රෝස කටු - නවකතාව

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අඩෝ..ඉස්සර පට්ට විදිහට පත්තර, පොත්, නවකතා කියෙව්ව බන්.. දැන් සිරාවටම කියවන්න කම්මැලියි බන්.. ඇත්තටම වෙලාවත් අඩුයි. ඒත් උඹ ලස්සනට වැඩේ කරල තියෙනව මහන්සි වෙලා..
    මහන්සියට මගෙන් රෙප් 13 ක් ගනින් මගේ ගානේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටෙහානි මරාගෙන කාපං..
    4.gif

    ටෙහානි කියන්නේ ටරණි, ටෙරුණි පරපුරේ නවතම එක ද? :baffled::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ..ඉස්සර පට්ට විදිහට පත්තර, පොත්, නවකතා කියෙව්ව බන්.. දැන් සිරාවටම කියවන්න කම්මැලියි බන්.. ඇත්තටම වෙලාවත් අඩුයි. ඒත් උඹ ලස්සනට වැඩේ කරල තියෙනව මහන්සි වෙලා..
    මහන්සියට මගෙන් රෙප් 13 ක් ගනින් මගේ ගානේ
    තෑන්කූ වේවා.. බම්ප් එකත් වටිනවා මචං :):)
    You have given out too much Reputation in the last 24 hours, try again later.