2015 Jul 24 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

thanujaka

Well-known member
  • බලු මිනිස්සු
    steamroller-crush-smiley-emoticon.gif

    සුභපැතුම් ඩො..:cool:
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    වැලි බත් උයලා කෑවද දන්නෑ :sorry: රෑට බතට කන්න කෝම්පිට්ටු ඉදීයන්. ;)
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    sasa nona katha karanakota ape duwa karana wada tika mavila penawa.. baalagena giyama kello serama eka wage ne..
     
    Last edited:

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    oka parana film ekaka song ekak..;);)

    සමහර Music තියෙනවා බන් එහෙම.....:yes::yes::yes:

    වැඩේ කියන්නේ මචං මටත් ඔය ටිකම දැනෙනවා

    රොබින්සන් මෙව්වා එකේ මේ වගේ එකක් යනවා :eek:

    නෑ මචං. මතකද පොඩිකාලේ ගෝයා ඇඩ් එකක් යනවා. ඒකේ බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකත් ඕක.

    අන්න ඔව් බං. ෆට්ට. අපේ ගෙදර තිබුකේ කළු සුදු ටීවී එකක්...