අවුරුදු දෙක තුන 20-30කට කලින් ලෙස සංශොදනය විය යුතුයඅවුරුදු දෙක තුනකට කලින් වාහන පිස්සුව ගහන්න කලින් මටත් ලස්සන ළමා කාලයක් තිබ්බා.. . . ඔව් . . .

මචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං.
මගේ හිතට මහ මොකද්දෝ අමුත්තක් දැනෙනවා....
හරියට අවුරුදු ගානක අතීතයකට යනව වගේ දැනෙනවා...
හිතාගන්න බෑ මොකද්ද කියල. අපැහැදිලි චිත්‍රයක් මැවෙනව. මේක කොයි තරම් පරණ එකක් ද? ඔරිජිනල් එක ආවේ කොයි කාලෙ වගේද???![]()

අවුරුදු දෙක තුන 20-30කට කලින් ලෙස සංශොදනය විය යුතුය
![]()