












meyage sinduwath denna![]()
duna request eka, eth jingle ekath eka mix wela

ehema thama cha karala dennehayoo ahagena nemeyda ineduna request eka, eth jingle ekath eka mix wela
![]()

Mr & Mrs යුරාජ් බඩා දේපල වෙනුවෙන් ඉල්ලපු ගීතය දුන්නට ස්තුතියි....
වෙනද වගේම අදත් රේඩියෝව සුපිරියි.....
උඹට ජාතික මට්ටමේ රේඩියෝ එකකට ඉක්මනටම යන්න ලැබෙන්න කියල ප්රාර්ථනා කරනව ඉතින්.... එත් උඹේ ඇතුලේ තියන style එක සහ art එක වෙනස් කරලා උඹව ගිරවෙක් කරන චැනල් එකකටනම් ගිහින් විනාස වෙන්න එපා... අනූව දශකයේ රේඩියෝ කලාවේ තිබ්බ සංයමය නැවත අහන්න දුන්නට උඹට හදවතින්ම ස්තුතියි....

