දෙවැනි_පෘථිවිය හමුවේ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    yeah, we can spread over mars like a disease, consume all it's resource and look for the next :)

    on a minor note, I would very much like to meet a martian hooker with 3 boobs :lol:

    Humanity is a virus, so thats what it gonna do.

    About martian women, i dont think they'll be apealing as earth women. :no: :no: regardless of no of boobs they have.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11755792_878442402247774_4919680043055051210_n.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔව් වටිනම දේ උනත් යන්න බැරි එකනේ බං අවුල.. සමහර විට ඒකෙ ජීවීන් ඉන්නවද දන්නෙත් නෑ..:eek:

    ආයෙ මක්කයි.. මං අර කලින් කියපු විදියට තමා වැඩේ කරත් කරන්න වෙන්නෙ බං.. තාක්ෂණය දියුණු කලත්.. පවුල් පිටින්ම යවයි.. හෙන සේනාවක්..:lol: උන්ගෙ මුණුපුරන් හරි ගොඩබාන්නෙ නැතෑ දවසක..:sorry:

    හැබැයි වැඩේ කියන්නෙ ඕකට අවුරුදු ගාණක් කට්ට කාලා ගොඩබෑවට පස්සෙ.. අපි හීනෙකින්වත් නොහිතන විදියෙ අමුතු ජීවීන් හිටියොත් කොහොමද..? Predator vs Alien එකේ වගේ ඩයල් ටිකක්.. :lol:

    :eek::eek:...ඒක නම් ඇග කිලිපොලා යන සීන් එකක්..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :lol::lol::lol::lol:
    mannam kiyanne damma thiyala mokak hari huchakkuwak yawwanam hari ban

    thawa awurudu 1400 kin inna minissu dakaganine ethakota

    wade kiyanne me wena dewal ekka thawa 1400 me loke thoyeida danneth na :sorry::sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland

    1400කින් යන්න නම් ආලෝකෙ වේගෙන් යන්න ඕනෙ බන්
    :no::no:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    :lol::lol::lol::lol:
    mannam kiyanne damma thiyala mokak hari huchakkuwak yawwanam hari ban

    thawa awurudu 1400 kin inna minissu dakaganine ethakota

    wade kiyanne me wena dewal ekka thawa 1400 me loke thoyeida danneth na :sorry::sorry:

    1400n yanna aloke wegayen yanna epei bn.
    Me thiyna speed eken giyoth yanna aurudu thrilion ganan kiyak yayda dane na..
    Thrilion walin kiynath ba ita wada ekak ona.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙකට යනවා නම් පව්ල් පිටින් යන ගමන් ස්පේස් ශිප් එකේදිම ලමයි හදාගෙන යන්න ඕන. එතකොට මුනුපුරන්ගේ මුනුපුරෝ හරි එහෙට ගොඩ බායිනෙ බන්. :lol:
    ඔව් බං.. ඒ වැඩේ සාර්ථකයි.. ඔය ගොඩක් ෆිල්ම් වල තියෙන සීන් ඇත්තටම වෙනවා මං දැකලා තියෙනවා.. බලපං Features Weapons එහෙම.. එතකොට James Bond Invisible Car කාර් එක එහෙම..:yes:

    අවරුදු ගානක් ගිහින් ගිහින් බැහැපු ගමන් දොබෙන් යන්ඩ දුන්නොත් තම වැඩේ :lol::lol::lol:
    AVP_Mayans.jpg

    මෙහෙම තිබ්බොත් කොහොමද..:lol: හැබැයි වැඩේ කියන්නෙ අපේ උන්ව දැකලා ඒ ලෝකෙ උන් බයවේද දන්නෑ..:lol:

    Interstellar එකේ උන්ට වෙන වැඩේ මතකද.. වතුර හොයන්න ගිහින්.. උන් හිතන්නෙ ගොඩබිම් ඇති කියලා.. බැලින් නම් වතුර විතරයි තියෙන්නෙ.. උඩින් මීදුමට වැහිලා පේන්නෙ පතංගර රැල්ලක්.. මුන් දකින්නෙ දන්දක් වගේ..:lol:

    :cool:

    ජන්තු අයියා;18710368 said:
    :eek::eek:...ඒක නම් ඇග කිලිපොලා යන සීන් එකක්..
    නැතුව යකෝ.. මට ඕක කියනකොටම මතක් උනේ aliens vs predator ෆිල්ම් එකේ ඉන්න උන් ටික..:lol:

    :lol::lol::lol::lol:
    mannam kiyanne damma thiyala mokak hari huchakkuwak yawwanam hari ban

    thawa awurudu 1400 kin inna minissu dakaganine ethakota

    wade kiyanne me wena dewal ekka thawa 1400 me loke thoyeida danneth na :sorry::sorry:
    ඔව් බං.. ඒකනේ අවුල.. පෘතුවිය ඊට කලින් සෙත්තපෝච්චි වෙයි ද දන්නෙ නෑ.. :sorry:

    ලෝකෙ විනාශ වෙනකොට ලෝකෙ ඉන්න ධනපතියො ටික, ලොකු ලොකු උන්දැලා ටික යවයි ශිප් එකට දාලා.. 2012 ෆිල්ම් එකෙත් එහෙමනේ වෙන්නෙ..:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වැඩක් නෑ බන් .. එහෙම කොච්චර හොද උනත් අපේ එවුන් ගිහින් අවුරුද්දෙන් දෙකෙන් ඒ ලෝකේ කන්න පටන් ගනියි ..මුස්ලිම් එවුන් දෙතුන් දෙනෙක් ගියොත් සතියක් වත් යන්නේ නෑ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland

    Interstellar එකේ උන්ට වෙන වැඩේ මතකද.. වතුර හොයන්න ගිහින්.. උන් හිතන්නෙ ගොඩබිම් ඇති කියලා.. බැලින් නම් වතුර විතරයි තියෙන්නෙ.. උඩින් මීදුමට වැහිලා පේන්නෙ පතංගර රැල්ලක්.. මුන් දකින්නෙ දන්දක් වගේ..:lol:

    මට නම් ඒක සුනාමියක් කියල හිතුන බන් කලින්ම එහෙම කන්දක් තියෙන්න විදියන් නැති හින්ද. එක්කො ඒක ෆිල්ම් එකේ අවුල් කෑල්ලක් වෙන්නත් අති කියල හිතුන කන්දක් වගේ පෙනුනෙ නැති හින්ද :dull::dull: