පොරොන්දම් උදව්වක් ඕනේ
මචංලා මට පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් ඕන වෙලා තියෙනවා. දැනට තියෙන්නේ අර Match.exe කියන එක විතරයි . පොරොන්දම් බලන සොෆ්ට්වෙයා එකක් තියෙන කෙනෙක් මට දෙනවද..ලොකූ උදව්වක්
මේ ත්රෙඩ් එකේ එක්කෙනෙක් දාලා තිබ්බා දැන් ඒ ෆයිල් එක not available
http://www.elakiri.com/forum/showthread.php?t=1144247:no:
බම්ප්එකක්වත් දාගෙන යන්න ලොකු උදව්වක්