ඕ ලෙවල් භීතියත් එක්ක ෆිල්ම් බලල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ මුගෙ.
ඉක්මනටම පුනුරුත්ථාපනය කරන්න වෙනව, නැත්නම් ලගදිම හබක් තමයි.![]()

ඕ ලෙවල් භීතියත් එක්ක ෆිල්ම් බලල මොලේ කුරුවල් වෙලා තියෙන්නෙ මුගෙ.
ඉක්මනටම පුනුරුත්ථාපනය කරන්න වෙනව, නැත්නම් ලගදිම හබක් තමයි.![]()

ඕවා හරියන් නෑ ලොකු රිප්ලයි එකක් ඕනි අපිට.
දැන් ඉතින් ෆොන්ට් ලොකු කරලා දාන්න එපා හොදේ.

උඹ ඔය වටෙන් කියන්නෙ මං ටොයියගෙ අකෞන්ට් එක කර කර මහින්දගෙ ඡන්ද කඩ කඩ හීන් නූලෙන් මෛත්රීට කඩේ යනව කියලනෙ![]()
![]()
![]()
මං ටොයියගෙ අකෞන්ට් එක කර කර මහින්දගෙ ඡන්ද කඩ කඩ හීන් නූලෙන් මෛත්රීට කඩේ යනව



මගේ තුන් හිතකවත් තිබ්බ දෙයක් නෙමෙයි උබ ඔය කිව්වේ.
ඇත්තටම උබ එහෙම කරනවද බන්?


එහෙනං මොකක්ද ලොකු අකුරු වල සම්බන්ධෙ![]()
පිස්සුද යකෝ.. මං මොකටද මගෙ අකෞන්ට් එහෙකිං ගණං අහල මාවම පාච්චල් කරගන්නෙ![]()
![]()
නෑ මන් කිව්වේ උබට සොම්බි කතාවක් එක්ක ලොකු රිප්ලයි එකක් දාන්න කියල. පස්සේ හිතුනා උබ මාව පාච්චල් කරන්න කලින් රිප්ලයි එකේම අකුරු ලොකු කරලා දායි කියල. එකයි එහෙම කිව්වේ.



![]()
![]()
![]()
![]()
ඒක මිසක්![]()
මං හිතුව තව පොඩ්ඩෙන් ටොයියගෙ ත්රෙඩුත් මගේ කරපිටිං යයි කියල![]()
![]()


