windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනේ ගොන්ටෝ
    microsoft ල ගහපු පලවෙනි ෆෝන් එකම අවුල් (535)

    ඔච්චර හොද කම්පැනි එකක් නම් හොයල බලල හරියට ගහන්න තිබ්බනේ

    මොන android ෆෝන් එකද අවුල් කියපන්
    chinese ජරාව ඔට්ටු නැහැ
    බොරු නොකිය ඉදපන් ඩෝ

    ඇඩ් ඩෙන්නෙ නැතුව පලකො වෙසියෙ. ගිහින් ටොගෙ ඇන්ඩ්‍රොයිඩ එක්ක නිඩි වැඩහන්. මෙක වින්ඩොව් අයට විටරයි කියල ටියෙනවනෙ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    DJ චි කේ යි යා;18695321 said:
    Notepad wage file open Karanna puluwm app monada. Notepad app nm godak thyenawa. Parana ekak open Karanna ba
    Aluth Ewa create karanna nm puluwn

    මයික්‍රොසොෆ්ට් වර්ඩ් එකෙන් පුලුවන් ඕපන් කරන්න උබේ ෆෝන් එකේ තියන.
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මාර අවුල බන්...
    මගේ 720ට තාම ඩෙනිම් ආවේ නෑ...මම insider preview දාල අප්ඩේට් එකක් ඩවුන් කරලා ඉන්ස්ටෝල් වෙන්න දැම්ම...අර spinning wheels ස්ක්‍රීන් එක ඇවිත් තත්පර 10ක් වගේ තිබිල ෆෝන් එක ඔෆ් වෙනවා...ප්රෝග්රස් බාර් එකේ මුකුත් පෙන්නන්නෙත් නෑ...හාඩ් රීසෙට් කරන්න හැදුව...එත් එකත් වෙන්නේ නෑ...microsoft NSUදාල බැලුව...එකෙන් කියනවා ෆොනේ එක කනෙක්ට් නෑ කියල...මොකක්ද මචන් මේකට කරන්න පුළුවන්...???
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මාර අවුල බන්...
    මගේ 720ට තාම ඩෙනිම් ආවේ නෑ...මම insider preview දාල අප්ඩේට් එකක් ඩවුන් කරලා ඉන්ස්ටෝල් වෙන්න දැම්ම...අර spinning wheels ස්ක්‍රීන් එක ඇවිත් තත්පර 10ක් වගේ තිබිල ෆෝන් එක ඔෆ් වෙනවා...ප්රෝග්රස් බාර් එකේ මුකුත් පෙන්නන්නෙත් නෑ...හාඩ් රීසෙට් කරන්න හැදුව...එත් එකත් වෙන්නේ නෑ...microsoft NSUදාල බැලුව...එකෙන් කියනවා ෆොනේ එක කනෙක්ට් නෑ කියල...මොකක්ද මචන් මේකට කරන්න පුළුවන්...???

    උබේ ෆෝන් එක මචන් සීන් එක කියලා නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින් මචන්.
    0115344237
    නොකියා කෙයාර් නම්බර් එක.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොන android ෆෝන් එකද අවුල් කියපන්
    chinese ජරාව ඔට්ටු නැහැ
    බොරු නොකිය ඉදපන් ඩෝ

    මොකද බං නැත්තේ මම පාවිච්චි කරපු එවායින්ම මම කියන්නම්කො ,
    Xperia V බැටරිය අල්ලන්නේ නැහැ පට්ට ඉක්මනින් බහිනවා (එකනම් කමක් නැහැ කියමුකෝ )

    Xperia S සවුන්ඩ් අඩුයි ඒ කියන්නේ කෝල් එකක් ආවම එහා පැත්තෙන් කථා කරන ඒක සවුන්ඩ් අඩුයි සද්දේ වැඩි තැනක හිටියොත් ඇහෙන්නේ නැහැ (ඒක හදන්න බැහැ ෆැක්ටරි ෆෝල්ට් එකක් )

    xperia J මේකේ කැමරා එකේ ෆ්ලෑෂ් එකේ අවුලක් තියෙනවා ෆ්ලෑෂ් දාල ෆොටෝස් ගත්තම මීදුමක් වගේ සුදු පාටක් වදිනවා ෆොටෝ වල (ෆැක්ටරි ෆෝල්ට් එකක් හදන්න බැහැ )

