එහෙනම් ලප කුමාර ප්රමුක ජවිපෙ ස්තාවරයත් ඒකම වෙන්ට ඇතිරනිල් පොන්නයා නම් කියන්නේ රට ෆෙඩරල් කරනවා කියලා

මච්න් ජවිපෙ පෙඩරල් ක්රමයට කැමති උනා නම් අද රට 2ට කැඩිලා. විසා අරන් උබලට සොමාවති යන්න වෙයි වන්දනා ගමන්. එහෙම උනාන්ම් රනිල් තාම රජ. මහින්ද පැත්ත පලාත්ක වත් නැහැ. උබලාට වදින්න රජෙකුත් නැහැ.
ෆෙඩරල් ක්රමයකට තදින්ම විරුද්ධ වෙන්නේ ජ.වි.පේ
80 ගනන් වල 13 ගෙනාපු වෙලේ ඉඳන් අදටත් පළාත් සභා වලට විරුද්ධ එකම ප්රධාන පක්ශය ජ.වි.පේ. මේ රට ෆෙඩරල් ක්රමයකට හිමින් ඇදන් යන්න පුලුවන් පළාත් සභා වලින්... මේ වගේ පොඩි රටකට පළාත් ඕනි නෑ...
දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල... මේ ගැන ජවිපෙ මතය දැනගන්න අපිත් කැමතියි..

ජවිපෙ රටෙ වැදගත් අදාළ ප්රශ්න ගැන කතා කරන්නේ නැ.....ඒවට උත්තර දෙන්න ගියොත් චන්දෙ ගන්න අමාරුයි ...ඒ වගේම උත්තර හොයන්න ඕන වෙන්නේ නැ කියලත් දන්නවා![]()

මේ රටේ බලය බෙදන්න විරුද්ධ පාර්ශව තුනයි..
උතුරින් එල්.ටී.ටී.ඊ එක විරුද්ධයි...
දකුණේන් ජ.වි.පෙ සහ හෙළ උරුමය....
ඒ තුනමලු මේ රට යුද්ධයට ඇදගෙන යන්නේ...

ඒ විමලා ඉන්න කාලේ කැමති නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....

එත් ඇයි මේ වෙලාවේ ඔය දේවල් ගැන ගැන කරන්නේ නැත්තේ..?? හොරකම් ගැන විතරයි..ජවිපය තදින්ම විරුද්ධයි....

ඒ විමලා ඉන්න කාලේ කැමති නොඋනේ... දැන් විමලා නෑනේ... දැන් ස්තාවරය කියපන්....
මොඩ කතා කියන්න එපා බන්. පක්ශය විමලගෙ ස්තවරයයි, අනිරගෙ ස්තාවරයයි කියලා නැහැ පොදු ස්තාවරයක් කියන්නෙ. එක පක්ශයෙ පොදු පිලිගැනිම. බහුතර කැමත්ත.දැන් ජෙවිපෙ නායකයෝ හොරැ ගැන කතා කරනව මිසක් මේ වගේ මාතෘකා ගැන ඔවුන්ගෙ අදහස් දැක්වීමක් පේන්න නැ. සම්බන්ධන් කියනව මේ සැරේ රනිල් දින්නම උතුරෙ ස්වංපාලනය ස්ථාපත කරනව කියල... මේ ගැන ජවිපෙ මතය දැනගන්න අපිත් කැමතියි..
හා