වලි දාගෙන පුටු වලින් පවා ගහගෙන තියෙනවා ඒවා සාමාන්‍ය දේවල්, ඔය කේස් එක දාගෙන තියෙන්නෙ මල්ලි, මොකද ඕකා නම් ටිකක් නාහෙට අහන්නෙ නැති, වැඩිය කවුරුත් කැමති නැති එකෙක්. ඇත්තම කිව්වොත් මම උනත් කැමති නැ. ඌ නම් යන යන තැන වලි. ඉතින් එහෙම එදත් නිකං තමයි වලියක් දාගෙන තියෙන්නෙ, ඒත් කසුන් නම් එහෙම එකෙක් ගෙ අය්ය කියලවත් කියන්න් බැ, ඌ මාර හොදයි. ටවුන් එකේ නොදන්න එකක් නැ, ඌට උගේ අම්මා උනත් මාර ආදරෙයි, අම්ම උනත් ටවුන් එනවා නම් ඌට ගෙදරින් කැම එකක් අරගෙන එනවා ඌ කඩෙන් කනවා කියලා, චන්ඩියෙක් උනාට, චන්ඩි එක්ක හිටියට උගෙන් කාටවත් කරදරයක් තිබ්බෙ නැ, ඒ වගෙම ඕනම උදව්වක් කරන එලකිරි වගෙ කොල්ලෙක්, එදත් කඩප්පුලියා හොටෙල් එකේ එකෙක්ට ගහලා, කොත්තු දාන දෙයයි පහහෙ ඩයල් දෙකක් ඉන්නවා ඒ හෝටලෙ උන් රැට බීලා කස්ටමස්ලටත් බනිනවා උන් එක්ක තමයි වලිය දාගෙන තියෙන්නෙ, ඊට පස්සෙ උන් කඩප්පුලියට ගහලා, (මල්ලිට) ඊට පස්සෙ තමයි ඌ ගිහින් අය්යව එක්කන් ඇවිත් තියෙන්නෙ, මොකද කසුන් ආවා කියන්නෙ කඩේ උන් අනිවා silent වෙනවා, කඩප්පුලියම තමයි කඩුවක් අරන් ඇවිත් තියෙන්නෙ, ඌ සාමන්යෙන් කලිනුත් ඔය වගෙ මොංගල් වැඩ කරලා තියෙනවා. ඒත් කොහොම හරි කඩේ උන් අරුන් දෙන්නටම ගහලා පොරවකින් හගලා මරලා තියෙනවා, මල්ලි එතනම මැරිලා කසුන් බදුල්ලෙ හොස්පිටල් එකට අරන් යද්දි නැති වෙලා. මටත් ඒ වෙලාවෙම කෝල්ස් ආවා මෙහෙම කේස් එකක් උනා කියලා, ඒ වෙලාවෙත් මම ප්‍රාර්තනා කලේ කසුන් කොහොම හරි ජීවත් වෙන්න ඕන කියලා. කොහොමින් කොහොම හරි අම්මකෙනෙක්ට කොල්ලො දෙන්නම නැති උනා, කසුන්ට පොඩි දරුවොත් ඉන්නවා, ඔය Photo වල ඉන්නෙ මේනක, කසුන්ගෙ නම් තාම Photo එකක් දැක්කෙ නැ. කප්පම් ගන්න කේස් බොරු කියලා මම වගකීමෙන් කියනවා අනිත් එක 1992 ඉපදිච්ච එකෙක් යයි ද බං කප්පම් ගන්න, කඩේ කැශියර් ඉන්නෙ මුදලාලිගෙ පුත්තු දෙන්නා උන් දෙන්නා මේ පොඩි එකෙක්ට කප්පම් දෙයි ද බං, ඒවා සුරංගනා කතා, කසුනා නැති උන එකට හැමෝමට මාර දුකයි, හොද කොල්ලෙක් නැති උනා හැමෝමට, Click to expand...
K_ZONE said: ඕකෙ ඇත්ත කතාව මෙන්න මේකයි බං, මගෙත් මහ ගෙවල් වැලිමඩ, Town එකේම, ඉතින් ඔය සිද්දිය උන හෝටලේ වගේම කොල්ලො දෙන්නත් හොදටම අදුරනවා. අපේ ඉතින් ලොකු පොඩි කියලා වෙනසක් නැ, වීල් පාක් වල උනත් ඕනම කොල්ලෙක් අදුරනවා. මැරුන අය්යා මල්ලිගෙන් ලොකු එකා කසුන්, එහෙම නැත්නම් "RAD Kasun". මල්ලි මේනක එහෙම නැත්නම් "කඩප්පුලියා". ඒ වගේම හොටෙල් එකේ නම මිලානා, වැලිමඩ Town එකේ කොල්ලො වැඩියෙන්ම සිගරට් බොන හෝටලය. ඒ වගෙම ඕන වෙලාවක කොල්ලො 10-20 ක් ඉන්න හොටෙල් එකක්,. වැලිමඩ Town එකේ අපි උනත් සිගා එකක් බොන්න යන්නෙ ඔය හොටෙල් එකට, මොකද අනිත් Smoking area තියෙන කඩවල් ඔක්කොම සිංහල, ඒවා අදුරන නිසා අනිවා යන්නෙ ඕකට, වැලිමඩ හිටියොත් හම්බ වෙන වෙන යාලුවා එක්ක දවසකට තුන් පාරක් වත් ඕක උඩට යැවෙනවා, වෙන කඩවල් වලින් කැම කැවට ඩෙසට් එක ගන්න යන්නෙ ඕකට, ඕනම එකක් එහෙම තමයි. කසුන් එක එක කාලෙට කරන්නෙ එක එක වැඩ, ටවුන් එකේ ඉන්න එක්තරා චන්ඩියෙක්, පොඩි කාලෙ ඉදන්ම ටවුන් එක හොල්ලන් ඉන්න සෙට් එකත් එක්ක තමයි හිටියෙ, ඒත් ඒ සෙට් එක වත් කසුන් වත් කාට වත් කරදරයක් නැ, චන්ඩි කම් තිබ්බෙ අනිත් චන්ඩි එක්ක විතරයි, කප්පම් ගන්න ගියා, සල්ලි ඉල්ලුවා කියන කතා බොරු, එහෙම සීන් නැ වැලිමඩ. කසුන් අන්තිම දවස් වල මම දැක්කෙ ටවුන් එකේ වීල් එකක් තියාගෙන හිටියා නයිට් හයර් වලට, රැට වීල් එක තියන් ඉන්නෙත් ඔය හොටෙල් එක ඉස්සරහ, කසුන් වැඩිපුර ඉන්නෙ ඔය හෝටලේ. හොටෙල් එකේ උනුත් පිරිසිදු මිනිස්සු නෙමෙයි. ඒ තට්ටු 5 ක බිල්ඩින්ග් එකත් උන් බලන් අල්ලන් ඉන්නෙ, අයිති කාරයා සිංහල අහිංසක අංකල් කෙනෙක්, පොරට කුලිය වත් දෙන්නෙ නැතුව තමයි උන් තියන් ඉන්නෙ, ඒ සීන් හැමෝම දන්නවා ඒ නිසා අපේ කොල්ලො උනත් ඕකට ගිහින් එක එක දේවල් මුදලාලි ලගින් අරන් එනවා සතයක් වත් දෙන්නෙ නැතුව උන් ඒවට කට අරින්නෙ නැ, මොකද උන් සද්ද දැම්මොත් ටවුන් එකේ ඉන්න බැරි වෙන නිසා. අනිත් එක ඕක නයිට් කඩයක්, එලි වෙනකල් නැති උනත් ගොඩක් රැ වෙනකල් ඇරලා තියෙන්නෙ ඒ නිසා චන්ඩි ටික ඔක්කොම රැට ඕකෙ එකතු වෙනවා. AL කරලා ගෙදර ඉන්න කාලෙ මමත් ඔක කඩේ ඇතුලෙ ඕන තරම් වලි දාගෙන පුටු වලින් පවා ගහගෙන තියෙනවා ඒවා සාමාන්‍ය දේවල්, ඔය කේස් එක දාගෙන තියෙන්නෙ මල්ලි, මොකද ඕකා නම් ටිකක් නාහෙට අහන්නෙ නැති, වැඩිය කවුරුත් කැමති නැති එකෙක්. ඇත්තම කිව්වොත් මම උනත් කැමති නැ. ඌ නම් යන යන තැන වලි. ඉතින් එහෙම එදත් නිකං තමයි වලියක් දාගෙන තියෙන්නෙ, ඒත් කසුන් නම් එහෙම එකෙක් ගෙ අය්ය කියලවත් කියන්න් බැ, ඌ මාර හොදයි. ටවුන් එකේ නොදන්න එකක් නැ, ඌට උගේ අම්මා උනත් මාර ආදරෙයි, අම්ම උනත් ටවුන් එනවා නම් ඌට ගෙදරින් කැම එකක් අරගෙන එනවා ඌ කඩෙන් කනවා කියලා, චන්ඩියෙක් උනාට, චන්ඩි එක්ක හිටියට උගෙන් කාටවත් කරදරයක් තිබ්බෙ නැ, ඒ වගෙම ඕනම උදව්වක් කරන එලකිරි වගෙ කොල්ලෙක්, එදත් කඩප්පුලියා හොටෙල් එකේ එකෙක්ට ගහලා, කොත්තු දාන දෙයයි පහහෙ ඩයල් දෙකක් ඉන්නවා ඒ හෝටලෙ උන් රැට බීලා කස්ටමස්ලටත් බනිනවා උන් එක්ක තමයි වලිය දාගෙන තියෙන්නෙ, ඊට පස්සෙ උන් කඩප්පුලියට ගහලා, (මල්ලිට) ඊට පස්සෙ තමයි ඌ ගිහින් අය්යව එක්කන් ඇවිත් තියෙන්නෙ, මොකද කසුන් ආවා කියන්නෙ කඩේ උන් අනිවා silent වෙනවා, කඩප්පුලියම තමයි කඩුවක් අරන් ඇවිත් තියෙන්නෙ, ඌ සාමන්යෙන් කලිනුත් ඔය වගෙ මොංගල් වැඩ කරලා තියෙනවා. ඒත් කොහොම හරි කඩේ උන් අරුන් දෙන්නටම ගහලා පොරවකින් හගලා මරලා තියෙනවා, මල්ලි එතනම මැරිලා කසුන් බදුල්ලෙ හොස්පිටල් එකට අරන් යද්දි නැති වෙලා. මටත් ඒ වෙලාවෙම කෝල්ස් ආවා මෙහෙම කේස් එකක් උනා කියලා, ඒ වෙලාවෙත් මම ප්‍රාර්තනා කලේ කසුන් කොහොම හරි ජීවත් වෙන්න ඕන කියලා. කොහොමින් කොහොම හරි අම්මකෙනෙක්ට කොල්ලො දෙන්නම නැති උනා, කසුන්ට පොඩි දරුවොත් ඉන්නවා, ඔය Photo වල ඉන්නෙ මේනක, කසුන්ගෙ නම් තාම Photo එකක් දැක්කෙ නැ. කප්පම් ගන්න කේස් බොරු කියලා මම වගකීමෙන් කියනවා අනිත් එක 1992 ඉපදිච්ච එකෙක් යයි ද බං කප්පම් ගන්න, කඩේ කැශියර් ඉන්නෙ මුදලාලිගෙ පුත්තු දෙන්නා උන් දෙන්නා මේ පොඩි එකෙක්ට කප්පම් දෙයි ද බං, ඒවා සුරංගනා කතා, කසුනා නැති උන එකට හැමෝමට මාර දුකයි, හොද කොල්ලෙක් නැති උනා හැමෝමට, Click to expand...