Markhaloce ගේ අම්මා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕ ලෙවල් භීතියත් එක්ක ෆිල්ම් බලල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ මුගෙ.:yes::dull:
    ඉක්මනටම පුනුරුත්ථාපනය කරන්න වෙනව, නැත්නම් ලගදිම හබක් තමයි.:(

    :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕවා හරියන් නෑ ලොකු රිප්ලයි එකක් ඕනි අපිට.
    දැන් ඉතින් ෆොන්ට් ලොකු කරලා දාන්න එපා හොදේ.

    උඹ ඔය වටෙන් කියන්නෙ මං ටොයියගෙ අකෞන්ට් එක කර කර මහින්දගෙ ඡන්ද කඩ කඩ හීන් නූලෙන් මෛත්‍රීට කඩේ යනව කියලනෙ :growl: :growl: :growl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,485
    113
    ගග අද්දර
    උඹ ඔය වටෙන් කියන්නෙ මං ටොයියගෙ අකෞන්ට් එක කර කර මහින්දගෙ ඡන්ද කඩ කඩ හීන් නූලෙන් මෛත්‍රීට කඩේ යනව කියලනෙ :growl: :growl: :growl:

    මගේ තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙමෙයි උබ ඔය කිව්වේ.
    ඇත්තටම උබ එහෙම කරනවද බන්?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගේ තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙමෙයි උබ ඔය කිව්වේ.
    ඇත්තටම උබ එහෙම කරනවද බන්?

    එහෙනං මොකක්ද ලොකු අකුරු වල සම්බන්ධෙ :dull: :dull:
    පිස්සුද යකෝ.. මං මොකටද මගෙ අකෞන්ට් එහෙකිං ගණං අහල මාවම පාච්චල් කරගන්නෙ :lol: :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,485
    113
    ගග අද්දර
    එහෙනං මොකක්ද ලොකු අකුරු වල සම්බන්ධෙ :dull: :dull:
    පිස්සුද යකෝ.. මං මොකටද මගෙ අකෞන්ට් එහෙකිං ගණං අහල මාවම පාච්චල් කරගන්නෙ :lol: :lol:

    නෑ මන් කිව්වේ උබට සොම්බි කතාවක් එක්ක ලොකු රිප්ලයි එකක් දාන්න කියල. පස්සේ හිතුනා උබ මාව පාච්චල් කරන්න කලින් රිප්ලයි එකේම අකුරු ලොකු කරලා දායි කියල. එකයි එහෙම කිව්වේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    නෑ මන් කිව්වේ උබට සොම්බි කතාවක් එක්ක ලොකු රිප්ලයි එකක් දාන්න කියල. පස්සේ හිතුනා උබ මාව පාච්චල් කරන්න කලින් රිප්ලයි එකේම අකුරු ලොකු කරලා දායි කියල. එකයි එහෙම කිව්වේ.

    :dull: :dull: :dull: :dull: :dull:
    ඒක මිසක් :D :D
    මං හිතුව තව පොඩ්ඩෙන් ටොයියගෙ ත්‍රෙඩුත් මගේ කරපිටිං යයි කියල :lol: :lol:
     
    10996058_663038373795668_2637404560156213476_n.jpg

    :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    :lol::lol:
    :lol: