ආයේ ලියලා ථලක් තියෙයිද.. පරණ කක්කා බාල්දිය පොඩ්ඩක් මතක් කලා විතරයි කිඹුලාට උන් හිටි තැන් අහිමි වෙලා පද පැටලිලා කෙලින්ම අසුනෙන් බිමට වැටුනා...
පවු නේ ආයේ රිද්දන එක![]()

gif ටිකක් හොයල දෙන්නකෝ.... දැන් කොහෙ තියෙනවද හොයා ගන්න නෑ
උලත් එකක් පිලත් එකයිකිඹුලෝ කිඹුලෝ ඇයි බං මේ....
මා නං නැත උඹ රිද්දූවේ...
නොගියට ඔය සෙල්ලං පාරේ....
මට නං මෙහෙම හොදා.....
බට පිහි කාරයො කැරකෙනවා....
යලි නොපෙනී යනවා......
බට පිහි කාරයො කැරකෙනවා....
යලි නොපෙනී යනවා......
කැරකෙනවා...... ලංවෙනවා.....
ලං වෙනවා වෙං වෙනවා...
ඇමසියා ලංවෙනවා..........