    මේ මට විතරක් ආව එකක් නෙමේ නෙට් සර්ච් කලහම මේ මොඩල්ස් වලින් ගොඩක් උන්ට ආව අවුලක් ෆැක්ටරි ෆෝල්ට් කියලා අදාළ සමාගමත් පිළිගෙන තියෙනවා )

    උබ එක්ක ගේම ඉල්ලනවා නෙමේ Android වල අවුල් නැහැ කිව්ව නිසයි දැම්මේ මේ තුනම මම පාවිච්චි කරද්දී ආව ලෙඩ xperia j ඒක තාම තියෙනවා
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    උබේ ෆෝන් එක මචන් සීන් එක කියලා නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින් මචන්.
    0115344237
    නොකියා කෙයාර් නම්බර් එක.

    ඔව් බන්...ගිහින් බලන්න ඕන...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    palayan ponting yanna, windows phone wala waradi kiwwama ubalata henata ridenawa neda

    පොන්ටිය කවුද කියල අපි දන්නවනෙ... උබට එපානන් මෙතන pu## දෙන්නෙ නැතුව පලයන්කො කුකුලෝ . ස්නැප්ඩ්‍රගන් 200 දන්නෙ නැති උබ ගැන කවර කතාද?
    :rofl::rofl::rofl:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    මොකද බං නැත්තේ මම පාවිච්චි කරපු එවායින්ම මම කියන්නම්කො ,
    Xperia V බැටරිය අල්ලන්නේ නැහැ පට්ට ඉක්මනින් බහිනවා (එකනම් කමක් නැහැ කියමුකෝ )

    Xperia S සවුන්ඩ් අඩුයි ඒ කියන්නේ කෝල් එකක් ආවම එහා පැත්තෙන් කථා කරන ඒක සවුන්ඩ් අඩුයි සද්දේ වැඩි තැනක හිටියොත් ඇහෙන්නේ නැහැ (ඒක හදන්න බැහැ ෆැක්ටරි ෆෝල්ට් එකක් )

    xperia J මේකේ කැමරා එකේ ෆ්ලෑෂ් එකේ අවුලක් තියෙනවා ෆ්ලෑෂ් දාල ෆොටෝස් ගත්තම මීදුමක් වගේ සුදු පාටක් වදිනවා ෆොටෝ වල (ෆැක්ටරි ෆෝල්ට් එකක් හදන්න බැහැ )

    මේ මට විතරක් ආව එකක් නෙමේ නෙට් සර්ච් කලහම මේ මොඩල්ස් වලින් ගොඩක් උන්ට ආව අවුලක් ෆැක්ටරි ෆෝල්ට් කියලා අදාළ සමාගමත් පිළිගෙන තියෙනවා )

    උබ එක්ක ගේම ඉල්ලනවා නෙමේ Android වල අවුල් නැහැ කිව්ව නිසයි දැම්මේ මේ තුනම මම පාවිච්චි කරද්දී ආව ලෙඩ xperia j ඒක තාම තියෙනවා

    :lol::lol::lol:

    ඕකට කිවුවට මෙලො දෙයක් තෙරෙන්නෙ නෑ.උ හිතන් ඉන්නෙ උ කියන හැමදේම හරි කියල

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Mage nokia lumai 630 eka payen payata wage restart wenawa,:shocked:

    Ai a?

    Mokada karanna one mchnla...........:shocked:

    ෆෝන් එක අප්ඩේට් කරපන් මචන්.
    අප්ඩේට්ස් නැත්තම් ෆෝන් එක රිසෙට් කරපන්.
    අනිවා හරියනවා.
    රිසෙට් කරන්න කලින් බැකප් ගනින්.

    Status
    Not open for further replies.