2015 Jul 22 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    danceurfun.gif
    danceurfun.gif
    danceurfun.gif
    danceurfun.gif
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නාමල් උඩුගම තරුණ කාලේ ගැහැණු ලමෙකුට හදවතින්ම ආදරය කළා..ගැහැණු ළමයත් නාමල් උඩුගමට මුළු ජිවිතෙන්ම ආදරය කළා..නාමල් උඩුගම එතකොට ගායකයෙක් වෙලා නෑ...වැඩිය වත් පොහොසත් කම් ඇත්තෙත් නෑ..නමුත් ඒ ගනු ළමයා වලව් පව්ලක හොදට මිල මුදල් තිබුන තැනක..ඒ ගෑනු ළමය ඒ උනත් නාමල් උඩුගමට තමන්ගේ ලොකුම වස්තුව විදියට ආදරේ කරනවා.. මේ ලස්සන ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දී ගැහැණු ළමයාගේ පව්‍ලට ආරංචි වෙලා මේ සම්බන්දය නවත්තන්න කියලා දැඩි බලපෑමක් එල්ල කරනවා..මේ ගෑනු ළමයට ගෙදරද නාමල් ද කියලා තොර ගන්න බැරි වෙනවා...මේ දැඩි මානසික පීඩනය හින්දා මේ ගැහැණු ළමයා අන්තිමේදී තීරණය කරනවා වස බිලා මැරෙන්න... මේ ළමයා වස බිලා මැරෙනවා... ඒ මැරෙන මොහොතේ ප්‍රර්ථනා කරන්න ඇති නාමල් උඩුගමට හොදක් වෙන්න කියලා... ඒ ප්‍රාර්ථනාව හින්දම ලංකාවේ එදා මෙදා තුර ගැහණු ළමුන් පිස්සු වට්ටන යන යන තැන මිනිස්සු ආදරය කරන නාමල් උඩුගම ගායකයා බිහිවෙනවා...නමුත් ඔහුට තමන්ගේ ආදරෙයේ මතකයෙන් මිදෙන්න බැරි වෙනවා..එක නිසා මේ ගීතය ඔහු හේමසිරි හල්පිට හරහා ලියවාගෙන පෙම්වතිය මැරුණු මොහොතේ මතකයත් එක්ක සංවේදීව ගායනා කරනවා..




    ඔබ මොහොතක් සිතන්න.....
    මේ ගැහැණු ළමය ගත්ත තීරණය කෙසේවත් මම සදරනිකරණය කරන්නේ නෑ...නමුත් එක අවස්තාවක් එනවා ජිවිතේ කරන්නේ මොනවද කියලා පවා අවබෝද කරගන්න බැරි ඒ අවස්ථාවේ ගන්න තීරණ ගැන කාටවත් මොනවත් කියන්න බෑ ඒ වෙලාවට කොච්චර මොලේ තියන කෙනෙක් උනත් අසරණ වෙනවා....දෙවැනි කාරණය නාමල් උඩුගම මේ කරණය දරාගත්තේ කොහොමද කියන එක තමන් ආදරය කරන ගැහැණු ළමයා තමන් හින්දා සියදිවි නසාගැනීම කිසිම ප්‍රේමවන්තයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... එක හින්දා තමයි ඔහුගේ ගීත බොහොමයක ඔය ආදරේ ගැන කියවිලා තියෙන්නේ..මන් අහලා තියන විදියට නාමල් දැන් බැදලා ඉන්න රුවන්ති මංගලා අර ගැහැණු ළමයට රුපයෙන් සමානයිලු...


    http://www.topsinhalamp3.com/music-d...pe=mp3&id=4210

    http://www.elakiri.com/forum/showthread.php?t=1437174&page=184

    මේක අදත් දෙන්න අහන කට්ටිය ඇස දෙක පියාගෙන අහන්න
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මට දෙන්නකො අක්කි ටී.එම් ගෙ ඔබ හා මෙමා සොන්ග් එක ;) මගෙ ආදරනීය වෙන්න වයිෆ් සුලෝචනා යි. අහන හැමෝමයි එකතුකරගන්නවා :love:

    ඔන්න ඔය සුලෝචනාව අදත් එකතුකරගත්තනන්...