Markhaloce ගේ අම්මා

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යකෝ පුදුමයි තාම දැකලා නෑනේ මූ :shocked:

    විභාගේ නිසා පාඩම් කරනවා ඇති අම්මා කොම්පියුටරේ දාන්න දෙන්නේ නැතුව ඇති :lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යකෝ පුදුමයි තාම දැකලා නෑනේ මූ :shocked:

    විභාගේ නිසා පාඩම් කරනවා ඇති අම්මා කොම්පියුටරේ දාන්න දෙන්නේ නැතුව ඇති :lol:

    meka dakkama uta reddak adan enna puluwanda ban..... :lol:

    මාත් අකෞන්ට් එක හදද්දි නෑ එක්කො ඕනෙ නෑ ඊට පස්සෙ උඹල කියයි අසහනකාරයෙක් කියල :baffled: :baffled:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕ ලෙවල් භීතියත් එක්ක ෆිල්ම් බලල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ මුගෙ.:yes::dull:
    ඉක්මනටම පුනුරුත්ථාපනය කරන්න වෙනව, නැත්නම් ලගදිම හබක් තමයි.:(
     
    Last edited: