2. හිත රිද්දන්නෙ ඇයි ඔහොම...![]()
hehe kalekin ne ayyawa dakeආඅහ් මගෙ දූ පොඩ්ඩ..උබට විතරයි මාව පෙව්නෙ තාම...කොහොමද ඉතින්...![]()

හෙනගහපිය... ෂෙයාර් කරපිය![]()

ba appa
රොබින්සන් මෙව්වා එකේ මේ වගේ එකක් යනවා![]()
ඕක කලින් රූපවාහිනියෙ ප්‍රොග්‍රෑම් එකක ගියාමචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං.
මගේ හිතට මහ මොකද්දෝ අමුත්තක් දැනෙනවා....
හරියට අවුරුදු ගානක අතීතයකට යනව වගේ දැනෙනවා...
හිතාගන්න බෑ මොකද්ද කියල. අපැහැදිලි චිත්‍රයක් මැවෙනව. මේක කොයි තරම් පරණ එකක් ද? ඔරිජිනල් එක ආවේ කොයි කාලෙ වගේද???![]()

නෑ මචං. මතකද පොඩිකාලේ ගෝයා ඇඩ් එකක් යනවා. ඒකේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකත් ඕක.

රොබින්සන් මෙව්වා එකේ මේ වගේ එකක් යනවා![]()

මචං මේ බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක මොකද්ද බං.