windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    A. සිරියා;18697422 said:
    මේ මම ෆෑන් එකක ගත්ත ෆොටෝ එකක්

    පලවෙනි එක නොර්මල්(ඔටෝ) ශටර් ස්පීඩ් එකෙන්
    දෙවෙනි එක 1/800 විතර දාල
    වැඩිය වැඩ දාන්න දන්නේ නැති නිසා කොලිටි නම් මදි

    DRlTLrA.jpg
    OneUcbs.jpg

    ස්පීඩ් වැඩි කලහම කැරකෙනවා පෙන්නේ නැහැ ,:)

    *සෝනි සයිබර්ශෝට් කියන්නේ ඒක තමයි බං , ඒක උන්ගේ මාර්කටින් මෙතට් එකක්ද කොහෙද :lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් මන් හිතාගෙන ඉන්නේ lumia 535 ගන්න.. අවුලක් නෑ නේද...

    මම මාස 6 ක් විතර පාවිච්චි කළා මටනම් කිසිම අවුලක් ආවේ නැහැ හැබැයි , කෝකටත් හොදයි 540 ක්ම ගන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lumia Software Recovery Tool

    ඕක බාගනින්.
    ඊට පස්සේ ෆෝන් එක ඩේටා කේබල් එකෙන් උබේ කම්පියුටර් එකට කනෙක්ට් කරලා ඔය සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා වැඩේ කරගනින්.

    වැඩේ හිරි ගියා මචෝ.. :D
     
    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    ස්පීඩ් වැඩි කලහම කැරකෙනවා පෙන්නේ නැහැ ,:)

    *සෝනි සයිබර්ශෝට් කියන්නේ ඒක තමයි බං , ඒක උන්ගේ මාර්කටින් මෙතට් එකක්ද කොහෙද :lol:
    mkkda BN phone eka
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    ස්පීඩ් වැඩි කලහම කැරකෙනවා පෙන්නේ නැහැ ,:)

    *සෝනි සයිබර්ශෝට් කියන්නේ ඒක තමයි බං , ඒක උන්ගේ මාර්කටින් මෙතට් එකක්ද කොහෙද :lol:

    shutter speed adu karama ne bun karakenawa penne nathi wenne ??? okkoma adenawa wage wenwane...shutter eka wahenna wela yankota image eka adila wage wenawa ne...tutorial ekenan ehema thiyenne ..

    lumia camera > tutorials
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    :lol::lol::lol:
    mata therenne na ubala kiyana ewa.snapdragon gana kiuwama eda kiuwa kathawa.
    :rofl::rofl::rofl:
    ape nan ithin snapdragon 400 thiyenne.pau appa
    :P:P:P
    wadak balaganin p###ya gihin.windows phone එකක් ගන්න ආස අයට පමණයි..
    :lol::lol::lol:

    ආස අය‍ට පමණයි කියල පට්ට නයි ටිකක් නේ මේකේ ඇරලා තියෙන්නේ උබල ඔක්කොම එකතුවෙලා
    උබල ඔය ජරාවල් වලට අහුඋනා කියල හොදයි හොදයි කියල ඕවා මාර්කෙට් කරන්න එපා
    පව් අහිංසකයෝ
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ආස අය‍ට පමණයි කියල පට්ට නයි ටිකක් නේ මේකේ ඇරලා තියෙන්නේ උබල ඔක්කොම එකතුවෙලා
    උබල ඔය ජරාවල් වලට අහුඋනා කියල හොදයි හොදයි කියල ඕවා මාර්කෙට් කරන්න එපා
    පව් අහිංසකයෝ

    යකෝ අපි මේකේ WP වලට ආස උන්ට Idea එකක් දෙනවා මිසක් ගන්න කියලා බල කරන්නේ නැ, උඹට උනත් WP එකක් බලෙන් දුන්නේ නැනේ උඹනේ ගිහින් ගත්තේ​
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආස අය‍ට පමණයි කියල පට්ට නයි ටිකක් නේ මේකේ ඇරලා තියෙන්නේ උබල ඔක්කොම එකතුවෙලා
    උබල ඔය ජරාවල් වලට අහුඋනා කියල හොදයි හොදයි කියල ඕවා මාර්කෙට් කරන්න එපා
    පව් අහිංසකයෝ

    ඕක විකුනපියකෝ...:frown:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එකනේ බං මාත් බැලුවේ මු tutorials, tutorials ගානවා මාත් බැලුවේ මගේ නැති මුගේ තියෙන එක මොකක්ද කියලා :dull: :baffled:

    කැමරා සෙටින්ස් තියෙන තැන tutorials එකක් ආව, දැන් එන ඒවාවල ඒක නැහැ ..

    මේක බලපන්

    http://lumiaconversations.microsoft.com/tag/nokia-pro-camera-tutorial/
     
    Status
    Not open for further replies.