පොරොන්දම් උදව්වක් ඕනේ

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
පොරොන්දම් උදව්වක් ඕනේ

මචංලා මට පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් ඕන වෙලා තියෙනවා. දැනට තියෙන්නේ අර Match.exe කියන එක විතරයි . පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් තියෙන කෙනෙක් මට දෙනවද..ලොකූ උදව්වක් :)

මේ ත්‍රෙඩ් එකේ එක්කෙනෙක් දාලා තිබ්බා දැන් ඒ ෆයිල් එක not available:(

http://www.elakiri.com/forum/showthread.php?t=1144247:no:

බම්ප්එකක්වත් දාගෙන යන්න ලොකු උදව්වක්:)
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka


ඔය දෙක තියෙනවා සහෝ ඒත් ඒකෙන් හරියට බලන්න අමාරුයි..තව වෙන සොෆ්ට්වෙයා වගයක් තිබ්බා ඒත් ලිංක් වැඩ නෑ බං..:no:

බොහෝම ස්තූතියි රිප්ලයි එකට
රෙප් ++
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
බෑ මචං ඒත් එක දවසකට 5ක් විතර ගලපන්න ගනන් හදන්න එහෙම ගියාම පිස්සු හැදෙන නිසා මේ සොෆ්ට්වෙයා හොයන්නේ.:)
 

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    owa nemei ban...mata set wuna mypartner.lk kiyala site ekak..eke rs.50k gewala debit ekakin online tak gala okkoma balaganna puluwan..godak pehedili karala thiyanawa..eka sehena accurate..trust me.
     
    Jul 20, 2015
    120
    5
    0
    owa nemei ban...mata set wuna mypartner.lk kiyala site ekak..eke rs.50k gewala debit ekakin online tak gala okkoma balaganna puluwan..godak pehedili karala thiyanawa..eka sehena accurate..trust me.

    පලාපල බලන්න තැනක් නැද්ද ඔන්ලයින්..