ප්‍රභාකරන්_පණපිටිං

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    කෝරලේමහත්තයා;18706222 said:
    රනිල් ලොක්කා වැරදිලා හරි ජනාධිපති වුනානම් තාමත් ප්‍රබා ජිවතුන් අතර.:yes::yes:

    බටලන්දෙ මැරුව කියන එවුන්මද මෙහෙම කියන්නෙත් ? කන්න ඕනෙ වෙලාවට කබරයා තලගොයා වෙනව කියන්නෙ මේකට. :rolleyes::rofl:
    මහින්ද නෙවේ මොකා හිටියත් ඒ වෙලාවෙ වෙන දේ වෙනස් වෙන්නෙ නෑ. අන්තිම දවස් වල හමුදාව නවතන්න බෑ කොහ්මත්
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura

    ම්ම්ම්ම්හ්හ්හ් නෑ වැරදියි. අන්තිම දවස් ටිකේ සෑහෙන්න බලපෑම් ආවා යුද්දේ නවත්තන්න කියලා. මහින්ද හිටියේ අපේ වාසනාවට. කොහොමත් යුද්දේ ගැන රනිල්ට තියෙන්නේ කැත ඉතිහාසයක්. දැන් පේනවනේ බටහිර රටවලට නැමෙන නැමිල්ල.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ම්ම්ම්ම්හ්හ්හ් නෑ වැරදියි. අන්තිම දවස් ටිකේ සෑහෙන්න බලපෑම් ආවා යුද්දේ නවත්තන්න කියලා. මහින්ද හිටියේ අපේ වාසනාවට. කොහොමත් යුද්දේ ගැන රනිල්ට තියෙන්නේ කැත ඉතිහාසයක්. දැන් පේනවනේ බටහිර රටවලට නැමෙන නැමිල්ල.

    බටහිර රටවල් වලට කොහෙද බන් රනිල් නැමෙන්නෙ ? උන් මහින්ද්යාව ගනන් ගන්නෙ නෑනෙ. ඒක වීරකමක් නෙවෙයි. :rofl::rolleyes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    බටලන්දෙ මැරුව කියන එවුන්මද මෙහෙම කියන්නෙත් ? කන්න ඕනෙ වෙලාවට කබරයා තලගොයා වෙනව කියන්නෙ මේකට. :rolleyes::rofl:
    මහින්ද නෙවේ මොකා හිටියත් ඒ වෙලාවෙ වෙන දේ වෙනස් වෙන්නෙ නෑ. අන්තිම දවස් වල හමුදාව නවතන්න බෑ කොහ්මත්

    ube kathawa waradi machan.
    wadamarachchi wala prabakaran anthimata kotu wela iddi udin apu orders walata nawaththuwe.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    ඇත්ත වෙන්න ඇති. මහින්ද හා ප්‍රභාකරන් අතර ඇති වූ දෙබසෙන් කොටසක්.

    මහින්ද : රාජපක්ෂ පවුලට අත තියන්න එපා කියලා, මම තොට සල්ලි දීලා තියෙද්දිත් :rofl: ඇයි තෝ මගේ මල්ලිට බෝම්බ තිබ්බේ ? :angry:
    ප්‍රභාකරන් : සොරි සෑර් :(
    මහින්ද : මරපිය මූව :growl:
    :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    උඹලට කියන්න ප්‍රබාකරන්ගේ සීයා පානදුරේ කෝවිලේ පුසාරීයා බොහොම ඉස්සර.ඕකව මරපු දවසේ පානදුරේ පාරේ මිනිස්සු කොඩි අරන් යනකොට එක නාකිඩයල් එකක් කිව්වා මන් ප්‍රබාකරන් ව පොඩි කාලේ වඩන් හිටියත් එක්ක කියලා එතන හිටිය කොල්ලෝ උටත් ගැහුවා ලොල් සින් එක උනාට නාකිය පව් ඉතින්.අනික ඔය පර බල්ලව කොම මැරුවම මොකෝ.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    ube kathawa waradi machan.
    wadamarachchi wala prabakaran anthimata kotu wela iddi udin apu orders walata nawaththuwe.

