කෝරලේමහත්තයා;18706222 said:රනිල් ලොක්කා වැරදිලා හරි ජනාධිපති වුනානම් තාමත් ප්‍රබා ජිවතුන් අතර.![]()
බටලන්දෙ මැරුව කියන එවුන්මද මෙහෙම කියන්නෙත් ? කන්න ඕනෙ වෙලාවට කබරයා තලගොයා වෙනව කියන්නෙ මේකට.


මහින්ද නෙවේ මොකා හිටියත් ඒ වෙලාවෙ වෙන දේ වෙනස් වෙන්නෙ නෑ. අන්තිම දවස් වල හමුදාව නවතන්න බෑ කොහ්මත්






