මාරවැඩක් උනේ.

also banned

Member
Jul 20, 2015
27
1
0
අඩෝ මාර වැඩක් වුනේ මම රෙජිස්ටර් වෙන්න එකවුනට් එක හදද්දී වැරදි ඊ මේල් එකක් දීලා තියෙන්නේ වෙලාවට ඒක හරි ඇඩ්‍රස් එකක් ඒ හින්දා(වෙන කාගෙද එකක්)
රෙජිස්ටර් අවුලක් වුන් නෑ.අර ඊ මේල් එක කන්ෆර්ම් කරන්න බැරි උන නිසා ලොග් වුනාට post දාන්න බෑ.ඒ පාර අය මේක හැදුවා.
(දැන්නම් ඒ එකවුනට් එක ඕනත් නෑ.මේක තියන හින්දා.)

උබලට මේ වගේ වෙලා නැත්ද?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මාත් අකෞන්ට් එක හදද්දි නෑ එක්කො ඕනෙ නෑ ඊට පස්සෙ උඹල කියයි අසහනකාරයෙක් කියල :baffled: :baffled:
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,861
    6,485
    113
    ගග අද්දර
    කවුද එකෙක් මගේ ඊමේල් එකට ඊබේ එකක් හදල බඩු ගෙන්නගෙන තිබ්බ. මන් කරපු වැඩේ ඊබේ එකේ පාස්වර්ඩ් රීසෙට් කළා. මල වදේ මූ දවසට වාහන කෑලි හැට හුට හමාරක් ගෙන්නනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද එකෙක් මගේ ඊමේල් එකට ඊබේ එකක් හදල බඩු ගෙන්නගෙන තිබ්බ. මන් කරපු වැඩේ ඊබේ එකේ පාස්වර්ඩ් රීසෙට් කළා. මල වදේ මූ දවසට වාහන කෑලි හැට හුට හමාරක් ගෙන්නනවා.
    රත්තරං ද දන්නෙ නැහැ..:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,485
    113
    ගග අද්දර
    රත්තරං ද දන්නෙ නැහැ..:lol:

    නමට සම්පත් එන ගම්පොල පැත්තේ එකෙක්ද කොහෙද. ජීප් වලට එහෙම ගන්න කැලි ගෙන්නලා තිබ්බේ. මූ කරපු වැඩේ නිසා මට ඊබේ එකවුන්ට් එකක් මගේ මේල් එකට හදන්න බැරි වෙයි මන් හිතන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නමට සම්පත් එන ගම්පොල පැත්තේ එකෙක්ද කොහෙද. ජීප් වලට එහෙම ගන්න කැලි ගෙන්නලා තිබ්බේ. මූ කරපු වැඩේ නිසා මට ඊබේ එකවුන්ට් එකක් මගේ මේල් එකට හදන්න බැරි වෙයි මන් හිතන්නේ.
    :lol:
    කැත සිද්ධිය
     
    also banned

    Member
    Jul 20, 2015
    27
    1
    0
    මාත් අකෞන්ට් එක හදද්දි නෑ එක්කො ඕනෙ නෑ ඊට පස්සෙ උඹල කියයි අසහනකාරයෙක් කියල :baffled: :baffled:

    ඕක කියන්නත් දෙයක්ද බන්.අපි හැමෝම දන්න
    ප්‍රසිද්ධ රහසක් නෙ.
     
    also banned

    Member
    Jul 20, 2015
    27
    1
    0
    කවුද එකෙක් මගේ ඊමේල් එකට ඊබේ එකක් හදල බඩු ගෙන්නගෙන තිබ්බ. මන් කරපු වැඩේ ඊබේ එකේ පාස්වර්ඩ් රීසෙට් කළා. මල වදේ මූ දවසට වාහන කෑලි හැට හුට හමාරක් ගෙන්නනවා.

    අඩේ කැත සිද්ධිය.