2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා ඉන්ටුද වෙල් ලයික් අ බොස් !
    4.gif
    :lol::lol:
    කවි අමතක වෙලා බයිලා කියන්න රිද්දනවා කියන්නේ ඕකට තමා.. :lol:
    කවි අමතක වෙන්න රිද්දුව සංකයට
    සංකය ළිදේ ඉද මොර දෙයි සීතලට
    සීතල යන්න අත වැඩ දෙයි නප්පියට
    ළිදේ වැටුනු සංකයෙ වර වේලෙන්නට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
    No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
    ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
    කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!

    බැහැපං සස්ලිට් කාමරෙං එලියට...
    මොකටද වැනෙන්නෙ තෝ බීලා පදමට...
    කූරක් ගැහුවද අද මාසෙ පඩියට...
    කෝ මට සාරි වලලු මාල කරවට ?

    සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
    No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
    ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
    කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!

    Next Door People ලාෆිං at u and I
    ඔයි ඩෙවල් වුමන් මොකද ගෝරි බෝරි ඇයි...
    මයි ගොඩ් නෝනේ your සසා Defa Die...
    සස්ලිට් ශවුටිං බට් මෑන්ස් ගුටිම කයි....

    සස්ලිට් නෝනෙක් බැදලා හරි ට්‍රබල්...
    No More Freedom ... පෙටිකොට් ගවමන්ට්...
    ශට් අප් ඩොංකි i will hit u හිරමනෙං....
    කියනවා නෝනා... ගැහැනෙවා සස්ලිට්....!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: දැන් ලියනව ඇති කවි 25 ක විතර පොඩි පොතක්ම. බලපංකෝ ටිකකිං
    ආයේ ලියලා ථලක් තියෙයිද.. පරණ කක්කා බාල්දිය පොඩ්ඩක් මතක් කලා විතරයි කිඹුලාට උන් හිටි තැන් අහිමි වෙලා පද පැටලිලා කෙලින්ම අසුනෙන් බිමට වැටුනා...:sorry::rofl:
    පවු නේ ආයේ රිද්දන එක
    9.gif