ගම්මන්පිලට දුන් උත්තරය

Mirror Master

Banned
Jun 2, 2014
345
275
0
UnderGround
ගම්මන්පිලට දුන් උත්තරය



/sekneligoda

උදය ගම්මන්පිල වෙත ලියමි,

පළමුව, අපි බත් කන ගොනුන් නොවන වග ඔබට සිහිපත් කිරීමට කැමැත්තෙමි. අපේ තාත්තාව අපෙන් උදුරාගත්තේ 2010යෙ ජනවාරි 24 වෙනිදා. එතකොට බලයේ හිටියේ තමුන් හා දැනටත් තමුන් සහය දක්වන පිරිස බවත් එතැන් සිට පසුගිය ජනපතිවරණය දක්වා වන කාලය තුල මගේ තාත්තා ගැනවත් ලසන්ත වික්‍රමතුන්ග ගැනවත් සෙවීමට උඹලාට කිසිදු උවමනාවක් නොතිබුන බවත් අපිව නිශ්ශබ්ද කිරීමට උඹලා නොයෙකුත් අයුරින් අපහාස හා තර්ජනයන් කළ බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි! ඇත්තෙන්ම! ඔබට අවංක උවමනාවක් තිබුනානම් ............ එය කිරීමට අවරුදු පහක කාලයක් තිබුණු බවද සිහිපත් කිරීමට කැමැත්තෙමි ...! අවරුදු පහක් තිස්සේ උඹලා නොකරපු දෙයක් ඉෂ්ඨ කරගන්න නැවතත් උඹලාට බලය පැවරීමට තරම් අපි තකතීරුවන් නොවෙමු! උඹ කොතරම් හැඩුවද ............... උඹ සහ උඹ සහය දක්වන පිරිස කිඹුලන් බව අපි දැනගත්තේ මීට බොහෝ කලකට ඉහතදීයි.....! රෑ වැටුන වලේ දවාලෙත් වැටෙන්න අපි සූදානම් නම් නැති වග සොරමුලේ නායක මහින්ද රාජපක්ෂ ට දැනුම්දෙනු කැමැත්තෙමු!

.ප.ලි. : ඔබ "දුමින්ද සිල්වා සින්ඩ්‍රෝමයේ" රෝග ලක්ෂණ පෙන්නුම් කරන නිසා කරුණාකර ඔබගේ වෛද්‍ය තුමන් මුණගැසෙන්න.
සංජය එක්නැලිගොඩ.


මල්ලී උබට මගේ ආචාරය!! :yes::yes::yes::yes::yes:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,916
    40,720
    113
    මූ ගෑනියෙක් වගේ උනාට,පොඩ්ඩක් ශේප් එකේ හිටියා හෙළ උරුමයේ හිටිය කාලේ. දැන් නම් ගූ හතයි. හැබැයි බයියන්ව රවට්ටලා පාර්ලිමේන්තු යන්න නියම චාන්ස් එක.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආලාපාලු තමා කලා කියන්නෙ..... :lol::lol::lol:

    නැත්තන් මෙලහකටත් අර රගර් ක්රීඩකයාගේ වගේ පරීක්ශන පටන් අරන්නෙ.....
    :lol::lol::lol:

    එතකොට ඇයි බං මහින්දගේ ආණ්ඩුවෙන් පොරට දඩුවම් දුන්නේ නැත්තේ?:eek:
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    patan ganna deyak na ban. mama danna tharamin oke nduwedi okata sambanda hamudawe kenek papochcharanaya kala eknalige bella kapala muhudata damma kiyala. habai ita passe naduwa monawa unada manda.ekale supiri court ekakne thibbe. election eken passe case eka adei. wait and see.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එ්ක තමා ෙද්ශපාලෙන්..... :lol::lol::lol:

    ආ වැරදි කාරයෝ ආරක්ෂා කරන එකද මහින්දගේ දේශපාලනේ :cool:

    පැහැදිලි කරාට තෑන්ක්ස් ආ :lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ වැරදි කාරයෝ ආරක්ෂා කරන එකද මහින්දගේ දේශපාලනේ :cool:

    පැහැදිලි කරාට තෑන්ක්ස් ආ :lol:

    කොයි පක්ශෙත් එහෙම තමා... තේරැන් ගත්තානන් සතුටුයි... :cool::cool::cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,350
    100,212
    113
    මෙහෙමයි මෙයත් දන්නව ඇත්තටම කරේ කවුද කියල, මොකද කට්ටියම එකටනෙ ඉදියෙ ඔය සිද්දිය වෙන කාලේ.

    මූ ඒ කාලේ කෑගැහුව නන් අද රනිල් ගාව මෙයා රණවක සමහරවිට මහින්ද ගාව ඉදියි. එහෙම උනා නන් අද අපිට මෙයා ගෙම්බ රණවක සිංහය.
    එහෙම නොවිච්ච නිසා අද අපිට රණවක පචය මෙයා සිංහය රණවක හොරා පචය.
    ඕක තමා දේශපාලනය කියන්නෙ.ඔය ක්‍රමය දවසින් දෙකෙන් වෙන්ස් කරන්නත් බෑ රනිලට කරන්නත් බෑ. කරන්න පුළුවන් කම තිබ්බ එකම පක්ශෙ තමා ජෙවීපී එක උන්ගෙ ඒ හැකියාවත් නෑ කියල විකිලීක්ස් එකෙන් ඔප්පු කරා.
    තාමත් යම් තරමකට උන් හොද නිසා උන් මුලින් විපක්ෂෙ වෙලා පස්සෙ වැඩි කැමැත්තට ආණ්ඩුව කරපුවාවෙ හැකියාවක් තියෙනව නන්.
    එතකම් මම මහින්ද වාදියෙක් කරපු දේවල් වැඩි අනික් අය කියවපු දේවල් වලට වඩා. ජේවීපී අයත් වැඩ කරගෙන ආව ඒ උනාට එයාලට ප්‍රෙශර් එක ගන්න තේරෙන්නෙ නෑ වැඩක් කරද්දි. ඒකනෙ දාල ගියෙ.

    කවුරු කොහොම කිව්වත් අර්ජුන මහේන්ද්‍රන් පවා මහින්ද අගමැති උනත් බේරෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.
    ජේවීපී නෙවෙයි බොදුබල සේනා එකෙන් අගමැති ආවත් ඌ බේරෙන්න තියෙන ඉඩ වැඩියි.
    ලංකාවෙ දේශපාලනය වෙනස් කරන්නෙ මිනිස්සු නෙවෙයි සල්ලි. ඇමරිකාවෙ උනත් එච්චර තමා. උන්ගෙ එහෙම උනාට ජාතික ප්‍රතිපත්තියක් තියෙන නිසා වැඩ වෙනව. අපේ එහෙම එකක් නැති නිසා එන ආණ්ඩුව අනුව වැඩ ටික වෙනව.

    මහින්දගෙ ආණ්ඩුවෙන් කරපු දේවල් වැඩි 1994 ඉදල තිබ්බ අනික් ආණ්ඩුවලට සාපේක්ෂව, මහින්ද අද චන්දෙ ඉල්ලන්නෙ අරක කරන්නන් මේක කරන්නන් කියල නෙවෙයි කරපුව පෙන්නල. ඔච්චර කාලෙකට තිබ්බ ක්‍රමය වෙනස් කරේ ඒ මනුස්සය විතරයි. 2010 ඉල්ලුවෙ යුද්දෙ ඉවර කරල. 2015 ඉල්ලුවෙ රට සංවර්ධනය කරමින් තියෙනකොට.

    අවුරුදු 10ක් ඉදපු චන්ද්‍රිකාවත් දෙවනි පාර ඉල්ලනකොට මම මේව කරා කියල චන්දෙ ඉල්ලුවෙ නෑ.
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොයි පක්ශෙත් එහෙම තමා... තේරැන් ගත්තානන් සතුටුයි... :cool::cool::cool:

    නෑ ඔයා නියෝජනය කරන්නේ බයි පාර්ශවයනේ :cool:

    මහින්ද ගැන විග්‍රහ කරාට ස්තුතියි :lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොයි පක්ශෙත් එහෙම තමා... තේරැන් ගත්තානන් සතුටුයි... :cool::cool::cool:

    koi paksheth yudde dinanna, rata sanwardanaya karanna ehema dayaka wela athi oya tharkemma :)