හොල්මං

HinoPower

Member
Jul 10, 2015
56
3
0
මටත් කවුරුහරි එවනවද මේ හාමුදුරුවන් සම්බන්ධ කරගන්න පුළුවන් විදිය. ලොකු උදව්වක් ඒක.
 
N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    ජින්තුවා;18503622 said:
    යකෝ බලපුවහම ලංකාවේ විතරක් නෙමේ Dubai වලත් හොල්මන් ඉන්නවනේ..
    saudi wala huuniyam, ehema thanam karala neethi pawa thiyanawa.

    Ganiyekwa ellala maruwa eka prk podi kellekta huuniyam karala ahu wela.ek hella ara gani gawata awama gahenna gannwa ganiwa penne nathuwa thibbath
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උබ දන්නවද ඇයි ඌරු මස් වලට යක්කු හොල්මන් එන්නේ නැත්තේ කියලා ?:growl:
    ඌරූ මස් වලට එන්නේ එක යක්ෂයි ඒ කවුද කියලා හොයල බලපන් :growl:
    ලොක්කෝ බැල්ම දාන තැන්වලට පොඩි උන් එන්නේ නැති සීන් එකක් ඔතන තියෙන්නේ.ඒකයි ඔය පොඩි පොඩි ගුරුකම් කරද්දී ඌරු මස් ගන්න එපා කියන්නේ ඒවාට උදව් කරන්න ඉන්න පොඩි පොඩි පෙරේතයෝ පළාතේ ඉන්නේ නැහැ ඌරු මස් ,ඌරු තෙල් ගත්තොත්,:lol
    :

    මහසෝනා මල්ලි. මහසෝනා. :growl:

    ඔව් , මහසෝනා ගැවසෙන තැන්වලට අනිත් උන් එන්නේ නැහැලු ,
    (එහෙමයි කියලා ඌරු මස් ගන්න හැම තැනකටම යක්කු බැල්ම දාන්නේ නැහැ ..ඒත් ඌරා සහ මහසෝනා අතර සම්භන්දකම් තියෙන නිසා ඌරු මස් තියෙන තැනකට කොඩිවිනයක් කලත් සාර්ථක වෙනවා අඩුයිලු..)

    ඔය නම ඇහෙනකොටත් මයිල් කෙලින් වෙනවා ඕයි :no:

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රෙප් දුන්න කමෙන්ට් දාපු හැමෝටම බොහොම ස්තුති. :) දවස් ගානකින් මුකුත් ලියන්න බැරි උනා මචන්ලා හොඳටෝම වැඩ. :no: අනික ඉඳලා ඉඳලා ඇවිල්ලා බැලින්නං හාම්දුරුවන්ගේ විස්තර අහලා මැසේජ් විස්සක්කත් තියෙනව. :shocked: මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම මගඅරින්න බෑනේ. :no::) ඉතිං වැඩේ පොඩ්ඩක් තියලා මම හැමෝටම රිප්ලයි කරා. :yes:

    කට්ටියට ප්‍රයෝජනයක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා:yes::yes::yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අද මම කියන්නෙ මම අහලා තියෙන පැරනොමල් සීන් වලින් මම ආසම එකක්. මේක කිව්වේ අපේ තාත්තා. තාත්තා මේ සිද්ධිය කියවලා තියෙන්නේ මීට අවුරුදු තිහකට විතර කලින් Daily Mirror පත්තරේ පලවෙච්ච ආටිකල් එකකින්.
    ඉතිං මෙහෙමයි කතාව...

    මේ සිද්ධියට සම්බන්ධ වෙන්නෙ කොළඹ ජිවත් වුන එක්තරා පව්ලක්. ගෙදර ඉඳල තියෙන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි. හොඳට සල්ලි එහෙම තියෙන බොහොම වැදගත් පවුලක්. මේ කියන සිදුවීම වෙනකොට ගෙදර බාලය වුන පුංචි පුතාට අවුරුද්දයි. දුවට අවුරුදු තුනක් විතර. :yes:

    ඉතිං ගෙදර පුංචි පුතාගෙ පලවෙනි උපන්දිනේ සමරන්න සේරම ලැස්ති කරල තිබිල තියෙන්නේ. යාලුවන්ට නෑදෑයින්ට හෙම කියලා ගෙදර උත්සවයක් සංවිධානය කරලා කට්ටිය ඔන්න උපන්දිනේ දවසෙ ලැස්ති වෙලා ඉඳලා. :yes:

    මේ ගෙදරට බොහොම සමීප පුද්ගලයෙක් ඉඳල තියෙනවා ඒ තමයි මේ ගෙදර තාත්තගේ හොඳම යාළුවා. පොඩි කාලේ ඉඳන්ම තාත්තගේ බොක්ක. මේ ගෙදර අයට තමන්ගේ පවුලේ උදවියට වගේ ආදරේලු. විශේෂයෙන් ගෙදර පුංචි පුතාට.

    ඉතිං මේ යාළුවා එදා කියල තියෙනවා එයා එනකං ඉන්න කේක් කපන්න කියලා. වැඩ ඇරිලා එන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන් එතකං ඉන්න කියල. ඉතිං ගෙදර අයත් මෙයා එනකං බලාගෙන ඉන්නවලු.

    වැඩ ඇරිලා යාළුවා දඩි බිඩි ගාල ටවුමේ කඩේකට ගිහිං බබාට උපන්දින තෑග්ගකුත් අරගෙන ලස්සනට ඔතාගෙන ස්ටේෂමට දිව්වලු කෝච්චිය ගන්න. හැබැයි තෑගී ගන්න ගිහිං එදා පරක්කු වුන නිසා මෙයා ස්ටේෂමට එද්දිත් කෝච්චිය අද්දනවලු. මෙයා ඉක්මනට ටිකට් එකකුත් අරගෙන ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චියේ එල්ලෙන්න දුවලා. එක අතක ඔෆිස් බෑග් එක. අනිත් අතේ දරුවගේ තෑග්ග. දුවලා කෝච්චියේ එල්ලෙන්න ගිහිං මෙයාට හයියෙන් අල්ලගන්න බැරිවෙලා පැටලිලා හරියටම කෝච්චි පෙට්ටි දෙකක් අතරට වැටිලා. මිනිස්සු කෑගහලා කෝච්චිය නවත්තද්දීත් මෙයා මේ ලෝකෙන් සමුගෙන ඉවරලු. :(

    උපන්දින කේක් කපන්න ලැස්ති වෙලා හිටපු අය
    සිද්දිය ගැන අහපු ගමන් සේරම පැත්තකින් දාලා ඉස්පිරිතාලෙට. කට්ටියටම හිතාගන්න බැලූ වෙච්ච දේ. හැමෝම ඒ ටිකේම අඬපු ගමන්ලු.

    ඉතිං කට්ටිය එකතු වෙලා යාළුවගේ අවසන් කටයුතු බොහොම හොඳින් කරලා ඉවරවෙලා දවස් කීපයක් ගියාලු. මෙහෙම ඉන්නකොට මෙයාලගේ ගෙදර, ඒ කියන්නෙ උපන්දිනේට ලැස්ති වෙලා හිටපු කට්ටියගේ ගෙදර එයාලට දැනෙන්න ගත්තලු මොකක් හරි අමුත්තක් තියෙනවා කියල. ඒ කියන්නෙ එයාලට අමතරව තවත් කෙනෙක්ගේ වාසයක් මෙයාලට දැනෙන්න ගත්තලු. නුහුරු ශබ්ද, ගෙදර බඩු මුට්ටු ඉබේම තියෙන තැන් වෙනස් වෙනවා වගේ දේවල්. හැබැයි කාටවත් කිසිසේත්ම කරදරයක්නන් නෑලු.

    මෙහෙම මෙයාලා ටික දවසක් බලලා වැඩේ ඉවරයක් නැති තැන අරෙහෙන් මෙහෙන් හොයලා බලලා කව්රුහරි කෙනෙක් කියලා තියෙනවා මේ වගේ මියගිය ආත්ම එක්ක කතා කරන්න පුළුවන් කියලා Tumbler talking කියන ක්‍රමයෙන්. ටිකක් පොෂ් කට්ටියක් නිසා ඔය ගුරාලා නූල් සූත්තර අනංමනං මුකුත් කරන්න ගිහිං නෑ.

    tumbler talking කියන්නෙ ඔයාල දන්න Ouija board කියන ක්‍රමයට හුඟක් සමාන ක්‍රමයක්. මේසයක් උඩ රවුමට ඉංග්‍රීසි හෝඩියේ අකුරු විසි හතර, yes, no, එකේ ඉඳන් බින්දුව වෙනකං ඉලක්කන් මේක උඩ තියලා , මැදින් තියනවලු මුනින් අතට හරවපු කොට පොඩි වීදුරුවක්. ඊළඟට පවුලේ අය මේක වටේට එකතු වෙලා, වීදුරුව උඩ ඇඟිල්ලක් තියාගෙන ආත්ම වලට අඬගහල කතා කරනවලු. ඉතිං මේ අයත් මේ ක්‍රමයට කතා කරලා බලලා තියෙනවා. අනික මෙයාලට මුල ඉඳන්ම සැකයක් තිබ්බලු මේ ගෙදර තාමත් ඉන්නේ අර හොඳම යාළුවා වෙන්නැති කියලා.

    කොහොමහරි මෙයාලා අර විදියට tumbler talking කරලා. වැඩි විශ්වාසයක් තිබිලා නෑ. ඒත් දෙතුන්පාරක් අඬගහනකොට මේසෙ මැද තිබ්බ වීදුරුව එහා මෙහා යන්න ගත්තලු :eek::shocked:....

    නිදිමතයි මචංලා :eek::dull: කතාවේ ඉතුරු ටික හෙට දාන්නං හොඳේ :):yes::yes:
     
    • Like
    Reactions: LalaJ

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....

    ikmanata ithuru tikath daapiyo....
     
    ISURUSTC

    Junior member
  • Jan 30, 2013
    88
    30
    18
    රෙප් දුන්න කමෙන්ට් දාපු හැමෝටම බොහොම ස්තුති. :) දවස් ගානකින් මුකුත් ලියන්න බැරි උනා මචන්ලා හොඳටෝම වැඩ. :no: අනික ඉඳලා ඉඳලා ඇවිල්ලා බැලින්නං හාම්දුරුවන්ගේ විස්තර අහලා මැසේජ් විස්සක්කත් තියෙනව. :shocked: මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම මගඅරින්න බෑනේ. :no::) ඉතිං වැඩේ පොඩ්ඩක් තියලා මම හැමෝටම රිප්ලයි කරා. :yes:

    කට්ටියට ප්‍රයෝජනයක් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා:yes::yes::yes:

    matath ewanna machan please