    :yes::yes::yes::yes:

    වඩමාරච්චි මෙහෙයුම හරහා ගෝඨාභයලා ප්‍රභාකරන්ගේ බෙල්ල මුලින් අල්ලන්න ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාව මෙහෙයුම නවත්වන්න තිරය පිටුපස විශාල සටනක් ගෙන ගියේය. ඉන්දියාවේ ඒ බලපෑම්වලට යට නොවී යුද්ධ කර ප්‍රභාකරන්ව ඉවර කළ යුතු බව කියමින් ගෝඨාභයලා ජේ. ආර්. ට ශක්තිය දුන්නත් 87 ජුනි 7 වැනිදා ඉන්දියාව මෙරට ගුවන් සීමාව උල්ලංඝනය කොට ගුවනින් යාපනයට පරිප්පු දැමීමත් සමඟ ජේ. ආර්. බය විය.
    අන්තිමේදී ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබියදී වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමෙන් ගෝඨාභයලා ඇතුළු යුද්ධය මෙහෙය වූ පිරිස් අධෛර්යයටත්, අවමානයටත් පත්වූහ. වුණේ මොකද්ද කියාවත් හිතා ගැනීමට ඔවුනට අපහසු විය.

    ඒකෙන් වුණේ යුද්දෙ නවත්වපු රජීව් ලංකාවට ඇවිල්ලා ජේ. ආර්. එක්ක ඉන්දු - ලංකා ගිවිසුම අස්සන් කරන හැටි බැරැක්කවලට වෙලා ගෝඨාභයලාට බලා ඉන්නට සිදු වීමය. කොටි එක්ක යුද්ධ කරන්න ඉන්දීය සාමසාධක හමුදාව මෙරටට ගොඩ බහින හැටි බලා සිටින්නටය. සාමසාධක හමුදාව ප්‍රභාකරන් පස්සේ පන්නනවා බලාගෙන ඉන්නටය.

    අන්තිමේදී ප්‍රභාකරන් පරද්දනවා කියලා ආපු සාමසාධක හමුදාවට ප්‍රභාකරන් පන්න පන්න ගහන හැටිත්, යුද්ධය ජයග්‍රහණය කරන්න බැරිව සාමසාධක හමුදාව යළිත් ඉන්දියාවට නැව් නඟින හැටිත් ගෝඨාභය දුටුවේය. ඒ හරහා ඉන්දියාව ලංකාවට දුන් පොරොන්දුව කඩවුණු පොරොන්දුවක් වූ හැටිත් ගෝඨාභය හොඳින්ම දුටුවේය.
    ඒ නිසා වඩමාරච්චි මෙහෙයුම නැවැත්වීමේ වේදනාව අන් කාටත් වඩා හොඳින්ම දැනුණේ ගෝඨාභයටය. ඒ වේදනාව දන්නේ ගෝඨාභයය. එදා වඩමාරච්චි මෙහෙයුම අවසන් කරන්න ඉඩ දුන්නා නම් මේ රටට මේසා විශාල විනාශයක් වෙන්නේ නැත. එහෙනම් රජීව් - ප්‍රේමදාස - ලලිත් - ගාමිණී වැනි ජාතික ජාත්‍යන්තර තලයේ දැවැන්ත චරිත අදටත් ජීවතුන් අතරය. ඉන්දීය සාමසාධක හමුදාවේ ඝාතනයට ලක්වූ දසදහස් ගණනක් සෙබළුන් අදටත් ජීවතුන් අතරය.

    87දී ඉන්දියාව කොන්දේසි ඉටුකරනවා කියල දුන්නු පොරොන්දු නමැති ලණුව කවලා රටට වෙච්ච වින්නැහිය ඒ ආකාරයය. ප්‍රභාකරන්ට එරෙහිව 2009දී කරපු යුද්ධය නවත්වන්න කියලා අන්තිම මොහොත වනතුරුත් ජාත්‍යන්තරයෙන් දිගට හරහට පණිවුඩ සහ රතු එළි එද්දීත් ඒවාට යට නොවී යුද්ධය ඉවර කරන්නට ගෝඨාභය කටයුතු කළේ වඩමාරච්චි මෙහෙයුම නවත්වා ගිවිසුම් ගසා කෑ ඒ ලණුවේ තරම හොඳින්ම දන්නා නිසාය.

    Source

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    උඹලට කියන්න ප්‍රබාකරන්ගේ සීයා පානදුරේ කෝවිලේ පුසාරීයා බොහොම ඉස්සර.ඕකව මරපු දවසේ පානදුරේ පාරේ මිනිස්සු කොඩි අරන් යනකොට එක නාකිඩයල් එකක් කිව්වා මන් ප්‍රබාකරන් ව පොඩි කාලේ වඩන් හිටියත් එක්ක කියලා එතන හිටිය කොල්ලෝ උටත් ගැහුවා ලොල් සින් එක උනාට නාකිය පව් ඉතින්.අනික ඔය පර බල්ලව කොම මැරුවම මොකෝ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ප්‍රබාකරන්ට වද දෙන්න යවන්න තිබුනනේ markhaloce එහෙනම් උගේ පෙනහළු එලියට ඇදල ගින්නිඑන් පුච්චලා පණපිටින් ඉන්නකොටම උට පෙන්න කයි
    :yes::yes::yes::yes::yes:
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    උඹලට කියන්න ප්‍රබාකරන්ගේ සීයා පානදුරේ කෝවිලේ පුසාරීයා බොහොම ඉස්සර.ඕකව මරපු දවසේ පානදුරේ පාරේ මිනිස්සු කොඩි අරන් යනකොට එක නාකිඩයල් එකක් කිව්වා මන් ප්‍රබාකරන් ව පොඩි කාලේ වඩන් හිටියත් එක්ක කියලා එතන හිටිය කොල්ලෝ උටත් ගැහුවා ලොල් සින් එක උනාට නාකිය පව් ඉතින්.අනික ඔය පර බල්ලව කොම මැරුවම මොකෝ.

    :P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :yes::yes::yes::yes:

    ඒක තමා මාත් කිව්වෙ

    මොකා ආන්ඩු කරත් 2009දි උන සිදුවීම් වෙනස් වෙන්නෙ නෑ

    ehema ekak naha machan.anduwata udin army ekata yanna baha.
    ekamade eda hamoma eka wage war eka kala,passe balayata loba wela bedila wen unata
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,302
    5,400
    113
    Panadura
    :lol::lol::lol::lol::lol::lol::lol:

    hari hari uba hari

    aya katha karala wadak na :rolleyes:

    උබත් එක්කත් කතා කරලා වැඩක් නෑ. නොදන්න කමටනේ කියවන්නේ. පව් ඉතින්. :P:P

    උබ ඉපදිලත් නැතුව ඇති ඒ වෙද්දී. දන්න කෙනෙකුගෙන් අහලා බලපන්. මොකද වුනේ කියලා.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    උබත් එක්කත් කතා කරලා වැඩක් නෑ. නොදන්න කමටනේ කියවන්නේ. පව් ඉතින්. :P:P

    උබ ඉපදිලත් නැතුව ඇති ඒ වෙද්දී. දන්න කෙනෙකුගෙන් අහලා බලපන්. මොකද වුනේ කියලා.

    දන්නව මාමේ. අපිට දැනගන්න ලැබුනෙ හමුදාවෙ ඒ දවස් වල ලොක්කෙගෙන්මයි. එදා ගහන එක නැවැත්තුවේ නැත්තන් ඉන්දියන් හමුදාව බහිනව. උන් තුරුත්තුකුඩියෙ මොබලයිස් කරල තිබ්බෙ invasion force එකක්. ගහන එක නැවැත්තුවේ කවුරුත් කැමැත්තකින් නෙවෙයි. පක්ශ පාට වලින් වැඩක් නෑ. ඒක තමා ඇත්ත සීන් එක.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බස් 10ක් දැම්මත් මූ බණ්ඩාරගම ආසනේ පරාදයි. :P:P
    Bandaramata kiyanne punchi attanagalla neh.. bandaragama sadane paradunoth itin lankawama paradai:dull::dull::dull:

    Asane paradunta wedak ne bn mu kalutarin 1 wenawa
    anika ochara maha loku sri lanka chanda tibba kiyala wedak unada..lanka ithihasetama ekama eka manthree kenekwath path wela na sri lanka eken me asane:P:rofl::rofl:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Bandaramata kiyanne punchi attanagalla neh.. bandaragama sadane paradunoth itin lankawama paradai:dull::dull::dull:

    Asane paradunta wedak ne bn mu kalutarin 1 wenawa
    anika ochara maha loku sri lanka chanda tibba kiyala wedak unada..lanka ithihasetama ekama eka manthree kenekwath path wela na sri lanka eken me asane:P:rofl::rofl:

    anna anna e nambuwa ape asanetath tiyenwa. api sehena amaruwen eka tiyagena inne. me sereth itin badu sure. ekek wath ne :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    270237de_o.gif