windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි

    TFS..

    Shutter speed wadi karala settings hadala, eka option ekak widiyata dila, ekata Sony un dapu namalu neda "SyberShot" kiyanne?

    Waradi nam niwaradi karapan
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Shutter Speed අඩු කලාම ෆොටෝ එක එලිය වෙනවා නමුත් නොයිස් ගතියක් තියෙනවා :no:ඩොට් වැඩි ගතියක් ..

    මේ මම ෆෑන් එකක ගත්ත ෆොටෝ එකක්

    පලවෙනි එක නොර්මල්(ඔටෝ) ශටර් ස්පීඩ් එකෙන්
    දෙවෙනි එක 1/800 විතර දාල
    වැඩිය වැඩ දාන්න දන්නේ නැති නිසා කොලිටි නම් මදි


    DRlTLrA.jpg
    OneUcbs.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ආයේ OS එක දාන විදිහ කියලා දියංකෝ...
    ලුමියා ඇම්බර් වල ඉදං ආයේ පිලිවෙලට අප්ඩේට් දාන්න උනත් කමක් ණෑ
    මොකක්ද PC එකට දාගන්න ඕනෙ සොෆ්ට්වෙයා එකේ නම
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    moli player නැතිව සිංහල සබ් වැඩකරන player එකක් kiyanna
    VLC හරියන නෑ නේද ????????????????
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    තව ෂටර් ස්පීඩ් අඩු කලාම ගන්න ෆොටෝස් ස්ලෝව් වැටෙන්නේ චලනය වෙන එකක් ගත්තොත් නිකන් බොද වෙනවා වගේ වෙනවා , හැබැයි සමහර ඒවා ඒ විදියට ගත්තම ලස්සනයි
    shutter-speed.jpg


    bh-shutterSpeed.jpg

    Thanks මචං Info වලට
    11.gif
     

    isuru harsha

    Active member
  • Nov 20, 2011
    411
    39
    28
    kandy
    ක්ලාස් 4 කියන්නේ කොහොමත් ස්ලෝ බන්.
    උබේ මෙමරි එක ලෝ බජට් චයිනීස් එකක්ද?
    ක්ලාස් 10 හොද මෙමරියක් ගනින් ජි ස්කිල් වගේ ජාතියකින්.


    imation එකක් බන්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට ආයේ OS එක දාන විදිහ කියලා දියංකෝ...
    ලුමියා ඇම්බර් වල ඉදං ආයේ පිලිවෙලට අප්ඩේට් දාන්න උනත් කමක් ණෑ
    මොකක්ද PC එකට දාගන්න ඕනෙ සොෆ්ට්වෙයා එකේ නම

    Lumia Software Recovery Tool


    ඕක බාගනින්.
    ඊට පස්සේ ෆෝන් එක ඩේටා කේබල් එකෙන් උබේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඔය සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා වැඩේ කරගනින්.

     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lumia Software Recovery Tool


    ඕක බාගනින්.
    ඊට පස්සේ ෆෝන් එක ඩේටා කේබල් එකෙන් උබේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඔය සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා වැඩේ කරගනින්.

    ඕක කනෙක්ට් කලා... වැඩේ හරි...
    Moviestar කියලා එක්ක වැටෙනවා මුලට. ඒක අවුලක් නෑ නේ.. අප්ඩේට් පෙන්නයි නේද
    3.gif
     
    • Like
    Reactions: akilar25
    Status
    Not open for further replies.