Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

vishwa a

Member
Oct 28, 2007
693
75
0
37
kelaniya
Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

කට්ටිය දාන්න බලන්න Ebay වලින් ගෙන්නපු වටිනාම බාන්ඩ :lol:
 
lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,600
    1,121
    113
    sa-903-headset.png

    $39 :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වටිනම දේ නෙමෙයි මිල වැඩිම දේකට මං අරන් තියෙන්නෙ පර්ෆියුම් එකක් බං.. One Million ඔරිජිනල් එකක් ගෙන්නුවා.. අපරාද සල්ලි..:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වටිනම දේ නෙමෙයි මිල වැඩිම දේකට මං අරන් තියෙන්නෙ පර්ෆියුම් එකක් බං.. One Million ඔරිජිනල් එකක් ගෙන්නුවා.. අපරාද සල්ලි..:(

    ඇයි බන් අපරාදේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(

    lv4japm.jpg

    6In2dzl.jpg

    fKvuZwY.jpg

    ZF6BEhW.jpg

    F1eexmU.jpg

    dhuJNCw.jpg

    LqfCx9l.jpg

    YMck8it.jpg

    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(

    lv4japm.jpg
    6In2dzl.jpg

    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)

    keeyak unada
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි බන් අපරාදේ?
    දොළහයි ගාණක් දීලා පර්ෆියුම් ගන්න මෝඩයො ඉන්නවද බං..:sorry:
    ඉස්සර කරපු ගොන් වැඩ නිසා තමයි මං තවම එක තැන ඉන්නෙ..:(
    ලෝකල් එකෙයි ඔරිජිනල් එකෙයි කියලා මහ ලොකු වෙනසක් නෑ බං.. සුවඳ එකයි.. සුවඳ තියෙන වෙලව වැඩියි.. එච්චරයි වෙනස.. මං හිතුවෙ මිල වැඩි එව්වයෙ විශේෂ්‍යත්වයක් ඇති කියලා..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    keeyak unada
    දාසයයි ගාණක් උනා මචං.. ගණන් නම් වැඩියි.. ඒත් ඒ ගාණට පාඩු නැහැ.. මොකද ඔය ගාණ යනවා අපි ස්පීකර් අවුල් යන යන පාරට ලෝකල් ඒවා ගන්නකොට.. එහෙම අරන් බැරිම තැන තමා ඕක ගත්තෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):cool::cool:
    මල්ලී ඕකේ sound quality එක කොහොමද
    මටත් එකක් ගන්න ඕනි
    උබ ගත්ත link එක දාපන් ...
    සවුන්ඩ් කොලිටි එක උපරිමයි අයියෙ.. අඩු එකත් තියෙනවා.. ඒක නම් ගන්න එපා.. ශුවර් නැහැ.. ඕන නම් මීට වඩා වැඩි එකකුත් තියෙනවා.. ඒවා මීට වඩා කොලිටි ද නම් දන්නෙ නැහැ.. ඒත් මේකෙ උපරිම කොලිටි එක තියෙනවා.. ඒක නිසා ගින්නක් නෑ.. අනික මේකෙ කේබල් එක කැඩුනොත් වෙනම ගන්න තියෙනවා..

    මං ගත්තෙ GigitalGuy2013 කියන එකාගෙන්.. උගේ බඩු සුපිරියි..

    මයික් නම් එන්නෙ නැහැ අයියෙ.. ස්කයිප් එහෙම යූස් කරන්න නම් වෙන එකක් ගන්න වෙයි.. මං ඉතිං සිංදු අහන එකයි, ෆිල්ම් බලන එකයි, ගේම් ගහන එකයි විතරනේ කරන්නෙ..:)

    http://www.ebay.com/sch/digitalguy2013/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=
    ඔය ඉන්නෙ පොර..

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(

    lv4japm.jpg

    6In2dzl.jpg

    fKvuZwY.jpg

    ZF6BEhW.jpg

    F1eexmU.jpg

    dhuJNCw.jpg

    LqfCx9l.jpg

    YMck8it.jpg

    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)
    link eka dapanko patto, quality hodai da ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දොළහයි ගාණක් දීලා පර්ෆියුම් ගන්න මෝඩයො ඉන්නවද බං..:sorry:
    ඉස්සර කරපු ගොන් වැඩ නිසා තමයි මං තවම එක තැන ඉන්නෙ..:(
    ලෝකල් එකෙයි ඔරිජිනල් එකෙයි කියලා මහ ලොකු වෙනසක් නෑ බං.. සුවඳ එකයි.. සුවඳ තියෙන වෙලව වැඩියි.. එච්චරයි වෙනස.. මං හිතුවෙ මිල වැඩි එව්වයෙ විශේෂ්‍යත්වයක් ඇති කියලා..:growl:

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    link eka dapanko patto, quality hodai da ?

    beats Studio Pro එකත් තියෙනවා ඕනි නම්.. ඒකත් කොලිටියිලු.. හැබැයි ඒකෙ ගොඩක් වෙලා දාන් ඉන්නකොට කන් දෙක රිදෙනවා ඇති බං.. ස්පොන්ඡ් එක ඝණයි.. :(

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සවුන්ඩ් කොලිටි එක උපරිමයි අයියෙ.. අඩු එකත් තියෙනවා.. ඒක නම් ගන්න එපා.. ශුවර් නැහැ.. ඕන නම් මීට වඩා වැඩි එකකුත් තියෙනවා.. ඒවා මීට වඩා කොලිටි ද නම් දන්නෙ නැහැ.. ඒත් මේකෙ උපරිම කොලිටි එක තියෙනවා.. ඒක නිසා ගින්නක් නෑ.. අනික මේකෙ කේබල් එක කැඩුනොත් වෙනම ගන්න තියෙනවා..

    මං ගත්තෙ GigitalGuy2013 කියන එකාගෙන්.. උගේ බඩු සුපිරියි..

    මයික් නම් එන්නෙ නැහැ අයියෙ.. ස්කයිප් එහෙම යූස් කරන්න නම් වෙන එකක් ගන්න වෙයි.. මං ඉතිං සිංදු අහන එකයි, ෆිල්ම් බලන එකයි, ගේම් ගහන එකයි විතරනේ කරන්නෙ..:)

    http://www.ebay.com/sch/digitalguy2013/m.html?_nkw=&_armrs=1&_ipg=&_from=
    ඔය ඉන්නෙ පොර..

    ado aparade oka gaththe.. audio-technica gnna thibbe.. super.