කව්ද මුවා??? බඩා මාමිද?
බඩා මාමි මුවා නෙමෙයි.... හිපෝ...

අපිත් යනවා එහෙනං තරින්දුවෝ .... !!!
show එක අහගෙන ඉන්නේ ...
කස්ටියටම සුභ රාත්‍රියක් .... !!!!
![]()

තරිඳු මහේශය මොනවා හිතයිද දන්නේ නැහැ ගරාජ් එකේ මහේෂ්.... කියල කිව්ව එකට...ජබුක් සද්දෙකුත් ඇහුන ... අනේ මන්ද ...:lol:![]()

තරිඳු මහේශය මොනවා හිතයිද දන්නේ නැහැ ගරාජ් එකේ මහේෂ්.... කියල කිව්ව එකට...ජබුක් සද්දෙකුත් ඇහුන ... අනේ මන්ද ...:lol:![]()
ඔන්ඩා මයේශ් කිව්වාමයි නියම ගැම්ම එන්නෙඅවුලක් නෑ ... ඒක මගේ Title එක..
නැත්තන් ආචාර්ය මහේෂ්1297 කිව්වට ගැම්මක් එන්නේ නෑනේ...