තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි
![]()
හ්ම්ම්ම්ම් එහෙමත් එකක්දඑළිය උනත් වැඩක් නැනේ Quality නැත්නම්
![]()
ස්නැප්ඩ්‍රගන් 200 ප්‍රොසෙසර් එකක් ද බන්
වින්ඩෝස් අනාථ ෆෝන් වලට හොදයි












Shutter Speed අඩු කලාම ෆොටෝ එක එලිය වෙනවා නමුත් නොයිස් ගතියක් තියෙනවාඩොට් වැඩි ගතියක් ..
Dan 512MB devices walata Hyperlapse Support karanawa.
Tested on Lumia 625
https://www.microsoft.com/en-us/store/apps/hyperlapse-mobile/9wzdncrd1prw
![]()

තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි
![]()
![]()
ක්ලාස් 4 කියන්නේ කොහොමත් ස්ලෝ බන්.
උබේ මෙමරි එක ලෝ බජට් චයිනීස් එකක්ද?
ක්ලාස් 10 හොද මෙමරියක් ගනින් ජි ස්කිල් වගේ ජාතියකින්.
මට ආයේ OS එක දාන විදිහ කියලා දියංකෝ...
ලුමියා ඇම්බර් වල ඉදං ආයේ පිලිවෙලට අප්ඩේට් දාන්න උනත් කමක් ණෑ
මොකක්ද PC එකට දාගන්න ඕනෙ සොෆ්ට්වෙයා එකේ නම
ඕක කනෙක්ට් කලා... වැඩේ හරි...Lumia Software Recovery Tool
ඕක බාගනින්.
ඊට පස්සේ ෆෝන් එක ඩේටා කේබල් එකෙන් උබේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඔය සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා වැඩේ කරගනින්.