Popular Tv Series & Movies

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    1. Arrow
    2. Atlantis
    3. Band of Brothers – mini
    4. Banshee
    5. Bates Motel
    6. Big Bang Theory
    7. Black Sails
    8. Braking Bad
    9. Chuck
    10. Crossbones
    11. Da Vincis Demons
    12. Fargo– Mini
    13. Fleming – Mini
    14. Game Of Thrones
    15. Home Land Season
    16. How I Met Your Mother
    17. Human Target
    18. Lost
    19. Marco Polo
    20. Merlin
    21. Person Of Interest
    22. Pillars of the Earth – mini
    23. Prison Break
    24. Revolution
    25. Rome
    26. Roswell
    27. Spartacus
    28. Strike Back
    29. The Flash
    30. The Great Train Robbery – mini
    31. The Last Ship
    32. The Mentalist
    33. The Musketeers
    34. The Walking Dead
    35. The World Wars – mini
    36. Transporter The Series
    37. Twisted
    38. Tyrant
    39. Under the Dome
    40. Vikings
    41. Witches-of-East-End
    42. XIII-The.Conspiracy – mini
    43. Zoo
    44. Crisis *
    45. Forever *
    46. Sleepy Hollow *
    47. The 100 *
    48. The Black List *
    49. Resurrection US *
    50. Nikita *

    අන්තිමට තරු දාලා තියෙන ඒවා Season 1 එකෙන් පස්සේ නැවැත්තුවා.


    Nikita එහෙම හොදයිනේ බන්. ඇයි නැවැත්තුවේ...?

    1. Band of Brothers – mini
    2. Banshee
    3. Bates Motel
    4. Big Bang Theory
    5. Braking Bad
    6. Chuck
    7. Crossbones
    8. Fargo– Mini
    9. Fleming – Mini
    10. Home Land
    11. How I Met Your Mother
    12. Human Target
    13. Marco Polo
    14. Pillars of the Earth – mini
    15. Rome
    16. Roswell
    17. The Great Train Robbery – mini
    18. The Mentalist
    19. The Musketeershe World Wars – mini
    20. Transporter The Series
    21. Twisted
    22. Tyrant
    23. Witches-of-East-End
    24. XIII-The.Conspiracy – mini
    25. Zoo
    26. Crisis
    27. Sleepy Hollow
    28. Resurrection US
    29. Nikita

    මේ සෙට් එකම බලලා නැ බන්. :shocked:
    උබ මේ ඔක්කොම බලලද තියෙන්නේ...
    මෙතනින් තියන හොදම ඒවා මොනවද..?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචන් උබලා මේ දවස් වල බලන, බාන TV Series, Movies මොනවද...?
    මේ දවස්වල බලන්න TV Series එකක් නැතුව කම්මැලිකමේ වේලෙනවා.
    Forever කියන TV series එක අන්තිමට බැලුවේ. දැනට Mr.Robot කියන එක බලනවා. එත් එක දැනට විකාශනය වෙන එකක්. එපාම වෙනවා episode එනකම් බලන් ඉන්න ගියාම.
    හොද, උබලා දන්න TV series, movies තියනවනම් කියන්න. පුලුවන්නම් show එක බලන්න ආස හිතෙන්න පොඩි විස්තරේකුත් දාන්න. දන්නේ නැති අය bump එකක් දාගෙන ගියාට තරහක් නැ.
    Action, Sci-Fi, Tech, IT වගේ නම් හුගක් හොදයි.
    ex: Nikita, Terra Nova, Teen Wolf , Grimm, The Originals.

    තව පොඩි දෙයක් දැනගන්න කැමතියි. මම දැනට TV series 43 බලලා තියනවා. Season නම් 100කටත් වැඩියි. මට වඩා TV series බලපු එකෙක් Elakiriයේ ඉන්නවනම් දැන ගන්න කැමතියි.

    tv series 293 ක ඊයේ වෙනකන් ඇවිල්ලා තියෙන Ep ඔක්කොම බලලා තියෙනවා ;)

    මේ දවස් ටිකේ ongoing යන Tv Series ටිකෙන් මම බලන එව්වා


    ballers.2015.s01
    humans.s01
    Beauty.and.the.Beast.2012.S03
    The.Strain.S02
    k.c.undercover.s01
    Falling.Skies.S05
    dark.matter.s01
    Defiance.S03
    Killjoys.S01
    girl.meets.world.s02
    Dominion.S02
    Mistresses.US.S03
    Under.the.Dome.S03
    Mr.Robot.S01
    Suits.S05
    Americas.Got.Talent.S10
    Baby.Daddy.S04
    Extant.S02
    scream.the.tv.series.s01
    Clipped.S01
    Rizzoli.and.Isles.S06
    Pretty.Little.Liars.S06
    Zoo.S01
    UnReal.S01
    Chasing.Life.S02
    Teen.Wolf.S05
    Devious.Maids.S03
    The.Whispers.S01
    every.witch.way.s04
    Murder.in.the.First
    Avengers.Assemble.S02
    The.Last.Ship
    True Detective
    Halt & Catch Fire
    The Fosters
    Proof
    Graceland
    power
    hannibal

    ඒ අස්සේ පරණ
    SGU Stargate Universe tv series එක බලනවා

    SGU-CastBanner-New-MGM-600.jpg


    මේ දවස් ටිකේ sci-fi පිස්සුවක් ගහලා ඉන්නේ :cool: :cool:defiance killjoy dark matter බලලා

    Stargate SG-1 (TV Series 1997–2007)
    Stargate Atlantis [2004-2009]
    Battlestar Galactica (TV Series 2004–2009) [3 rd time :)]


    ඊළගට බලන්ඩ Andromeda (TV Series 2000–2005) Sanctuary (TV Series 2008– ) බලන්ඩ ඉන්නේ :dull:

    My city :cool:

    20b496259a7744cf43bed45b769d04a3.jpg

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    Thanks machan

    මේ සයිට් එකෙන් මමත් සෑහෙන්න බලලා තියෙනවා....http://www.dizibox.net/

    මම මේ සයිට් එක දැනගෙන හිටියේ නැ බන්. තැන්ක්ස් වේවා.
    හදිස්සියට online බලන්න පුළුවන්:D

    how i met your mother

    meka balapan comedy walata asanam...

    this is my favourite one...

    එල Comedy වලටනම් ආසයි. මම බලන්නම්. තැන්ක්ස් මචන්.
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    tv series 293 ක ඊයේ වෙනකන් ඇවිල්ලා තියෙන Ep ඔක්කොම බලලා තියෙනවා ;)

    මේ දවස් ටිකේ ongoing යන Tv Series ටිකෙන් මම බලන එව්වා


    ballers.2015.s01
    humans.s01
    Beauty.and.the.Beast.2012.S03
    The.Strain.S02
    k.c.undercover.s01
    Falling.Skies.S05
    dark.matter.s01
    Defiance.S03
    Killjoys.S01
    girl.meets.world.s02
    Dominion.S02
    Mistresses.US.S03
    Under.the.Dome.S03
    Mr.Robot.S01
    Suits.S05
    Americas.Got.Talent.S10
    Baby.Daddy.S04
    Extant.S02
    scream.the.tv.series.s01
    Clipped.S01
    Rizzoli.and.Isles.S06
    Pretty.Little.Liars.S06
    Zoo.S01
    UnReal.S01
    Chasing.Life.S02
    Teen.Wolf.S05
    Devious.Maids.S03
    The.Whispers.S01
    every.witch.way.s04
    Murder.in.the.First
    Avengers.Assemble.S02
    The.Last.Ship
    True Detective
    Halt & Catch Fire
    The Fosters
    Proof
    Graceland
    power
    hannibal

    ඒ අස්සේ පරණ
    SGU Stargate Universe tv series එක බලනවා

    SGU-CastBanner-New-MGM-600.jpg


    මේ දවස් ටිකේ sci-fi පිස්සුවක් ගහලා ඉන්නේ :cool: :cool:defiance killjoy dark matter බලලා

    Stargate SG-1 (TV Series 1997–2007)
    Stargate Atlantis [2004-2009]
    Battlestar Galactica (TV Series 2004–2009) [3 rd time :)]


    ඊළගට බලන්ඩ Andromeda (TV Series 2000–2005) Sanctuary (TV Series 2008– ) බලන්ඩ ඉන්නේ :dull:

    My city :cool:



    මචන් සිරාවට බන් 200ගානක් බලලා තියනවද...?
    උබේ හොදම TV Series 10ය මොකද්ද...!
     

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    House OF Cards
    Friends
    Bigbang Therory
    True Detective
    Fargo
    Walikig Dead

    දැනට මතක් වෙච්ච ටික .....
    මට sure මම උබට වැඩ TV series බලල තියෙනවා කියල
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    tv series 293 ක ඊයේ වෙනකන් ඇවිල්ලා තියෙන Ep ඔක්කොම බලලා තියෙනවා ;)

    මේ දවස් ටිකේ ongoing යන Tv Series ටිකෙන් මම බලන එව්වා


    ballers.2015.s01
    humans.s01
    Beauty.and.the.Beast.2012.S03
    The.Strain.S02
    k.c.undercover.s01
    Falling.Skies.S05
    dark.matter.s01
    Defiance.S03
    Killjoys.S01
    girl.meets.world.s02
    Dominion.S02
    Mistresses.US.S03
    Under.the.Dome.S03
    Mr.Robot.S01
    Suits.S05
    Americas.Got.Talent.S10
    Baby.Daddy.S04
    Extant.S02
    scream.the.tv.series.s01
    Clipped.S01
    Rizzoli.and.Isles.S06
    Pretty.Little.Liars.S06
    Zoo.S01
    UnReal.S01
    Chasing.Life.S02
    Teen.Wolf.S05
    Devious.Maids.S03
    The.Whispers.S01
    every.witch.way.s04
    Murder.in.the.First
    Avengers.Assemble.S02
    The.Last.Ship
    True Detective
    Halt & Catch Fire
    The Fosters
    Proof
    Graceland
    power
    hannibal

    ඒ අස්සේ පරණ
    SGU Stargate Universe tv series එක බලනවා

    SGU-CastBanner-New-MGM-600.jpg


    මේ දවස් ටිකේ sci-fi පිස්සුවක් ගහලා ඉන්නේ :cool: :cool:defiance killjoy dark matter බලලා

    Stargate SG-1 (TV Series 1997–2007)
    Stargate Atlantis [2004-2009]
    Battlestar Galactica (TV Series 2004–2009) [3 rd time :)]


    ඊළගට බලන්ඩ Andromeda (TV Series 2000–2005) Sanctuary (TV Series 2008– ) බලන්ඩ ඉන්නේ :dull:

    My city :cool:

    20b496259a7744cf43bed45b769d04a3.jpg


    උබට වෙන වැඩක් නැතුව ඇති නේද ?????
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    1.prison break
    2.supernatural
    3.arrow
    4.flash
    5.tomorrow people
    6.homeland
    7.banshee
    8.grimm
    9.GOT
    10.breaking bad
    11.gotham
    12.blacklist
    13.sleepy hollow
    14.teen wolf
    15.falling skies
    16.foever
    17.the 100
    18.friends
    19.heroes
    20.muskateers
    21.the fresh prince of bel-air
    22.heroes
    23.HIMYM
    24.big bang theory
    25 tomorrow people
    26.sherlock homes
    27.legend of the seeker
    28.witches of the east end
    29.house MD
    30.davinci's demons
    31.intelligence
    32.atlantis
    33.bates Motel
    34.resurrection

    මට නම් මතක මෙච්චරයි බන් , ත්‍රෙඩ් එක කියවල හිතුනා ලිස්ට් එකක් ගහන්න, පරණ එවා අමතකයි බන් අයේ බැලුවත් කතව දන්නෙ නැහැ වගේ බලන්න පුලුවන් එවත් තියෙනවා බන්! බ්‍රෙකින් බැඩ් බලපන් එක තරම් ආතල් කතවක් නැහැ හැබැයි මුල් ටික පට්ටම කම්මැලියි!
     
    • Like
    Reactions: DimuthTharindu

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මචන් සිරාවට බන් 200ගානක් බලලා තියනවද...?
    උබේ හොදම TV Series 10ය මොකද්ද...!

    yep :) [ 2007 - 2015 ] 10 වසරේ ඉදන් බලන්ඩ addict උනේ :eek:

    හොදම TV Series 10 කියන්ඩ බෑ බන් ගොඩක් බලනකොට ..හොදම TV Series 25 මට සෙට් උන.මතකෙට එන පිළිවෙලට දල තියෙන්නේ පිළිවෙලට නෙවෙයි :dull:

    Heroes [ 1st Tv Series :dull:]
    Star Trek Tv series set {The Original Series,Voyager ,TNG , Deep Space Nine ,Enterprise} :P:P
    Battlstar Galactica
    Friends
    Stargate tv Series set {SG-1 , Atlantis , Universe}
    Game of Thrones
    NCIS Los Angales
    Seinfeld
    how i met your mther
    Two & half men [First 8 season]
    Grey Anatomy
    White Collar
    Lost
    Fringe
    Supernatural
    dexter
    Walking Dead
    Firefly
    Sherlock
    Sons of Anarchy
    Prison Break
    Person of Interest
    Hawaii Five O
    Gossip Girl
    chuck
    Lost Girl
     
    • Like
    Reactions: DimuthTharindu

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    උබට වෙන වැඩක් නැතුව ඇති නේද ?????

    10 වසරේ ඉදන් වගේ tv series බලන්ඩ සෙට් උනේ බන් [2007 -2015] :P
    අනික මන් ඒ කාලේ ඉදන් නිදා ගන්නේ රැ 2න් පස්සේ
    :baffled:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    House OF Cards
    Friends
    Bigbang Therory
    True Detective
    Fargo
    Walikig Dead

    දැනට මතක් වෙච්ච ටික .....
    මට sure මම උබට වැඩ TV series බලල තියෙනවා කියල

    Fargo, Friends, Bigband Therory එහෙම හොදයිද බන්...

    බලලා තිබුනට වැඩක් නැනේ. උබට බලපුවා මතක නැනේ...:rofl:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    :) :)

    1.prison break
    2.supernatural
    3.arrow
    4.flash
    5.tomorrow people
    6.homeland
    7.banshee
    8.grimm
    9.GOT
    10.breaking bad
    11.gotham
    12.blacklist
    13.sleepy hollow
    14.teen wolf
    15.falling skies
    16.foever
    17.the 100
    18.friends
    19.heroes
    20.muskateers
    21.the fresh prince of bel-air
    22.heroes
    23.HIMYM
    24.big bang theory
    25 tomorrow people
    26.sherlock homes
    27.legend of the seeker
    28.witches of the east end
    29.house MD
    30.davinci's demons
    31.intelligence
    32.atlantis
    33.bates Motel
    34.resurrection

    මට නම් මතක මෙච්චරයි බන් , ත්‍රෙඩ් එක කියවල හිතුනා ලිස්ට් එකක් ගහන්න, පරණ එවා අමතකයි බන් අයේ බැලුවත් කතව දන්නෙ නැහැ වගේ බලන්න පුලුවන් එවත් තියෙනවා බන්! බ්‍රෙකින් බැඩ් බලපන් එක තරම් ආතල් කතවක් නැහැ හැබැයි මුල් ටික පට්ටම කම්මැලියි!

    "......හැබැයි මුල් ටික පට්ටම කම්මැලියි!"
    එකනේ මට හිතා ගන්න බැරුව හිටියේ ඇයි බ්‍රේකින් බ්‍රැඩ් හොදයි කියන්න මොකද කියලා. දැන් තමා තේරෙන්නේ. මේකේ මුල් episode කීපයම කම්මැලිද..?

    එල. ලිස්ට් එකක් හදන්න. මම නම් ලිස්ට් එකක් හදලා එක photos දාලා fb එකටත් upload කරනවා. දැන් එක බලන කොට අමුතුම kick එකක් තියනවා.


    gotham, falling skies, friends, heroes, muskateers, the fresh prince of bel-air, HIMYM, big bang theory, witches of the east end, bates Motel, resurrection මේවා හොදයිද බන්...?

    muskateers, the fresh prince of bel-air, HIMYM, witches of the east end, resurrection ගැන නම් කිසිම idea එකක් නැ...:(

    yep :) [ 2007 - 2015 ] 10 වසරේ ඉදන් බලන්ඩ addict උනේ :eek:

    හොදම TV Series 10 කියන්ඩ බෑ බන් ගොඩක් බලනකොට ..හොදම TV Series 25 මට සෙට් උන.මතකෙට එන පිළිවෙලට දල තියෙන්නේ පිළිවෙලට නෙවෙයි :dull:

    Heroes [ 1st Tv Series :dull:]
    Star Trek Tv series set {The Original Series,Voyager ,TNG , Deep Space Nine ,Enterprise} :P:P
    Battlstar Galactica
    Friends
    Stargate tv Series set {SG-1 , Atlantis , Universe}
    Game of Thrones
    NCIS Los Angales
    Seinfeld
    how i met your mther
    Two & half men [First 8 season]
    Grey Anatomy
    White Collar
    Lost
    Fringe
    Supernatural
    dexter
    Walking Dead
    Firefly
    Sherlock
    Sons of Anarchy
    Prison Break
    Person of Interest
    Hawaii Five O
    Gossip Girl
    chuck
    Lost Girl

    10 කියන්නේ කිව්වේ වැඩිය කියන එක උබට කරදර නිසා. එල 25 නම් හුගක් හොදයි.
    තැන්ක්ස් වේවා. :D

    10 වසරේ ඉදන් වගේ tv series බලන්ඩ සෙට් උනේ බන් [2007 -2015] :P
    අනික මන් ඒ කාලේ ඉදන් නිදා ගන්නේ රැ 2න් පස්සේ
    :baffled:

    මමත් නිදාගන්නේ 2න් පස්සේ. එත් උබේ record එකනම් කඩන්න අමාරුවෙයි වගේ. :(
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    shows I watch these days

    MV5BMTU5MTE3ODIxOF5BMl5BanBnXkFtZTgwMzA2Nzc4NTE@._V1_SY317_CR9,0,214,317_AL_.jpg


    Deutschland%2B83%2Bpilot%2Bfree%2Bon%2BiTunes%2Bbanner.jpg


    web_largecoverart_series_Tyrant_270x398.jpg


    showposter.jpg


    245px-Hell_on_Wheels_Title_Card.jpg

    පළවෙනියටම දාලා තියන series එක මොකද්ද..එකේ picture එක පෙන්නේ නැහැ :(
    deutschland 83, Hell on wheels නම් අහලවත් නැ බන්.
    Tyrant, Ray Donovan එහෙම හොදද ..action එහෙම තියනවද..?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,470
    17,464
    113
    Auckland
    පළවෙනියටම දාලා තියන series එක මොකද්ද..එකේ picture එක පෙන්නේ නැහැ :(
    deutschland 83, Hell on wheels නම් අහලවත් නැ බන්.
    Tyrant, Ray Donovan එහෙම හොදද ..action එහෙම තියනවද..?

    MV5BMjEwNzAwMzAzMV5BMl5BanBnXkFtZTgwODcyMjcxNjE@._V1_SX640_SY720_.jpg


    මම ටිකක් තාත්වික ඒව බලන්නෙ මචන්. සුපර් හිරො සීන් නම් මට බෝරින් හිනා යනව බොරු ලොජික් දකිනකොට :dull::rofl:

    ray donovan මරු. ඒකෙ ස්ටෝරිය සුපිරියට ලියල තියනව :)
    tyrant එකත් හොදයි. මහින්ද රාජපක්ශ වගේ පොරක් රටක් පාලනය කරන සීන් එකක් :baffled:
    hell on wheels කියන්නෙ කොච්චර හොද ශො එකක්ද බන් දැන් අවුරුදු ගානක් යනවනෙ.
    :dull::shocked: were you living under a rock ? :eek::rofl:

    deutschland 83 german ශෝ එකක්. ඒකත් හොදයි. සබ් ටයිටල් දාල බලපන් වෙනසකටත් එක්ක පලවෙනි එක
    :);) ඒක තමා මගේ favorite මේ දවස් ටිකේ
     
    Last edited: