2015 Jul 21- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_nd91voSZ8Z1sjbr2bo1_400.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උලත් එකක් පිලත් එකයි
    මලත් එකයි- නැතත් එකයි
    මම හැමදා ජොලියෙ ඉන්නවා
    පිහිකාරයෙ කැරකි කැරකි
    පිහිය ** ගහන යනව
    ගොං පැටියෙක් එකට දැන්
    වලිගෙ වනං කවි කියනව.............:baffled:
    බොරුව දමලා අපිට පුදලා
    චාටර් එක එපා වහන්න....
    පිස්සු ඩබල් කරලා නටලා
    දෙකට තුනට එපා නැවෙන්න...
    පිහි කාරයො උඹ ආවොත්...
    කිඹුලා දුවයි හැමදාමත්..
    මේ කියන්නෙ ඇත්තයි මල්ලී :rofl::lol:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්වත්තේ ඇයි වැත්තේ වැනෙන්නේ
    සංකය ගැන ඇයි කම්පා දෙවන්නේ
    ඌ සුදු නෑනේ ඇයි මාමේ තැවෙන්නේ
    පාට පාට කොඩියක් මට පෙනෙන්නේ:baffled::rofl::P

    දේදුනු පාට කොඩි නැහැ මම වන්නේ...
    වැරදි කොනෙන් ඔයා නුල අදින්නේ...
    කිසිදා මා කොලු කාරයෙක් නොවන්නේ...
    හොරාට තමයි අනිකා හොරා සේ පේන්නේ ...