Acne Scars - උදවු ඕනේ

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මචන් මගේ මුනේ කුරුලෑ ආපු තැන් වල කැලැල් තියෙනවා ඒවා නැති කරගන්නේ කොහොමද

    හරියට මේ යට ෆොටෝ එකේ තියෙනෝ වගේ ..මේවා නැති කරගන්නේ කොහොමද



    acne-scars2.jpg
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Adobe-Photoshop-Day-Cream-008.jpg



    Joke Ekak kale. Doctor kenekugen advice ekak ganin. mokada eka eka ewa moone ulala tiyanawata wada wana wenna puluwan
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    machan salli gewala owaa karan yanna epa. mama giya general hospital colombo. salli sathayakwath onaa naha. eyalaaa hoda treatment ekak karanwaa ban. poddak chalukya gunasekara doctowa meet wenna.