Ebay වලින් ගෙන්නපු වටිනාම දේ........

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හාඩ් එකක් ගන්න එකතු කරපුවගෙන් පෆියුම් එකක් ගත්තේ.
    ආහ්.. මටත් හැබැයි එකම පර්ෆියුම් එක පාවිච්චි කරන්න බෑ.. සමහරු ඉන්නවා එක වර්ගයයි පාවිච්චි කරන්නෙ.. මලාට මාරු කරන්නෙ නම් නැහැ..:lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    ආහ්.. මටත් හැබැයි එකම පර්ෆියුම් එක පාවිච්චි කරන්න බෑ.. සමහරු ඉන්නවා එක වර්ගයයි පාවිච්චි කරන්නෙ.. මලාට මාරු කරන්නෙ නම් නැහැ..:lol:

    මේ ලගදි චාන්ස් එකක් වැදුන, CK ට්‍රැවලර්ස් සෙට් එකක් තාවකාලිකව සෙට් උනා, එකේ තියනව euphoria men, ETERNITY, Encounter Fresh ඉතුරු වෙලා. තව ලග තියනව Hugo boss Orange එකක්. ගොඩක් ජාති කවලමේ ගන්න ඕනි නම් ට්‍රැවලර්ස් සෙට් එකක් ගනින්.එහෙම ගන්න එක ලාබයි.
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    mama meka gaththa e bay eken. sathi 2n awa. 3200 k una. quality hodai :):):):):)
    QEmJwpv.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මං හෙඩ්ෆෝන් එක ගත්තෙත් eBay එකෙන්.. ඒක නම් පට්ට කොලිටි මචං.. Philips SHP9500 එකක්.. ඔය වගේ සාමාන්‍ය එව්වා අරගෙන අරගෙන එපා වෙලා මේක ගත්තෙ.. ඕවයෙ Bass වැඩි කලාම බරබර ගානවා..:(

    lv4japm.jpg

    6In2dzl.jpg

    fKvuZwY.jpg

    ZF6BEhW.jpg

    F1eexmU.jpg

    dhuJNCw.jpg

    LqfCx9l.jpg

    YMck8it.jpg


    පිංතූර සයිට් එකකින් ගත්තෙ..:)

    ඒක නේන්නම් උඹ පිළිවලකට ඕක කලා කියලා පුදුමෙන් තමා බැලුවේ
    බොල ඉරාගෙන කඩා ගෙන යන්න ඇති ඒක දැක්කාම :sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන්ලා ගත්තු item එකත් එක්ක link එක දැම්මොත් අනිත් අයටත් උදව්වක් වෙයි :):):):):)
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    1. LG KU990 mobile (2010) - 130$
    2. WD 2TB my passport Ultra (2014) - 120$ (via kapruka coz US only shipping)

    3. HTC one M8 (2014) - 570$ (not for me :/ )
     

    battiya

    Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    mama meka gaththa e bay eken. sathi 2n awa. 3200 k una. quality hodai :):):):):)
    QEmJwpv.jpg
    link eka dapan macho
    මම මේක ගත්තේ ජනවාරි මාසේ බන් .දැන් මම ගත්ත listing එක ඉවර වෙලා. මම මේ ජාතියේ එකක් ගන්න පුලුවන් වෙන ලින්ක් එකක් දාන්නෙ මචන්ලා..

    http://www.ebay.com/itm/Mens-Fashio...d=100011&rk=1&rkt=10&mehot=pp&sd=221657030582

    ;);):cool::cool: